වාද්දුව නීතිඥයෙකුගේ නිවසකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඔහුගේ කාරයට හානි සිදුවී ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
මීට පෙර ඔහුට අයත් කඩයකටද නාඳුනන පිරිසක් පහර දෙනු ලැබූ බව කියයි.
වාද්දුව නීතිඥයෙකුගේ නිවසකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඔහුගේ කාරයට හානි සිදුවී ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
මීට පෙර ඔහුට අයත් කඩයකටද නාඳුනන පිරිසක් පහර දෙනු ලැබූ බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයින් බේරුනා ඇති. (දී)
මොනව් හරි අපි නොදන්නා දේවල් ඇති (දී)
"ඔයින් බේරුනා ඇති" කව්ද ගහපු කෙනාද? (දී)
මම මේ බලන් ඉන්නේ අනේ පව් කියන්නේ කව්ද කියල. (දී)
කොහොම වෙතත් සාධාරණ විධියට හම්බ කරගත් නීතිඥ මහත්මයෙක් වගේ. ගෙයි හැටියි, මෝටර් රථයේ හැටියි දැක්කහම හිතා ගන්න පුළුවන්. (නදී)
අනේ පව් (නදී)