පුත්තලම නගරයේ සිංහල සහ මුස්ලිම් බොහෝ කඩ සාප්පු සිරිත් පරිදි විවෘත කැර තිබිණි.එහෙත් පුුත්තලම නගර සීමාවෙන් ඔබ්බෙහි තිල්අඩියේ හා රත්මල් යායේ කඩ වසා තිබිණි.
සර්ව ආගමික නායකයන් එක්ව පැවසුවේ කළු කොඩි ඔසවා, කඩ වැසීමෙන් සිදුවන්නේ නැවත ප්‍රශ්න ඇවිස්සීම බවයි.
පුත්තලම නගරයේ සිංහල සහ මුස්ලිම් බොහෝ කඩ සාප්පු සිරිත් පරිදි විවෘත කැර තිබිණි.එහෙත් පුුත්තලම නගර සීමාවෙන් ඔබ්බෙහි තිල්අඩියේ හා රත්මල් යායේ කඩ වසා තිබිණි.
සර්ව ආගමික නායකයන් එක්ව පැවසුවේ කළු කොඩි ඔසවා, කඩ වැසීමෙන් සිදුවන්නේ නැවත ප්‍රශ්න ඇවිස්සීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාමත් මෙහෙම ඉන්න (නි)
වහගෙන ඉදල ඇතේ. (නදී)
අන්න බුද්ධිය ඇති මිනිස්සු. ඔබ සියලු දෙනාට ජය! (නදී)
මීට කාලෙකට ඉහතදී පුත්තලමේ මහ පල්ලිය ඉස්සරහින් වනාතවිල්ලුව එළුවන්කුලම පාර වහල ලොකු කලබලයක් ඇතිඋනා. ඒකෙදි මනුෂ්‍ය ඝාතනයකුත් වෙලා තියෙනවා. දුර දිග බලල මේ සැරේ කරපු විධිය අගය කරමු. අන්තවාදීන්ගේ උගුල්වලට අසු නොවෙමු. අපි සමගිය ආරක්ෂා කරමු.(නදී)
කුරුටුගාමී පක්ෂයට ජයවේවා. (නදී)
ඉතින් වහන්නකෝ. (නදී)
සිංහල, මුස්ලිම්, දෙමල අන්තවාදීන් සුළු පිරිසකට රැවටෙන්න එපා. මෙතන ජාතික මට්ටමේ හෝ රජය විසින් මෙහෙයවන විරෝද නැහැ. වැරදි කල හැම දෙනාටම ජාතිය කුමක් හෝ වේවා, රටේ නීතියට දඬුවම් කරන්න. (නදී)
ඔය ලොකු ඇත්තෝ මාධ්‍යවලට කතා කරද්දී අපිට නම් පේන්නෙ විකටයෝ වගේ. කතාව, තිර රචනය වගේම අධ්‍යක්ෂනයත් කරලයි ඔය නළුවෝ කතා කරන්නේ. රට විතරක් නෙමේ ලෝකෙම දන්නවා කවුද ඕවට මූලික වුනේ සහ විෂ බීජේ වැපිරුවේ කියලා. ඔහොම ගියොත් ආසියාවේ විතරක් නෙමේ ලෝකෙත් ආශ්චර්යය වේවි නුදුරේදීම. මම හිතන්නේ, මිනිස්සු හැටියට ලෝකේ ඉන්නේ කොටස් දෙකයි. එකක් මානව හිතවාදීන්. අනෙක අන්ත ජාතිවාදීන්. අපි ඉන්නේ කොහෙද කියල අපිම තීරණය කරමු. වල්ටික ඉදුරුවොත් තමයි ගොයම සරුවෙන්නේ. (නදී)
පුත්තලමින් ලබාදුන් ආදර්ශය සියල්ලන්ම අගය කළ යුතුයි. (නි)
මෙහෙම ඉන්නවා නම් කොච්චර හොඳද? (නි)
අන්න හොඳයි. එහෙමනේ ඉන්න ඕනෑ (නි)
බුද්ධිමත් මිනිසුන්.... (නි)
බොහොම හොඳයි. සැමදාම ඔහොම සමාදානයෙන් ඉන්න (නි)
ජය වේවා! ව්‍යාපාර තව තවත් සාර්ථක වේවා! (නි)
ප්‍රශ්නයේ මුල සොයා උත්තර සෙවීමයි කළයුත්තේ? (නි)
වයඹ පළාතේ ඉන්නේ නුවණක්කාරයෝ. (නි)
බෞද්ධ හෝ වේවා ! මුස්ලිම් හෝ වේවා !ඔය කියන සංවිධානවල ප්‍රධානියන් ගෙන්වා රටට,ජනතාවට කරදරයක් නොවන අවදානම් වැඩ නවත්වා සමගි සම්මුතියකට පොළඹවා ගැනීම රජයේ බරපතල වගකීමක් බව තරයේ සිතාගත යුතු කරුණකි...(අ)
කොච්චර හොඳද? (නි)
අපේ ප්‍රණාමය පුත්තලමේ වෙළඳුන්ට! කොච්චර හොඳ මිනිස්සුද පුත්තලමේ ඉන්නේ? හිනාව රත්තරන්. (නි)
මෙන්න මොලේ තියන මිනිස්සු. වෙළදාමෙන් පාඩුත් නැහැ සමාජයට කරදරයකුත් නැහැ. (නදී)