අලුත්ගම සහ බේරුවල පසුගියදා සිදු වු ගැටුම්කාරි තත්ත්වයට විරෝධය පාමින් කොළඹ බොහෝ පෙදෙස් වල සියලු මුස්ලම් කඩ සාප්පු වසා දමා තිබෙනු දැක ගත හැකි විය.
අලුත්කඩේ, කොම්පඤ්ඤවීදිය, මරදාන,කොටුව, පිටකොටුව ඇතුළු නගර බොහෝමයක මුස්ලිම් කඩ සාප්පු වසා දමා තිබු අතර එයට සහාය දක්නමින් දෙමළ සහ සිංහල කඩ සාප්පු කීපයක්ද වසා දමා තිබෙන අයුරු දැක ගත හැකි විය.
පිටකොටුව ප්‍රධාන වීදිය, පළමු,දෙවන හරස් වීදියන්ද වෙනදාට අතුරු සිදුරු නැතිව පාරිභෝගිකයන්ගෙන් පිරි ඉතිරි ගියද අද එම වීදි ඉතා පාළු ස්රූපයක් ගැණුනු අතර කඩ සාප්පු සේවකයෝ මහ පාරේ ක්‍රිකට් ගැසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ නැහැ මිනිස්සු කඩවල් වැහුවේ අනුන්ට පාඩු කරන අදහසින් කියල. මේක විරෝදතාවයක් පෙන්නන කරපු දෙයක්. අනුන්ට පාඩුවක් උනොත් විතරද එක විරෝදතාවයක් වෙන්නේ? (අ)
බලන්නකෝ සෙල්ලම් කරන අපූරුව (නි)
අපිත් එන්නද ඔයාලත් එක්ක ක්‍රිකට් ගහන්න? (නි)
අපිවත් ගන්නකෝ ඔයාලගේ ක්‍රීඩාවට (නි)
අනේ මන්දා! මේවා කවදා අවසන් වෙයිද? (නි)
අද බඩු ගන්න ගියානම් ආපහු හැරිලා එන්න තමයි වෙන්නේ (නි)
හැමදාම මෙහෙම කරන්න පුලුවන්ද? බැහැනේ... (නි)
වෙළෙන්දෝ කඩ අරින්න කැමතියි ..වහන්න හේතුව ජාති ආලයක් ආවොත් එහෙම කඩ ශුද්ධ වෙනවාට බයේ.වසා තැබීමෙන් සිල්ලර බඩු කුණු කරගන්න ඔවුන් කොහෙත්ම කැමති නැහැ. පාඩුව ඔවුන්ටමයි...ඔය සංවිධානවලට වෙළෙන්දා විරුද්ධයි..කොහොමටත්. (අ)
මෙහෙම කඩ වහලා තියෙද්දී එක කඩයක් හරි ඇරලා තිබ්බොත් ඒකට සැහෙන්න ලාබයි (අ)
මෙහෙම වහල තියන්න.අපට පඩුවෙයි. (අ)
කවදා විතර අරියිද දන්නෙ නැහැ (නි)
මහා මාර්ගයේ මෙහෙම ක්‍රීඩා කිරීම හොඳද? (නි)
රටේ බහුතර ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෑ (නි)
දැන්නම් හොඳටම ඇති. අපි මේ ප්‍රශ්න තවත් දුරදිග නොයා විසඳා ගනිමු (නි)
සිංහල කඩවල් ඇත්තේම නැ වගේ. (නදී)
අපිට නම් පාඩුවක් නැහැ. හැබැයි විදේශ ආයෝජකයෝ මෙහෙ එන එකක් නැහැ (නදී)
දැන් ඇත්ත තත්වය තේරුම් ගෙන වෙළඳ ව්‍යාපාර ඇතිකරගන්න.(නදී)
හෙටවත් කඩ අරින්න අදහසක් නැද්ද? (නි)
එක දවසක් මෙතරම් කඩවල් වැසුවා කියන්නේ කෙතරම් පාඩුද?රටේ ආර්ථිකයටත් මරු පහරක් (නි)
