කරුවලගස්වැව එගොඩපිටියේ පුරාණ ගලේ විහාරයේ නිධන් හාරමින් සිටි බව කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි නිධානයක් නැතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
කරුවලගස්වැව එගොඩපිටියේ පුරාණ ගලේ විහාරයේ නිධන් හාරමින් සිටි බව කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි නිධානයක් නැතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම දන්නේ කොහොමද එතන නිධානයක් නැහැ කියලා? (නි)
සත්‍යා, පුරාවිද්‍යා කට්ටිය නිධානෙට ගේම දුන්න නිසා හරියටම දන්නවා දැන් එතන නිධානයක් නැහැ කියලා. (අ)
නිධානයක් තිබුනානම් පොලිස් කට්ටියට ගන්න තියන්නේ නැහැනේ අපේ අරයා! (අ)
පව් අහිංසක මිනිස්සු. (නදී)
නිධානේ නැහැ කියලා එහෙම කියන්නේ කොහොමද හරියටම? (නි)