මහනුවර වැරලියගම මවක පේරාදෙණිය රෝහලේ දී පස් නිවුන් දරුවන් බිහි කළාය.
පිරිමි දරුවෝ සිව් දෙනෙක්ම ඒ අතර වෙති.
මීට පෙර 2012 ඔක්තෝබර 15 වැනි දා සහ 2013 ජුනි 27 වැනි දා මහනුවර මහ රෝහලේ දී පස් නිවුන් දරු උපත් දෙකක් සිදු විය.
සබැඳි පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම දිගාසිරි පතමි (නි)
අර දෙනවා කිවුව 5000 දැන් දෙන්නේ නැද්ද? (නි)
සුභ පැතුම්! අපිටත් ඒ වගේ දරුවන් සිටියා නම් කියා හිතෙනවා (නි)
ඒ දරුවන් පස්දෙනාට සහ දෙමාපිය දෙපළට තෙරුවන් සරණයි (නි)
බොහොම සන්තෝෂයි (නි)
සුභ පැතුම්! වාසනාවන්ත මවක්. දරුවන්ටත් මවටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
අනේ, වාසනාවන්! අපේ සිංහල ජාතිය රැකගන්න මෙවැනි වාසනාවන්ත දරුවන් බිහිකළ අම්මාටත්, තාත්තාටත් දරුවන්ටත් මහනුවර වැඩසිටින අපගේ සිරි දළදා සමිඳුන්ගේම පිහිටයි! සියලු දෙවි රැකවරණයි! දරුවන් හොඳ ගුණ දම් ඇතුව හදාගන්න ලැබේවා! (නි)
මේ මව නීතිඥවරියක් බව සඳහන්ව තිබුනා. මට හරිම සතුටුයි. දරුවන් පස්දෙනාටම ඉතා සැපවත් ජීවිතයක් දෙන්න පුළුවන් වේවි. දරුවන් පස්දෙනාටත් මවටත් නිරෝගී සුවය පතමි. (නි)
තෙරුවන් සරණ ලැබී, දෙවි රැකවරණය මැද, මාපිය සෙනෙහස නොඅඩුව විඳ, නීරෝගීව, උදාහිරු නැඟ එන්නාසේ වාසනාව තුරුළු කරන්, අප දෙරණට මිනිස්කමින් පිරුන උතුම් පුරවැසියන් පස් දෙනෙක් ලෙස සැබෑ මිනිසුන් අතරට දැහැමිව පියමන් කරන්න ඔවුන්ට වාසනා බල මහිමය ලැබේවා!! (නි)
සුභ පැතුම් අම්මේ! (නි)
අම්මාටත් දරුවන් සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා! (නි)
ප්‍රථමයෙන් ඔබ තුමියට සුබ පෑතුම් ඔබට බුදු සරණයි! හෑබෑයි තිලක්ට සහ ලංකාට කියන්න තියෙන්නෙ නම් ඔයාලා මිනිසුන්ව වට්ට්න්න හදන කාලකන්නි දෙන්නෙක් කියලා විතරයි (නදී)
මේ කාලේ හැම සිංහල මවකටම වැඩි වැඩියෙන් දරුවන් ලැබෙන්න කියා මම පතනවා. මව්නි, පියාණනි, ඔබට ජය! (නි)
සුභ පැතුම්! (නි)
මේ අම්මා උගත් නීතිඥ වරියක්. දරුවන් හොඳින් රැක බලා ගනීවි. බුදු සරණයි. (නදී)
දැක්කම හරිම සතුටුයි. නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් වේවි (නදී)
ලස්සන පැටව් ටිකක් නිරෝගී සම්පත්තිය ලැබේවා ! (නදී)
දෙවැනි බුදුන් ලෙස ලොවම උවන් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද ... අම්මා. අම්මා .අම්මා. (නදී)