බලන්නකෝ ඔවුන් කොච්චර විනෝදයෙන්ද ඉන්නේ කියලා (නි)
ඇයි සිංහල කඩවල් වැහැව්වේ? (නදී)
කවදා වෙනතුරු ක්‍රිකට් ගහන්නද? (නි)
අපිට පාඩු වෙයි (නදී)
සිංහල මුදලාලිලට ඊ ළඟ සැරේ කඩ ටික බාර දෙන්න! (දී)
හෙට ඉදල සදාකාලික වැහුවත් අපිට පාඩුවක් නැ... දුක් වෙන්න ඕන සිංහලයටත් තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් නැති එක ගැන.(අ)
ජේවිපි එකට කිවුවා නම් තුන්දු කෑල්ලකින් ඔය කඩ සේරම අරි (අ)
මේ සිංහල දීපේ ක්‍රමය නම් කියල වැඩක් නැ පුදුම හිතෙනවා (අ)
රටේ අාර්ථිකයම සුළු ජාතීන් අතේ. ඒක නේ කියන්නේ මහ ජාතිය කුලී වැඩ. (ස)
මැච් එකේ ලකුණු කීයද දන්නේ නෑ නේද? (ස)
ක්‍රිකට් නෙවෙයි එල්ලේ ගහන්නේ.(නදී)
මෙහෙම කරලා ප්‍රශ්න විසඳන්න පුලුවන්ද? (නි)
මේ විදියට දිගටම කඩ වහනවා නම් මම ගොඩක් කැමතියි. එ්ක මහජනයට එච්චර ප්‍රස්නයක් වෙන්නේ නැහැ. (නදී)
ජිවත් වෙන්න හොද නැති රටවල් අතරට ලංකාව ඉක්මනටම එකතු වෙයිද? (නදී)
මීළඟ විස්සයි විස්ස ලෝක කුකුසලාන තරඟාවලිය කොළඹ හතරවන හරස් වීදීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.(නදී)
මෙහෙම කළාම හරිද? මේක එකට එක කිරීමක් නේද? (නදී)
තමන් කැමති ක්‍රීඩාවක නිරතවීමේ අයිතිය හැමෝටම තියෙනවනේ (නි)
මේ දවස්වල විවෘත කළ කඩ වලට හොඳට බිස්නස් ඇති (නි)
කමක් නැහැ. ඒක එයාලගේ සතුටනේ (නි)
හරිම දුර්ලභ දසුනක්. මේ හරියේ කවදද ක්‍රිකට් ගැහුවේ? (නි)
ළඟපාතක හිටියා නම් අපිටත් බලන්න තිබුණා (නි)
මම හිතන්නේ නැහැ මේ වැඩේ නිසා සාමාන්‍ය මිනිහට පාඩුවක් වෙයි කියලා (දී)
අනේ මෙවන් විපතක් නොවේවා (දී)
බොහෝම හොඳයි කරපු වැඩේ.(දී)
කොච්චර වැහුවත් ටික දවසයි අයෙත් අරිනවා (දී)
කොටුවේ පාරවල් හරියට පේන්නේ මේ වගේ දවසකට තමයි එ්කත් හොඳයි (නදී)
ඔය ප්‍රශ්නේ ඉක්මනට විසදා ගන්න වෙනවාමයි (දී)
හෙටත් වහන්නකෝ සිකුරාදා නිසා. එන සතියෙත් දවස් කිහිපයක් වහන්න. හැම සතියෙම දවස් දෙක තුනක් වහන්න. එතකොට සත්‍ය අවබෝධ වී ඉබේටම හැමදාටම ඇරේවි (නදී)
අනේ පව්. අපිටනම් පාඩුවක් නැ. අපේ කඩේ අද හැමෝටම ඇරලා. (නදී)
ඔයාල ආයෙත් ප්‍රශ්නය දුර දිග යවන්න හදන්නේ.. (දී)
අපිට නම් පාඩුවක් නැහැ ඔබතුමන්ලාටම තමයි පාඩුව (දී)
