ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා 25 වැනි වරටත් පවත්වනු ලබන පිච්චමල් පූජාව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සවස පැවැත්විණි. කොටපොළ අමරකිත්ති හිමියෝ මෙම පිංකම සංවිධානය කරති. මහින්ද රාජපක්ෂ ජනපති ද මීට සහභාගී වුහ. ශ්‍රීමහා බෝධිය අභියස සුදෝ සුදු සමන් පිච්ච මලින් අතුරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පින් බලෙන් රටේ අධර්මිෂ්ටයින්ගේ සිත් සතන් පැහැදේවා ..අශුභ දේවල් සිදු නොවේවා ! රටේ සියලුම ජනතාවට බුදු දහමේ පිහිට ලැබේවා !! . (දී)
අනේ සාදු සාදු ...ජයසිරි මහ හාමුදුරුවනේ ...... (දී)
සාදු සාදු සාදු . (දී)
ගරු ජනාධිපතිතුමා එරමිණිය ගොතා ගෙන වාඩි වී සිටින මහෝපාසක ලීලාව, එතුමා සමග වාඩි වී ගෙන සිටින අනෙකුත් ස්වේතධාරීන් ට කාලෝචිත මහගු ආදර්ශයකි. . (දී)
සාදු...සාදු...සාදු...! ජයසිරි මහා හාමුදුරුවන් වහන්සේට මාගේ උපහාරය වේවා! පැමිණ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි! එකවතාවක් හරි මේ පින්කමට දායක වෙන්න වාසනාව ලැබේවා! (නි)
ජය ශ්‍රී මා බෝ සමිඳුනේ, මේ පිච්ච මල් ඔබ වහන්සේට පූජා වේවා! (නි)
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර වේවා! (නි)
සාදු.. සාදු... සාදු...!!! (නි)
බුදු සරණ වේවා! (නි)
රටවැසියන්ටත්, ජනාධිපතිතුමාටත් ජය ශ්‍රී! (නි)
මගේ රටට සම්මා සම්බුදු සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා (නදී)
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර වේවා. (ස)
ගරු ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි! (නි)
සාධු සාධු සාධු!!! (නි)