කරුණාකර හැකි පමනින් උදවු කරමු. ඒ අයගේ විස්තරයක් දාන්න (නි)
දැන් කවුරුත් එකතුවෙලා දෙන්න ඕනෑ අතහිතයි. පස්දෙනෙක් ලොකුමහත් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නොවෙයි. (නි)
හැමෝම එකතුවෙලා පතමු දරුවන්ට නිරෝගී දිගාසිරි! (නි)
අද කාලයේ පුවත්පතක මංගල දැන්වීමක් බැලුවොත් ඇත්තේ පවුලේ එකම දුව, එකම පුතා කියලයි...මෙහෙම කාලයේ වැඩිපුරම සුභ පැතිය යුත්තේ මෙම පියාණන්ටයි! (නි)
මේ යුවලට අවරුදු 10ක් තිස්සේ දරුවන් සිටියේ නැතිලු. ඒ කාලයේ ඉවසපු දුක් වේදනා , ඇනුම්පද වලට දෙවියන් දීපු තෑග්ගක්. කාන්තාවකට දරුවන් ලැබෙන්න පරක්කු වුනාම අඳුනන උදවියගෙන් සහ සමාජයෙන් එන පීඩනය මම හොඳට දන්නවා. (නදී)
සන්තෝසයි (දී)
මගේ නෑදෑ කෙනෙක්ගෙ බිරිඳටයි මේ දරුවො ලබුණෙ. (දී)
ඔබට බුදු සරණයි! (නි)
මම ඔවුන්ට දරුවන්ගේ අම්මාට හා පියාට සුභ පතමි. (නදී)
වාසනාවන්ත අම්මේ ඔබට සහ ඔබගේ දරු පැටවු ඇතුළු ඔබ සැමට සියළු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා. දරුවන්ට නිරෝගි සුව. (නදී)
ඔබට දුවේ සැමගේ ආශිර්වාදය ලැබෙනවා (නදී)
නීතිඥවරියකට මෙසේ දරුවන් ලැබීම ගැන සතුටුයි. මමත් අනාගතයේදී නීතිඥවරියක් වෙන්න ඉන්නේ (නි)
තෙරුවන් සරණයි. දරුවන්ට මවුට සහ පියාට. මගේ හද පිරි සුබ පැතුම්! (නදී)
ඇතැම් අය කුහක කතා කියනවා. (ස)
ශ්රී ලංකා නීතීඥ සංගමයට, සුබ සාධන කර්තව්‍යක පෙරමුණ ගැනීමට සුවිශේෂී අවස්ථාවක් උදාවී අත. (නදී)
දෙමවුපියන්ට අපෙන් සුභ පැතුම්! (නි)
සතුටුදායක පුවතක්. මේ දරුවන් හදා වඩා ගැනීමට එම දෙපලට අවශ්‍ය ශක්තිය ලැබේවා ! (නදී)
වාසනාවන්ත මව්තුමියනි, මේ දරුවන් රැකගන්න ඔබට යෝධ බල යෝධ ශක්තිය උදාවේවා! සුභ පැතුම් (නදී)
තාත්තට තරු පෙනිලා ඇති. ජීවන බර නමැති ආශ්චර්ය දරාගන්න බැරුව. දැන් දරුවෝ මරන්නේ මසට සත්තු මරනවා වගේ. කොහොමත් තව අවුරුදු පහළොවකින් විතර අපට මුහුණ දෙන්න වෙන අන්තවාදී ප්‍රහාර වලට මුහුණ දෙන්න පිරිමි දරුවෝ වැඩියෙන්ම ඕන වෙනවා. දැනටමත් පමා වැඩිද මන්ද? (ස)
තෙරුවන් සරණයි (නදී)
අම්මාටත් දරුවන් සියලු දෙනාටත් උතුම් දළදා හමුරුවන්ගේ පිහිටයි (නදී)
සේරම පත්තර වල තියෙන පින්තූර වල ඉන්නේ නර්ස් නෝනලා විතරයි නේද? කෝ වින්නඹු මාතාවෝ. (නදී)
මවට සහ දරුවන්ට නිරෝගී දිවියක් ලැබේවා! (නි)
ඔබට දෙවි රැකවරණයි! (නි)
