5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
’’අරගලයේ පුරවැසියෝ’’ මහ සෙනඟක් ජනපති කාර්යාලය අසලට ’’හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු’’ යන තේමාවෙන් ’’ ජනවරමේ පුරවැසියෝ ’’ සංවිධාන කළ උද්ඝෝෂණ පා ගමන කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය... 13 minutes ago
Y තිලක් ඩුබායි · 1 hour ago මැරෙන තරමක් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ ඇස කන් නැතිව වගේ පාරේ ගිහිල්ල ,නැතිනම් කහ ඉර පැනල,නැතිනම් නවතලා තිබෙන ප්‍රභූ ආරක්ෂක රියක,පොලිසියේ ජීප් අකක,හමුදා රියක හැපිලා තමයි. Reply 0
Y මනුක · 1 hour ago කලින් උනේ හප්පලා යන එක, දැන් වෙන්නේ හැප්පිලා මෙරෙන එක හෝ තුවාල වෙන එක, (අ) Reply 0
Y සත්‍යයා · 1 hour ago ඊයෙත් පොලිස් රථයක හැපී යතුරු පැදියේ ගමන් කළ යුවලක් එතනම මිය ගියා. කට්ටිය වාහනය වැරදි විදියට නතර කරලා ගඟේ නාන්න ගියාද දන්නේ නැහැ. මොකද මේ ගොල්ලෝ බැඳිලා ඉන්නේ "ප්‍රභුන්ව" ආරක්ෂා කරන්න විතරයිනේ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නා විදියට නම් මේ වාහන නවතා තබනවා බොහොම අඩුයි (නි)
මැරෙන තරමක් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ ඇස කන් නැතිව වගේ පාරේ ගිහිල්ල ,නැතිනම් කහ ඉර පැනල,නැතිනම් නවතලා තිබෙන ප්‍රභූ ආරක්ෂක රියක,පොලිසියේ ජීප් අකක,හමුදා රියක හැපිලා තමයි.
නවතා තිබූ ප්‍රභූ ආරක්ෂක රියට පස්සෙන් වෙන්න ඇති ඇනල තිබෙන්නේ .නේද? (අ)
කලින් උනේ හප්පලා යන එක, දැන් වෙන්නේ හැප්පිලා මෙරෙන එක හෝ තුවාල වෙන එක, (අ)
හලාවත දැදුරු ඔයේ දී නවතා තිබූ ප්‍රභූ ආරක්ෂක රියක හැපී ?(අ)
ඊයෙත් පොලිස් රථයක හැපී යතුරු පැදියේ ගමන් කළ යුවලක් එතනම මිය ගියා. කට්ටිය වාහනය වැරදි විදියට නතර කරලා ගඟේ නාන්න ගියාද දන්නේ නැහැ. මොකද මේ ගොල්ලෝ බැඳිලා ඉන්නේ "ප්‍රභුන්ව" ආරක්ෂා කරන්න විතරයිනේ. (නදී)
නවතා තිබුණු එකකද හැපිලා තියෙන්නේ? අනේ අපොයි! (නි)