දරුවන් දෙදෙනා රැකීමට මහත් උත්සාහයක් දරන රාගම කාන්තාවක ගැන ලංකාදීපයේ හා ලංකාදීප වෙබ් අඩවියේ පළවූ වාර්තාව දුටු ඩුබායිහි වෙසෙන ඉන්දික ධර්මවංශ මහතා ඇයට රුපියල් තිස්හත්දහසක් පමණ වටිනා බහුකාර්ය ඇදුම් මැසීමේ යන්ත‍්‍රයක් පරිත්‍යාග කළේය.
එම යන්ත‍්‍රයට අවැසි තවත් උපාංග මිලයට ගැනීම සදහා තවත් රුපියල් දසදහසක් ද ඇයගේ ගිණුමට බැර කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (නදී)
කසුනි මෝඩ කම තිබුනට පෙන්වන්න එපා .ඩුබායි වල ඉඳල සල්ලි හම්බ කරන්න විදින දුක දන්නේ ඩුබායි ඉන්න අය තමයි. (දී)
කොච්චර හම්බ කලත් පිනට දෙන්න හිතෙන්නේ කී දෙනාටද? ඒකය් මේ ක්‍රියාව වටින්නේ (දී)
කසුනි මෝඩ කම තිබුනට පෙන්වන්න එපා .ඩුබායි වල ඉඳල සල්ලි හම්බ කරන්න විදින දුක දන්නේ ඩුබායි ඉන්න අය තමයි. (දී)
අචාර්ය කරනවා ඔබට (දී)
සන්තෝසයි (දී)
ලොකු පිනක් ! ඔබේ රැකි රක්ෂා දියුණු වේවා .(දී)
වනසිව්පාව්න් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත (දී)
ඉතාමත් හොද වැඩක් ,මහත්මයානනි ඔබට ගොඩක් පින් (දී)
ඉතා හොද ආදර්ශමත් වැඩක් (දී)
කසුනි හොදට ඩුබායි වලදී හම්බ කරලා වගේ... (දී)
හොද වැඩක් (දී)
ඩුබායි වලදී හම්බ කරන සල්ලි වල හැටියට 30, 40 දහස මොකක්ද. (නදී)
උදව් කල එතුමාට සුබ අනාගතයක පතමි. (දී)
ලංකාදීපයට ස්තුතියි (දී)
හොඳ වැඩක්. අගේ කරමු. අපේ පරිත්‍යාග පත්තරේට ලියන්නේ නැහැ. ඒකයි වෙනස. (නදී)
ගොඩක් ස්තුතියි. ඔබට පින් (නදී)
මේ ඩුබායි මහත්මයට බොහොම පින් ලැබේවා!!. අනවශ්‍ය දේවල් වලට ලක්ෂ ගණන් වැය කරන යට මේවා හොද ආදර්ශ (නදී)
මෙන්න නියම වැඩ. 3638 දෙනෙක් බලලා නමුත් අදහස් නැහැ (නදී)
ලොකු පුන්‍යකර්මයක්. (ස)
හොඳ වැඩක් (නදී)
අද මේ වගේ දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් කොච්චර නම් රටේ තියනවද. මෙහෙම උදව් කරන්න පුළුවන් මට්ටමේ අය ඉන්නේ කීයෙන් කී දෙනාද? කව්රු බලයට ආවත්,බලයේ හිටියත් ඉකමනින් ජනතාවට ජීවත් විය හැකි ලෙස බඩු මිල අඩු කල යුතුයි (නදී)
ආණ්ඩුවලට කරන්න බැරි දේවල් මාධ්‍යය උදව් ද ඇතිව යහපත් මිනිසුන්ට බොහෝ දේ කල හැක. ධර්මවංශ මහතාටත් ලංකාදීප පුවත්පතටත් බොහොමත් ස්තුතියි. (නදී)
ඉතින් හොදයිනේ (දී)
හොද වැඩක් තමයි ජයවේවා (දී)
සංසාරේ පුරුදු ලෙසට නුබලා කලදේ පින්කමක් වේවා නිවනට. (දී)
ඉන්දික ධර්මවංශ සොයුරාණෙනි, ඔබට මගේ ප්‍රණාමය. ඉතාමත් උතුම් සත් ක්‍රියාවක්. ඔබ කරන රැකී රක්ෂා දිනෙන් දිනම දියුණු වී නිරෝගිමත් ජිවිතයක් හිමි වේවා''යි'' දයාබර සොයුරියක ලෙසින් මා පතමි...! (නදී)
මෙන්න වැඩ. ලංකාදීපයට සහ එම මහතාට ගොඩක් පින් (දී)
ගොඩාක් හොදයි ගොඩාක් අගය කල යුතුයි ඔහුගේ ඒ පරිත්‍යාගය (දී)
ගොඩක් පින් ඔබතුමාට. පින්තුර වලින් කිසිම දෙයක් පැහැදිලි නේ. (දී)
ඉතාමත් හොද පින් අති වැඩක්. නමුත් මෙම කාන්තාවගේ වයසත් එක්ක මම හිතනවා ඇයට මහන එක ටිකක් අමාරු වෙයි. (නදී)