ඇය වීර මාතාවක්. නීරෝගීබවින් සපිරි දිවි පෙවතක් ගෙවීමට සැමට වාසනාව ලැබේවා! (නි)
වාසනාවන්.මොන දුක් ගැහැට තිබ්බත් ඒ අම්මගේ බඩේ උපදින්න මේ දරුවෝ වාසනා කරලා තියෙනවා. (දී)
මෙවන් අම්මාවරුන් ජාතියට වාසනාවන් . (දී)
මේ පවුලට තෙරුවන් සරණයි.! ඇත්තම තමයි අද සමහරුන්ට දරුවන් නැති තත්වය හරිම දරුණුයි. මම දන්නා පවුල් දෙකක් ඉන්නවා . දරුවන් නැති නිසා හරිම කනාගාටුවෙන් ඉන්නේ . (දී)
සුභ පැතුම් ! පෙර පිනටයි දරුවන් ලැබෙන්නේ. මගේ මිතුරියක් අවුරුදු 10 ක් තිස්සේ දරුවන් නැතිව ඉඳලා දැන් අනුන්ගේ දරුවෙක් සතුටින් හදා වඩා ගන්නවා. ඒ මිතුරිය අතීතයේ දරුවන් නැතිව වින්ද මානසික පීඩාව මට තාම මතකයි. (නදී)
සමහර අවස්ථා වලදී දරුවන් ලැබීමට කල් ගතවූ එහෙමත් නැතිනම් මද සරු භාවයට ප්‍රතිකාර ගත් මව් වරුන්ට දරුවන් වැඩි ගණනක් පිලිසිඳෙනවා. මම මේ කියන්නේ මේ සිද්ධිය එවැන්නක් වෙන්න ඕන කියලා නෙවෙයි. මගේ මිතුරෙකුට නිවුන් දරුවන් එවන් තත්වයකදී ලැබුන නිසා. පුවතේ සඳහන් පවුලටම සුභ පැතුම් ! (නදී)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ(පී.ඩී.අයි.එස්) නිමේෂ් අයියාට උණුසුම් සුභ පැතුම්. ජය වේවා! තවත් දරුවෝ ගොඩාක් මේ රටට බිහිකරන්න වාසනාව ලැබේවා! (නදී)
සුභ පැතුම් ! අපි ආසයි තවත් විස්තර දැන ගන්න . මේ වාසනාවන්ත පවුලේ තොරතුරු එහෙම . (දී)
අම්මා බුදු වේවා! (නදී)
ළමයි 5ක් එක පාර ඇති දැඩි කරන්නේ කොහොමද ? (නදී)
තෙරුවන් සරණයි ඒ අම්මාට සහ දරුවන්ට. ඕස්ට්‍රේලියාවේ මේ බබාලා ඉපදුනා නම්,අම්මට රුපියල් වලින් නම් ලක්ෂ 18 විතර ආණ්ඩුවෙන් එකවර ලැබෙනවා. ඒ වගේම රටේ යම් යම් ආයතන වලින් සහ නොදන්නා අයගෙන් පවා ලැබෙන තෑගිබෝගත් කෙළවරක් නැහැ. ඒකට හේතුව, මෙවැනි දරු උපත් හරිම දුර්ලභ නිසා. (ස)
ඇති හැකි කෙනකුට නම් සතුටු විය හැකි සම්පතක්. නැති බැරි කෙනෙක් නම් කොහොමද වියපැහැදම් කරලා දරුවෝ පස් දෙනෙක් හදාගන්නේ. මවට සහ දරුවන්ට තෙරුවන් සරණයි. (ස)
දැන් මේ ළමයි ලොකු මහත් කර ගන්න කවුරුත් උදව් කරන්න ඕනේ.(දී)
තෙරුවන් සරණයි වීර මාතාවට. (නදී)
ඒ මවට හා දරුවන්ට තෙරුවන් සරණයි.(නදී)
මීටත් වඩා වැඩි සතුටක් නැත. (නදී)
අද අපේ රටට අවශ්‍ය මේ වගේ දරු උපත් තමයි. කොහොම හරි එක පව්ලකට දරුවෝ පහක්වත් ඉන්න ඕනි. (නදී)
මේ වගේ 5, 6 ක් තමයි දැන් අපේ රටට ඕන, ඔබට ජය වේවා ! (නදී)
