2012 දී මස්සිනා මැරීයැයි වැරදිකරුවූ මැදගම නන්නතුරාවේ මොහොමඩ් හරීඩ් මොහොමඩ් රිස්වි මරණ දඬුවම නියම වීමෙන් පසුව උසාවි වැසිකිළියට ගොස් බෙල්ල කපා ගත් බවත්, ඔහුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කළ ගිහාන් කුලතුංග විනිසුරුතුමා පෑන ද කඩා විනිෂ්චාසනයෙන් නික්ම ගිය පසු වැරදිකරු බන්ධනාගාර බාරයට පත්වී මොහොතකින් මෙම සිද්ධිය වාර්තා විය.
ඔහුට මරණ දඬුවම පැණවීමත් සමඟ නෑයන් ඇතුළු පිරිසකගේ විලාපයෙන් අධිකරණ ශාලාව දෝංකාර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුල වර්ග දෙකක් මිනි මරාගන්න කොට එ්ක ගැන කට්ටිය පෙළපාලි ගියාද ? (නදී)
මිනී මරනවා කියන්නේ මිනිහෙක් තව මිනිහෙක් මරණ එක නේ. එතකොට ඔය ජිහාඩ් එකටත් අමෙරිකාවෙන් බෝම්බ දාල මරල දාන එක සාධාරනයි නේද ඵස්රූල් ? (ස)
අපේ මිනිස්සුන්ගේ ජාතිවාදය කවදාද නැති වෙන්නේ ? කොහෙන් හරි මුස්ලිම් නමක් ගැවුන තැන ඉතින් විවේචන ගලාගෙන එන්නේ ආගමට එරෙහිවයි, මෙයාල නම් කවදාවත් හැදෙන්නේ නැහැ, සත්තු මරණ එක වැරදි, හැබැයි මිනී මරණ එක නම් වැරදි නැහැ. (ස)
ඔබ යමෙකුගේ හෝ යම් සතෙකුගේ බෙල්ල කැපුවොත් කර්මඵල වාදය අනුව යම් දවසක ඔබේ බෙල්ලත් කැපෙන බව මතක තබා ගන්න. (ස)
ඔහු කොතරම් පසුතැවිල්ලට පත්වෙලා ඇද්ද? (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් කියන කෙනාගේ අදහස හරි . එතකොට හරකුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම ? (ස)
මනුෂ්‍ය ඝාතනය වඩාත් පව් සිදුවන ප්‍රාණඝාතයක්. (නි)
ඔහු කළ වරදට පසුතැවිලි වෙනවා ඇති (නි)
පණ්ඩුල, අපි සත්තු මරන්නේ ආහාරය පිණිසයි, ශාක වලට පවා ප්‍රාණය ඇතිබව තෝ නොදන්නෙහිද ? නුබ කන්නේ මොනවාද ? නිකන් බොරු එපා හලෝ ...........(දී)
එක හොඳයි , තමන්ම තමන්ගේ බෙල්ල කපාගෙන මෙරෙන එක රටටත් බරක් නැහැ . (අ)
ඕනෑම සතෙකුගේ ප්‍රාණ ගාතය මොන ආගමක කෙනෙක් උනත් කවදා හෝ විපාක දෙනවා . එය මේ ආත්මයේ හෝ වෙන ආත්මයක වෙන්න පුළුවන්. (ස)
මේකට තමා කියන්නේ කළකම් පල දෙනවා කියලා (දී)
ඔක්කොමලා කියන විදිහට නිර්මාන්සයි වගේ (දී)
අදහස් දන අය මස් කද්දී මේ දාපු කමෙන්ට්ස් සිහි කරන්න හොඳද? (දී)
මේවට මොනවා ලියන්නද කටු නැටි දීව කොහමත් කතා කියයි අනේ මෙහමත් ලෝකයක් (දී)
මෝරලා ඔබ හරි. කෙනෙක් වැරැදි කලානම් ඒ පුද්ගලයාටයි ඳඬුවම් කල යුත්තේ. එතැනදී තම ආගම මොකද්ද ජාතීය මොකද්ද කියන ප්‍රශ්ණ මතුවෙන්නෙ නැතිව. හැමෝම ඉපැදින්නෙ මනුස්සයෙක් විදියටයි පස්සෙයි ආගම් ජාති වෙනස් වෙන්නෙ. කවුරු උණත් වැරැදි කලොත් ඳඬුවම් ලැබිය යුතුමයි. හරක් මරණ කතාව මෙතනට ගාවගන්න එපා සහෝදරවරුනි, බෞද්ධ අය හරක් මස් කන්නැති විදියට කතාකරන්න එපා, ගිහින් මස් කඩේ බලන්න ඔතන ඒ අය නැද්ද කියල. බයිට් එකට බීෆ් නැතුව බැරි අය ඕනතරම් ඉන්නවා. මම කාටත් වැරැදි කියනවා නෙමෙයි තමන් හරි කියල හිතන විදියට ජීවත් උනොත් හරි. තමන්ගෙ වලට වෙන අයගෙ කුසල් අකුසල් එන්නෙ නැහැනෙ. (දී)
මෙතන වෙලා නැති එකයි ප්‍රශ්නේ (දී)
වඩාත් යෝග්‍ය මිනිස්සු ටික අදහස් ඉදීරිපත් කර ඇති බව පේනවා,ලංකාවේ මිනි මැරීම් සංගණනයට අනුව නිදහසට පසුව 400000(ලක්ෂ 4ඉ )වැඩියෙන්ම මරපු අය කව්ද කියල විස්තරකලයුතු නේ (දී).
