(යොහන් භාසුර)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය.
එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශ සහ යුක්රේනය ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළීම සඳහා යූඑස්ඒඩ් නැමැති සංවිධාන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වැනි ඉතාම විශාල මුදලක් වියදම් කර ඇතැයි ඇමෙරිකානු ජනාපති ඩොනල් ට්‍රම්ප් මැතිතුමා ඔහුගේ නිල ‘එක්ස්’ ගිණුම හරහා හෙළිකර ඇති බ ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ලිංගික දිශානික සම්බන්ධයෙන් සොයා බලන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 24,000 ක මුදලක් වියදම් කර ඇති බව ද හෙළිකර ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
Ajantha Wednesday, 12 February 2025 07:56 PM
කමක් නෑ. එහෙම කරලා හරි පට්ට හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එළවලා දැම්මේ ආපහු නොඑන්නම.
Ran Tha Wednesday, 12 February 2025 08:15 PM
මේකට හොදටම මොන්ගල් . සල්ලි අරන් තියෙන්නෙත් මුගෙ මහ උන්.
Third Eye Wednesday, 12 February 2025 08:19 PM
ඇමරිකාවට ස්තූති කරන්න ඔිනේ එහෙනම්. ලංකාවෙ මිනිස්සුන්ව තොපි වගේ හොරු හැත්තකින් ගලවා ගත්තට.
වික්‍රම විදුර Wednesday, 12 February 2025 08:57 PM
සල්ලි තිබ්බට තුන් වේලටම කුඩු කන්න එපා..
බද්රානි Wednesday, 12 February 2025 09:45 PM
උඹලගේ හොර කල්ලිය කළ මහාපරිමාණ හොරකම් සහ රටේ ජනතාවට තෙල් ටික, ගෑස් ටික දීගන්න බැරිඋන, කටින් පුටින් ලා ඇතුළු නොහැකියාවෙන් පිරුණු දුෂිතයින් රැල පලවා හරින්න ආයේ අමුතුවෙන් බොරු කියන්නේ මොකටද..? දැන් මෙතන බොරුවට තප්පුලමින්, උඩුබිරුවට හිතාගෙන ඉන්නේ අපිට අතීතය අමතක වෙන රෝගෙකින් පෙළෙනවා කියලද..? අර උඹලගේ චිචී කොල්ල ඩොලර් මිලියන තුන්සිය ගානක් වියදම් කරලා ඇරපු රොකට් එක කොහෙද කියල පුලුවන්නම් කියපල්ලා මෙතන බොරුවට බුරන්නේ නැතිව..
රුවන් Wednesday, 12 February 2025 09:55 PM
මෙයාට මතක නැතුව ඇති රාජපක්ෂලා 2005 ආණ්ඩුව ගන්න හදනකොටම ලේ විලක් මතින් 2004 සුනාමි කුමරියක් ආවා වගේම 2019 පාස්කු ලේ මතින් ආණ්ඩුවක් ගත්ත අය කියන කතා ද? 2010 ආණ්ඩුව ගත්ත ගමන් ගංවතුරක් ආවා මතක ද?
එස්.ඒ.තිලකරත්න Wednesday, 12 February 2025 10:06 PM
ඇමරිකාවටත් තේරිලා තියෙන්න ඇති අපේ රට එදා හිටිය දේසපාලකයන් විනාශය කරන බව. ඒකනෙ බංකොලොත් වුනේ.
Ruwan R Wednesday, 12 February 2025 10:11 PM
ඇමෙරිකාවේ සල්ලි වලින් ලංකාවට උදව්වක් කලාමද කොාහද ඔය. ඔයාලට අවුල් ද?
බකල ජයා Wednesday, 12 February 2025 10:25 PM
ඔය කතා කියල ස්වභාව ධර්මයාව ෂේප් කරගන්න බෑ ගොබිලෝ. ඒක උඹලගෙ පස්සෙන් එන දවසට උසේන් බෝල්ට්ගෙ ඇතුළුව ඔක්කොම දිවීමේ ඉසව් වල ලෝක වාර්තා ටික කැඩෙනවා.
R.T.sarath Wednesday, 12 February 2025 10:31 PM
දැන් ඔබට සතුටුද ?
de silva Wednesday, 12 February 2025 10:38 PM
අර බොලගේ ජංගි නන්දෙත් එවුවේ එම සංවිධානේද දන්නේ නැහැ ,
ana Wednesday, 12 February 2025 11:04 PM
අනේ ඇත්තම කියපු පොරවල්.
Duminda Udayakumara Wednesday, 12 February 2025 11:05 PM
යම ලෝකෙන් හරි සල්ලි අරන් උඹලව ගෙදර යවපු එක ලොකු දෙයක්. උඹලගේ මහ එවුන් හොරාකෑවේ, හොරාකන්න හදලා දීලා බලන් හිටියා අපේ සල්ලි.
anuranga Wednesday, 12 February 2025 11:08 PM
අපොයි සාගර ඔබේ අදහස්නම් බලන්න එපා