ඇත්තටම මාර වාසනාවන්තයි. මේ වගේ අම්මා කෙනෙක් වෙන්න හැමෝටම බැහැ.(නදී)
අනේ ඔය දරුවන්ව ආරක්ෂා කරගන්න. දැන් ජීවන බර වැඩි හින්දා අම්මල තාත්තල දරුවන් නැතිකරන කලක් මේ. (නදී)
මේ මාතාවට උදවු කරන්න දැන් අපේ දේශපාලක ඇත්තන් නම් පෝළිමේ එයි (නි)
ඔබට බුදු සරණයි! (නි)
මෙන්න ශ්‍රී ලංකාවට තවත් වීර මාතාවක් (නි)
අනේ වාසනාවන්, (ස)
සුභ පැතුම්! හැමෝම පුළුවන් විදියට උදවු කළොත් ලොකු දෙයක්. (නි)
අම්මටත් දරුවන්ටත් බුදුසරණයි (නදී)
තෙරුවන් සරණයි ! (නදී)
ඒ ළමයින්ගේ ජීවත් වීමට උදව් කිරීමට කැමති අයට උදව් කිරීම සඳහා ගිණුම ආරම්භ කරන්ඩ. අපේ හැම අම්ම කෙනෙක්ම දැන් තියෙන පවුලට තව එක ළමයෙක් එකතු කරමු. අනාගතයට කාටත් හොඳයි. (නදී)
පෙර පින් වෙන මොනවද තෙරුවන්සරණයි (නදී)
වාසනාවන්, රට වෙනුවෙන් අපේ ජනපතිතුමා මොවුනට යැපීම සදහා වැඩ පිළිවෙලක් යොදාවි. සුබපැතුම් ! (නදී)
වාසනාවන්.., මේ දරුවන් 5 දෙනා හොදින් රැකගන්න අවශ්‍ය දහිරිය හා ශක්තිය මේ මවට නොඅඩුව ලැබේවා., පස් දෙනෙකුට මව් කිරි දෙන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. නමුත් උතුම් මවකට එය ඉතා සුළු දෙයකි. (ස)
ඔබ වගේම ඒ දරු පැටවුනුත් හරිම වාසනාවන්තයි (නි)
අනේ වාසනාවන්. මවත් දරුවොත් සුවෙන් සිටිත්වා. අපි කවුරුත් ඔවුන්ට උදව් විය යුතුයි. මට නම් ටිකක් ඉරිසියත් එක්ක. මට ලැබුනේ එක්කෙනයිනේ. (නදී)
වාසනාවන්ත මව්තුමියනි, මේ දරුවන් රැකගන්න ඔබට යෝධ බල යෝධ ශක්තිය උදාවේවා! සුභ පැතුම්! (නි)
අනේ මගේ බිරිදටත් නිවුන් දරුවන් හතර පස් දෙනෙක් ලැබෙනවා නම් මම කොච්චර වාසනාවන්තද ? (නදී)
සුභ පැතුම්! (නි)
වාසනාවන්ත අම්මා කෙනෙක්. මේ දරුවන් හදාගන්න මේ අම්මාට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබට සුභ පැතුම්! (නි)
ඇත්තටම උදාර සහ ආඩම්බර විය යුතු මවක් ඔබ. ප්‍රවේශමෙන් බලාගන්න මේ දරු පැටවුන්. (නි)
සුභ පැතුම්! නිවුන් දරුවන් හතර පස් දෙනෙක් ලැබෙනවා නම් මම කොච්චර වාසනාවන්තද? (නි)
ලංකාවේ බඩු මිල හැටියට රුපියල් ලක්සයක්වත් මාසෙකට උපයන්න වේවි දරුවන් 5 දෙනෙකුට තුන් වේල කන්න අදින්න දෙන්න. (ස)
මවගේ සහ පියාගේ ආර්ථික තත්ත්වය සොයා බලා උදව් කිරීමට අරමුදලක් පිහිටුවන්න හැකිනම්, දරුවන්ගේ අනාගතයට මහඟු අත් වැලක් වෙයි.(දිල්)
ඔබ වාසනාවන්ත මවක් (දී)
සුභ පැතුම් ! (ස)
හරි සතුටුයි ඇහුවාම. (ස)