ඔක්කම අපරදකර්යෝ මේ විදියට තමන්ට දඩුවම් කරගන්නවානම් එල්ලුම්ගහේ ජොබ් එක ඕනේ නැ.(අ)
ඇත්ත නිසර් කියනවා වගේ මිනී මරුවන්ට මරණ දඩුවම දිය යුතුය. එවිට තරමක් දුරට හරි මේ වෙන අපරාද අඩු කර ගත හැක (නදී)
දිට්ට දම්ම වේදනී කරුමය . මේ අය දැන්වත් මේවා තේරුම් ගත්තොත් හොදයි. (නදී)
කරපු පවු කවදා හෝ විපාක දෙනවා. කර්ම පල වාදය. (නදී)
සුරංගනා කතාවක් වගෙයි. සිරකරුවෙකුට මොනයම් දඬුවමක් දුන් පසු මෙවැනි දෙයක් සිදු කර ගැනීමට අවකාශයක් තිබෙනවද? (නදී)
බෙල්ල කපන එක මේ අයට ටොයිස් වැඩක්. (නදී)
ජීවහරන රිසව් කරගන්න ගිය තැන තමයි අප්සෙට් (නදී)
මිනීමරුවන්ට මරණීය දණ්ඩනය දිය යුතුයි. ඒ තුලින් ඔහු එම පාපයෙන් මිදෙනවා වගේම සමාජයේ යහ පැවැත්ම ද රඳවා ගත හැකියි. (නදී)
හැරිස් - ඔයාලගේ අය දවසට කෝටි ගණන් මාළුවෝ මරන්නේ ඒවාට පණ නැද්ද..? හැමදාම මිනි මරන්නේ...? අනික මිනි මැරුවට නියම දඬුවම මරණය තමා. කිසිවෙකුගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්න කාටත් බැහැ. (ස)
මේ අය සතුන්ට මරණ දඩුවම දෙනකොට විලාප නොගන්නේ, සියලුම ආගමික මස්කන ජනතාවට අහාර වේලක් සැපයීම ගැන සතුටු විය හැකි නිසා විය හැක.(දී)
මේ අය සතුන්ට මරණ දඩුවම දෙනකොට විලාප නොගන්නේ ඇයි ? (නදී)
නිසාර්, ඔබ 100% හරි. නමුත් මෙරටේ බලාත්මක කිරීම තමයි ගැටලුව වන්නේ. (නි)
සියදිවි නසාගැනීම කියන්නේ බොහොම පහසු දෙයක් කියලා හිතන්න ඇති (නි)
ඒ මිනිසුන්ගේ සිත් මෙතනම කුරිරුයි. මෙතන අදහස් දක්වල තියෙන හැමෝගෙම කිසිම මානුෂීය හැගීමක් නැහැ. මේකම ඔයාගේ සහෝදරයෙක්ට උනා නම් මොකද කියන්නේ. එ්ත් මේ විදිහටම ප්‍රතිචාර කරනවද? ඇයි මෙහෙම වෛරයෙන් සිත් පෑරිල තියෙන්නේ (නදී)
දැන්වත් දැනගන්න මරණ බිය කියන්නේ මොකක්ද කියලා. (නදී)
මිනිහෙක් වැරදි කළා. දඩුවම් හම්බ උනා එච්චාරයි. මොකටද මේ බෙදීම් (නදී)
ඉතින් මෙහෙම කළාම පවින් ගැළවෙන්න පුලුවන්ද? (නි)
මේ දවස්වල හැමදෙයක්ම එක්කෝ ඉබේම සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් තමන්ම කරගන්නවා (නි)
හරක් , කුකුලෝ සහ අනිකුත් ජීවත් වන සියලු සතවයෝ මැරීම පාපය එක හා සමානව ගෙන දෙයි . ඔබ මනුශ්‍ය ආත්මයක වසන නිසා මෙය නොතේරෙයි. විපාක කවදා හෝ ලැබෙයි. (ස)