නිට්ටඹුව පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් තරුණයකු මිය යෑම සම්බන්ධ මරණ පරීක්ෂණ තීන්දුවට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා කියයි.
නිට්ටඹුව පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් තරුණයකු මිය යෑම සම්බන්ධ මරණ පරීක්ෂණ තීන්දුවට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මම මේ දේ බලාපොරොත්තු වුණා (නි)
ඉතාමත් ඉහලින් අගය කළ යුතු වැඩක්. නීතිය සාධාරණතාව සම්බන්දව ජනතාවට විස්වාසයක් ඇති කල යුතුයි නැතිනම් මිනිස්සු තමන්ට සාධාරණ යැයි හිතෙන තීන්දු ගන්න පෙලබෙන එක වලක්වන්න බෑ (අ)
අධිකරණයෙන් දුන් තීන්දුවට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිදුවීමෙන් අපට බොහෝ දේ පැහැදිලි වෙනවා. (නි)
නීතීඥ සංගමයට බොහොම ස්තුතියි! (නි)
නිතිය වල් වැදිලද ? නැ නේද (දී)