(යොහාන් භාසුර)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600 ක් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් එම පොහොර ලැබෙමින් ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය.
අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරන බවත් කාබනික පොහොර යෙදාගත හොත් කිසිම දෙයක් නොලැබෙන බවත්ය.
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නුවරඑළියේ අල ගොවීන්ට රසායනික පොහොර
කිරි පුතා Thursday, 15 July 2021 07:58 PM
මේ වසවිෂ බලෙන් ඉල්ලගෙන ගොවිතැන් කරන්නේ ඔවුන්ට කන්නට නොව විකිණීමට බව කවුරුත් දැනගත යුතුයි. ඔවුන්ගේ ආහාරය සඳහා කාබනික පොහොර යොදා, කෘමිනාශක නොයොදා වෙනම කොටසක් වගාකර ගනී. අනිත් ගොවියන්ද එසේමය...
nandachithraFriday, 16 July 2021 05:55 AM
බොරු කියන්න එපා...
Sri Lanka Friday, 16 July 2021 02:13 AM
පොටෑටෝ කෑවට කමක් නැද්ද?
යාපා Friday, 16 July 2021 09:41 AM
රසායනික ජෙප්පො කොහොමහරි සමාගම් ටික ගොඩදාලා කොමිස් කුට්ටි අරගෙන මිනිස්සුත් මරවලා පෝස්ටරුත් ගහන්න පුලුවන් දැන්....
සෙනෙවිරත්න Saturday, 17 July 2021 01:08 AM
අර උද්ඝෝෂණය කරන සේරම ජෙප්පන්ද? මහත්මයා බබෙක්ද? මේ පොහොර නොගෙන්න වන්නේ ඩොලර් නැති නිසා කියලා තේරුම් ගන්න බැරි තරම්... හිතනවද රජය මහජනතාවට ආදරෙයි කියලා...? එහෙම නම් මත්පැන්, සිගරට්, තහනම් නොකරන්නේ සහ වෙනත් ආහාර වර්ග ආනයනය කරන්නේ ඒවා විෂ නැති නිසාද? මහත්තයා හිතනවද ගොයම් යායකට කීඩෑවන් ගැහුවාම ඒ යායට කොහොඹ ඇට කුඩු ගැහුවාම හරි යයිි කියලා..? එහෙම නම් පැරණි වී වර්ග ප්‍රචලිත කරමු. හැබැයි අස්වැන්න දැනට වඩා බාගයයි, එතකොට සාගින්න, රටින් සහල්. රජය රසායනික පොහොර සහ කෘෂිනාශක භාවිතය විධිමත් කරන්න කටයුතු කරනවා විිනා මෙම තහනම කිසි දිනක යථාර්තයක් නොවනු ඇත.