පානදුර ‘නෝලිමිට්‘ ආයතනයේ ගින්නට හේතුව සොයා ගැනීමට රජයේ රස පරීක්ෂක පැමිණියත් ගින්නේ අධික රස්නය නිසා අද පරීක්ෂණ කළ නොහැකි බව දැන ගන්නට ඇත. මේ අනුව සඳුදාවන තෙක් රස පරීක්ෂණ කල් දමා ඇතැයි පොලිසිය කියයි.
පානදුර ‘නෝලිමිට්‘ ආයතනයේ ගින්නට හේතුව සොයා ගැනීමට රජයේ රස පරීක්ෂක පැමිණියත් ගින්නේ අධික රස්නය නිසා අද පරීක්ෂණ කළ නොහැකි බව දැන ගන්නට ඇත. මේ අනුව සඳුදාවන තෙක් රස පරීක්ෂණ කල් දමා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවන හමුදාවට වතුර නැති උන එකත්, රශ්නය පරීක්ෂණ කල් දාපු එකත් අහඹුවක් වෙන්න බැහැ. සඳුදා වෙන කොට පරීක්ෂණත් හොඳට හීතල වෙලා තියේවි.(නදී)
මෙතන අදහස් දාන අයත් රස පරික්ෂකලානේ .උනේ මොකද්ද ?.කොහොමද උනේ ?.මොකුත් බලන්නේ නැ .අවසාන වාර්තාව දීලා ඉවරයි (දී).
මේවගේ බරපතල අවස්ථාවක මෙම නිලදාරීන් සති අන්තයේ යොදවාගෙන පරීක්ෂණ ඉක්මන් කලයුතුයි. එමගින් අනවශ්‍ය සැකය නැතිකරගතහැකිය. ඉස්සර කාලයේ ගුවන්විදුලිය රෑ 10 ට සිමාවුන. ඛනිජතෙල් එකට කොටි ගහපුදවසේ ඉඳන් ගුවන්විදුලිය 24 පැයම වැඩ කරන්න වුන. ජාතික අර්බුදයෙන් පසු රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින 365 ම (අවස්තා එති විටදී) වැඩ කිරීමට යෝජනා කරමු. (දී)
මෙතන ගොඩක් මුස්ලිම් අය සිංහල නම් වලින් අදහස් දාලා. සුනිල් දෙවියන්ගේ විනිශ්චය බුද්ධාගමේ කොටසක් නොවෙයි. හරි හෝ වැරදි හෝ තමුන්ගේ අනන්‍යතාවයෙන් අදහස් දාන්න. (නදී)
පාන් පිටි, කිරි පිටි මිල ඉහල ගිය ඒවා අපිට දැන් මතක නැත. අපි හිරි වැටි සිටිමු. (නදී)
එල් ටි ටි සංවිදානයේ ඉතුරු උණු අය සිංහල මුස්ලම් කොටවලා පිල්ලේගේ කමිටුව ලංකාවට ගෙන ඒමට උත්සාහ කරනවා විය හැක. අපි කලබල වියයුතු නැත. ඉක්මනින් බඩු මිල අඩු කිරීම හෝ බඩු මිල අඩු කල හැකි අය පත්වී මහජනතාව අසහනයෙන් මුදවා ගැනීම මීට ඇති එකම විසදුමයි (නදී)
"රස පරීක්ෂා කරන්නේ කොහොමද" කුස්සියේ කරන විදිහට තමයි (නදී)
"කාගෙන් බේරුනත් දෙවියන්ගේ විනිශ්චයෙන් බේරෙන්න බැහැ" (නදී)
දෙවියන්ගේ පරීක්ෂාව බුද්ධාගමේ කියවෙන දෙයක් නෙමේ .බමුණු ඔබ මුස්ලිම් ජතිකයෙක් නම් ඔබේ අනන්‍යතාවෙන් අදහස් දක්වන්න. (දී)
"ඉක්මනින් බඩු මිල අඩු කිරීම හෝ බඩු මිල අඩු කල හැකි අය පත්වී මහජනතාව අසහනයෙන් මුදවා ගැනීම මීට ඇති එකම විසදුමයි" කාසිම් ඔබේ අදහසත් සමග මමත් එකග වෙනවා. (දී)
ත්‍රස්තවාදයට මේ කිසිම දෙයක් වලංගු නැහැ සහෝදරවරුනේ (දී)
අනේ මෙහෙම රටක් (දී)
ඉන්දික,සමාවෙන්න ම අදහස් කළේ සාක්ෂි විනාශ වීමට ප්‍රථම නිවැරදි පරීක්ෂණයක් කිරීම නේද වැදගත්. (දිල්)