මෙයාලට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මේ උදවිය තමා ප්‍රශ්න දුරදිග ගෙනියන්නේ පස්සේ අඩනවා කඩ වහන එකනම් අපට පහසුවක් පාඩුවේ ගිහින් වැඩක් කරගෙන එන්න පුළුවන් (දී)
ගණන් ගන්න එපා පුලුවන්නම් සතියක් වහල පෙන්නන්න කියන්න. (දී)
කඩවල් වැහුවට අපිට නම් පාඩු නෑ (දී)
කාලෙකින් නිවාඩුවක් හම්බෙලා (දී)
ඒ කියන්නේ කොළඹ ව්‍යාපාර සේරම මේ අයගෙද? (නදී)
සදාකාලිකව වහල දැම්මත් අපිට නම් කිසිම පාඩුවක් නැහැ (දී)
අපිට නම් ඒ හැටිම බලපෑමක් නැහැ (දී)
අපේ ගෙදරට මාසෙකට හරියන්න කළමනා එකපාර ගෙනාවා (දී)
අපිට නම් පාඩුවක් නැහැ ඔබතුමන්ලාටම තමයි පාඩුව (දී)
නිවාඩු සුවයෙන් කාලය ගත කරනවා (දී)
කවදා වෙනතුරු මෙහෙම වහනවද? (නි)
හෙට දිනය වෙනකොට තත්ත්වය වෙනස් වෙන්න පුලුවන් (නි)
කඩ වහලා දෙගොල්ලොම එකට එකතු වෙලා සමගියෙන් ක්‍රිකට් ගහන්න තිබෙනවා නම් ඒකත් නරකම නැහැ නේද? (නි)
කඩ වැහුවට සමහරුන්ට නම් හරි සතුටු බව අදහස් වලින් තේරෙනවා (නි)
පසුගිය දිනවල ජීවිත හා දේපල හානිවලට මූලික හේතුකාරකය සොයා ගත්තාද? ඔහොමද ආශ්චර්යය කරා යන්න අදහස් කරන්නේ? (නි)
ව්‍යාපාර වලට කොච්චර පාඩු ඇද්ද? (නි)
අපිට හරිම දුකයි මේ වෙන දේවල් ගැන (නි)
හැමදාම වහන්න බැහැනේ. කවදාහරි එයාලා කඩ අරියි (නි)
අපි මේ රටවල රැකියාවක් සොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගියාම මුහුණ දෙන්න වෙන කරදර තේරෙන්නේත් එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න වූ විටදීයි. නමුත් අපේ රටේ එහෙම දෙයකුත් නැතුවත් ඇයි අපට මේ වගේ කරන්නේ? (නි)
අපරාදෙනේ බලනකොට කෝටි ගණන් වියදම් කරලා ක්‍රිකට් පිට්ටනි හදන්නේ. "කඩ වැහුවා ක්‍රිකට් ගැහුවා" .... කොච්චර පහසුද? (නි)
ලංකාවේ ජිවත් වීමත් පලක් නැති තැනකට ඇවිල්ලා (දී)
හැමදාම වහන්න බැහැනේ... (නි)
අපි මේ ගැටලුව යහපත් ආකාරයෙන් අවසන් කරමු නේද? (නි)
සිංහල දෙමල මුස්ලිම් ඔක්කොමල එකතු වෙලා සෙල්ලම් කළා නම් තමයි හොඳ (දී)
ඉතින් ඔය කඩ වෙහුව කියල කාටද පාඩු ? පුලුවන්නම් සදාකාලිකව වහල දන්නා. ලොකු දෙයක් (දී)
අනේ හොදයි (දී)
කවදා වෙනතුරු ඉතින් මෙහෙම වහන්නද? (නි)
මේ ප්‍රශ්න වල අවසානයක් තිබිය යුතුයි නේද? (නි)
අනේ හොදයි (දී)
සදාකාලිකව වහල දැම්මත් අපිට නම් කිසිම පාඩුවක් නැහැ (දී)