අලුත්ගම, ධර්ගා නගරයේ හා බේරුවල සිද්ධිවලට විරෝධය පළකරමින් ගාල්ල , හලාවත හා කොළඹ ද, නැගෙනහිර පළාතේ නගර කිහිපයක ද අද කඩ සාප්පු වසා දමා තිබිණි.
පුත්තලම - රෝවන් පෙරේරා
කොළඹ කොටුව - ඩික්සන් වසන්ත
අලුත්ගම, ධර්ගා නගරයේ හා බේරුවල සිද්ධිවලට විරෝධය පළකරමින් ගාල්ල , හලාවත හා කොළඹ ද, නැගෙනහිර පළාතේ නගර කිහිපයක ද අද කඩ සාප්පු වසා දමා තිබිණි.
පුත්තලම - රෝවන් පෙරේරා
කොළඹ කොටුව - ඩික්සන් වසන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හොදයි නේ (නදී)
කඩ වහපු අයටම තමයි ඉතින් පාඩුව. (නදී)
ඔය ලොකුවට කෑගහන මුස්ලිම් ඇමතිතුමා කට ඇරලා එක වචනයක්වත් කිව්වද මුල්සිම් ජනතාවටත් ප්‍රචණ්ඩත්වයෙන් ඈත්වෙලා සාමකාමීව ඉන්න කියලා තව තවත් කෝපය අවුස්සන ප්‍රකාශ නිකුත් කරනවා මිසක. (නදී)
හැමදාම වහලා තියන්න. (නදී)
බිස්නසුත් වැඩිය නැහැ නේ. ලොකු පාඩුවක් වෙන එකක් නැහැ. (නදී)
ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ පාඩුව පියවා ගනියි අපි කලබල වෙන්න ඕනේ නැහැ (දී)
මෙතන අදහස් දාන අයගෙන් එකක් අහන්ඩ කැමතියි. අපි සාමකාමිව අපිට සිද්දවුන අපරාදෙට අපි විරෝදය පෑමක් සිදුකලාම මේකටත් එක එක කතා කියනවා (නදී)
අපරාදෙ අප්පා මෙව්වට තහනම් නියෝග ගන්න බැරුව ඇති නේ (දී)
සිංහල මුස්ලිම් දෙමල කියා කියා ජාති ආගම් භේධ වෙන්න එපා අපි ඔක්කොම ලාංකිකයෝ (දී)
අනේ හැමදාම වහල තියන්න (දී)
අමාලි ජාති වාදේ අවුස්සන්න එපා . පල්ලි යන්න කඩ වැහුවේ. මම ජාතිවාදෙට විරුද්ධයි කියල පෙන්නේ නැත්ද? (ස)
හොරණ නගරය, අලුත්ගම, බේරුවල, දර්ගා නගරය ආදී නගර වලට සමීපව පිහිටා ඇත. නමුත් එහි සියලුම මුස්ලිම් කඩ සාප්පු විවෘත කර ඇත. එම ව්‍යාපාරිකයිනට ප්‍රණාමය පලකළ යුතුය.(නදී)
තමන්ට ඕන නම් කඩය අරින්න හරි වහන්න හරි මේ උදවියට පුළුවන්. දැන් එ්කටත් අසවල් අයගෙන් අවසර ගන්න ඕනද ? (නදී)
සමහරුන්ට මේ උදවිය කඩ ඇරියත් වැරදියි වැහුවත් වැරදියි (නදී)
ජනාදිපතිතුමා සාධාරණය ඉටු කරනවා කිව්වට පස්සේ මේක ඉවර කරන්න මෙයාලට හරිම අමාරුයි වගේ. (නදී)
ඕක වහැව්වයි කියල ප්‍රසන විසදෙන්නේ නැහැනේ.කාටද මේකෙන් පාඩුව.ඔතනත් කවුරුහරි උසිගන්වන්නෙක් ඇති පිටිපස්සේ ඉදන්. (දී)
අපිට මේ ප්‍රශ්නයේදී නොදන්නා දේවල් අරගෙන මත ගොඩ නගන්න බැහැ (දී)
විරෝදය දැක්වීමක් වශයෙන් කඩ සාප්පු වහලා (දී)
දිගටම වසන්න (දී)
මේවාට වග කියන්න ඕනේ කවුද සාමාන්‍ය ජනතාවද, (දී)
ජාතින් අතර සමගිය මේකෙන් පේනවා මානව (දී)
මට තියෙන බය රටට මෙහෙම ගිහින් සම්බාධක වැටේවිද කියලයි.මම හිතන්නේ මේ ගොඩක් ප්‍රශ්ණ වලට හේතුව ගෙවල් වලට වෙලා කාලේ කන කාඩ්බෝඩ් වීරෝයෝයි, ජොබ් නැතුව වේලි වේලි ඉන්න බෝතලේට බත් පාර්සලේට මැර වැඩ කරන මදාවියෝයි (මුස්ලිම් , සිංහල දෙපිලේම මේ කට්ටිය ඉන්නවා) . මේ කී බෝඩ් වීරයෝ තමයි අන්තර්ජාලයේ ප්‍රශ්ණ ඇති කරන්නේ, අනෙක් මදාවියෝ තමයි සැබෑ ලෝකයේ ප්‍රශ්ණ ඇති කරන්නේ. මේ අයට උඩගෙඩි දෙන මිනිස්සුන්ට තමයි මුලින්ම තලන්න ඕනේ. (දී)
