2010 ජනාධිපතිවරණයේදී පොළොන්නරුවේ සන්ධාන පක්ෂ කාර්යාලයට පහරදී අලාභ හානි කළැයි චෝදනා 15 ක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සිඩ්නි ජයරත්න ,ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී ආර් එස් කේ සුභසිංහ,ආර් කේ ඉන්ද්‍රානන්ද සිල්වා ඇතුළු 28 දෙනකුට දෙනකුට අද (02) පොළොන්නරුව මහාධිකරණයේදී නීතීපතී අධි චෝදනා පත්‍ර භාර දුන්නේය.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන සාක්කිකරු ලෙස සාක්කි ලයිස්තුවේ සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයට බලපාන නීති (දී)
දන්නෙ නැති නිසා අහන්නෙ කවිද අපේ රටෛ් නිතිපති (නදී)
දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් විනාස කල සිදුවීම් පොළොන්නරුවේ පොලිසියේ ලියවිලා නැතුව වගේ. අනේ ! නීතිපති තුමනි, මේවා කාට කියම්ද?. "වැටත් නියරත් ගොයම් කානම් ." (නදී)
එහෙම නඩු දානවනම් පක්ෂ බේධයකින් තොරව නඩු දාන්න ඕනේ (දී)
මෙන්න අලුත් ආරංචියක් (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
2010 වුනු දේට 2014 ද නඩු දමන්නේ. අවුරුදු 4ක් නින්ද ගිහින්ද ? (නදී)
සේරම කියයි අපිට මතක නැහැ කියල. සමහරු මියගිහිල්ලත් ඇති. අනේ මෙහෙමත් දෙපර්තමන්තුවක්. (නදී)
අර මන්ද මානසික තරුණියක්ව දුෂණය කරල ගැබිනි කාන්තාවක් මරපු දෙන්නෙක්ව නිදොස් කර නිදහස් කලෙත් මේ නීතිපති තුමාමද? (ස)
ඔව් ඔව් ඒ උත්තමය තමයි මේ. හරිම ආඩම්බරයි නේද (නදී)
නීතිපති තුමනි, සැකයි මට ඔබේ කුමරි බඹසර. (ස)
තවත් වැරදි කරන අය ඉන්නවා. එයාලටත් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
බලන්නකෝ සිද්ධ වෙන දේවල් (නි)
ගිය ජනාධිපතිවරනේදී වෙච්ච දේකට දැන්ද නඩු දමන්නේ. දැන් අනික් ජනාධිපතිවරණෙ ත් කිට්ටු වෙලා. ආණ්ඩු පක්ෂේ මැති ඇමති වරුන්ට නඩු දමන්නේ 2025 දී වෙන්න ඇති නේද?. (නදී)
පස්සේ මතක් වෙලා තියෙන්නේ (දී)