සාමය නැවත ස්ථාපිත කරමු (නි)
කමක් නැහැ. ඒක එයාලගේ කැමැත්තනේ (නි)
කඩසාප්පු වහලා මේවට විසඳුම් හොයන්න පුලුවන්ද? (නි)
අනේ වාසනාවන් අදවත් මෙයාලගේ නෝනලා සතුටින් සිටීවි.නැත්නම් හැමදාම සල්ලි හොයන එකනේ කරන්නේ.අපි ගැන අපි අද බලාගන්නම්. ඔයාල ගෙදර අයත් එක්ක අදවත් සතුටින් ඉන්නකෝ.(අ)
අද එහෙනම් ගෙදර අය සතුටින්. (අ)
නඩරාජා මහත්මයා, මුල් තැන දෙන්න ඕනා නැහැ. බොදු පුරා වස්තු විනාශ නොකර සිටියා නම් ඇති. අපි කව්රුත් මිනිස්සු.(නදී)
අනිත් කඩ වලට යන්න (නදී)
මොනවයින් මොනවා වෙන්න යනවාද මම දන්නේ නැහැ (දී)
විරුද්දතාවය පෙන්නන්න හොද ක්‍රමයක් (දී)
දැන් දැන් ලංකාව යන ගමන් මග මට නොවැටහේ (දී)
මගේ රටට වෙලා තියෙන මේ දෝෂය ඉක්මනින් සුව කරදෙන්න දෙවියනේ (දී)
මිනිස්සු දැන් තමයි මොලේ පාවිච්චි කරලා ජිවත් වෙන්න ඕන කාලේ (දී)
ගහ මරා ගන්නවාට වඩා නම් මේ වැඩේ හොදයි (දී)
කඩ වැහුව විතරනේ ගිනිතිබ්බේ නැහැනේ ..ඒ හින්දා කමක් නැහැ. සියලුදෙනාටම තම ජාතීන්ට වුන අසාධාරණය වෙනුවෙන් සාම කාමිව විරෝධය පල කිරීමට අය්තියක් ඇත (දී)
මරා ගන්නවට වඩා මේක හොඳය (දී)
දැන් කව්ද මේ ප්‍රශ්නේ දිගටම අදින්නේ? (නදී)
කඩ වහගත්තහම කාටද පාඩු? තව තවත් මේ ප්‍රශ්නය අවුස්සන්න එපා (නි)
මේ ගොල්ලෝ කඩවල් වැහුවට අපිට දැනට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ තමයි. නමුත් මුස්ලිම් රටවල් ඔය විදියට අපිව වර්ජනය කරොත් අපේ ආර්ථිකයට තරු පේන්න ගනීවි (නදී)
වහලා තියෙන එකත් හොඳයි (නදී)
මේ දේවල් වලින් වෙන්නේ තවත් ජාතිවාදය ඇවිස්සෙන එක. (නදී)
මොකටද දැන් ඒ වැහුවේ (දී)
දැන්වත් මේ දේවල් අපි බුද්ධියෙන් විසඳාගන්න බලමු නේද? (නි)
කමක් නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ව්‍යාපාර මත පදනම් වූ ආර්ථිකයකදී කඩ වහලා විරෝධතා කරන්න බැහැ. (නි)
ලෝකේ ලංකාව දිහා බලාගෙන ඉන්නේ (දී)
සාමකාමී විරෝදය පෑමක් (දී)
පරිස්සමට ජිවත් වෙන එක කෝකටත් හොදයි (දී)
අනිවාර්යයෙන්ම (දී)
කවුද දැන් ජාතිවාදී ? (නදී)
පල්ලි යන්න වැහුවේ. හැම සිකුරාදාම වහනවා. මගේ යාලුවෙක් කිව්වේ එහෙම. ඔයාලා ජාතිවාදේ අවුලන්න එපා එයා බොරු කියන්නේ නැහැ මට විශ්වාසයි.(නදී)
බුද්දාගමට ශ්‍රී ලංකාවේ මුල්තැන දිය යුතු බව අන්‍ය ආගම අදහන්නවුන් දැනගන්න ඕනේ. බෞද්ධ දර්ශනයේ අහිංසකත්වය උඩයි ඔවුනට පැවතෙන්න පුලුවන් වන්නේ. ඒ බව නොදෙන කටයුතු කරන්න ගියාම මේවගේ දේවල් වලට මුන පාන්න වෙනවා (නදී)
අන්න හොද වැඩක් හැමදාමත් වහලා තියන්න පුලුවන්නම් ගොඩක් හොදයි. (නදී)
ඇරියත් එකයි, වැහුවත් එකයි අපිට නම් ඕන දෙයක් (නදී)
දර්ගා නගරයේ මංකොල්ලකරුවන් අල්ලලා නීතිය ඉදිරියට ගෙනෙන තුරු මෙවැනි දැ සිදුවේ, නමුත් නැති උන ජීවිත නැවත ලැබේද ? (නදී)