මේක කාගේවත් වැඩක් නොවෙයි හදිස්සියේ උන කරදරයක් (දී)
තාම පරීක්ෂණ කරන්න පටන් ගෙන වත් නැහැ කරුණාකරලා මෙවෙනි ආදහස් පල කිරීමෙන් වලකින්න (දී)
මිනිස්සුන්ගේ ප්‍රතිචාර දැක්කාම මට නිකන් පිස්සු වගේ (දී)
තමන්ගේ ප්‍රාර්ථනා හෝ ආතතිය පිටකරගන්න බුදු හාමුදුරුවොයි, දෙවියොයි, එල්ලුම් ගහයි මේ හැම දෙයක්ම කලවම් කරගන්න එපා. (නි)
කවුද මේ වැඩේ කරන්න ඇත්තේ? (නි)
කවුරු කළත් මේවා වැරදි වැඩ (නි)
වසන්ත, අයියෝ ඒකවත් දන්නෙ නැද්ද රස පරීක්ෂා කරන්නෙ ලෙව කාලනේ.(නදී)
රස පරීක්ෂා කරන්නේ කොහොමද ? (දී)
රමීසා, එතකොට රස පරීක්ෂක එන්න ඕනේ සිද්ධිය වෙන්න ඉස්සෙල්ලද ? (දී)
ඇත්තනේ ගිනි ගන්න එක මැද්දට ගිහිල්ල පරීක්ෂණ තියන්න පුලුවන්ද (දී)
රටත් රත් වෙලා ඉක්මනට ඒක නිවන්න (දී)
කතාවේ සාදාරන කමකුත් තියෙනවා. (දී)
මෙවට කවුරු කවුරුත් වන්දි ගෙවන දවසක් එනවා. කාගෙන් බේරුනත් දෙවියන්ගේ විනිශ්චයෙන් බේරෙන්න බැහැ. මේ හැම දෙයක්ම බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. කවුරු කවුරුත් ඒ බව මතක තියාගත්තොත් හොඳා. බුදු සමිඳුන් කිව්වා නේද කර්මය කියන්නේ ගොනා පසු පස නොනවත්වාම එන කරත්ත රෝදේ වගේ කියල. (දී)
මෙතන වෙලා තියෙන්නේ ගොඩනැගිල්ලක් ගිනි අරගත්තු එක විතරයි (දී)
සුනිල් ගේ අදහසට මමත් 100% එකඟයි (දී)
ඔව් සුනිල් සිංහල බෞද්ධයෝ උණු අපට ඒක විස්වාස කරගෙන පාඩුවේ ඉන්න එකම තමා කරන්න වෙලා තියෙන්නේ.(නදී)
අශ්වයා ගිය පසු ස්ථාලය වැසීමෙන් කුමන ඵල............ (දී)
නෝලිමිට් නිසා රස්නෙටත් ලිමිට් එකක් නැතුව ඇති.(නදී)
අද මේ කඩවල්, ව්‍යාපාර පත්තු වන එකෙන් රස්සාවල් නැති වෙන්නේ මුස්ලිම් අයගේ විතරක් නෙමෙයි නේද? සිංහලුත් කොච්චරක් වැඩ කරනවද? රටේ නමට විතරක් නෙමෙයි ආර්ථිකයටත් හානියක්.(නදී)
සඳුදට කලින් ඇත්ත දැනගන්න පුළුවන් පිටරට මාද්‍ය ආයතන වලින්. ඒ අයට රස්නේ නැහැ. (නදී)
දැන් ඉතින් පරීක්ෂණ තියලා මොනවා කරන්නද? (දී)
ලලිත් මහත්මයා, සිංහල බෞද්ධයෝ වන අපි බුදු රජාණන් වහන්සේගේ ධර්මය නියම හැටියට අදහනවානම් උන්වහන්සේ උගන්වා වදාළ හැටියට ජීවත් වෙනවනම්, පන්සිල් ආරක්ෂා කරනවානම් අනුන්ට වෛර නොකරනවානම් අපිට වරදක් වෙන්න බැහැ, වෙන්නෙත් නැහැ. එක නේද බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ධර්මය රකින මිනිහා ධර්මය විසින් ආරක්ෂා කරනවා කියල. අපිට ධර්මය රකින්න බැහැ ධර්මය අපිව රකිනව මිසක්. ඒ ශාන්ති නායකයාණන් වහන්සේ කවදක් වත් වදාලේ නැහැ බෞද්ධයෝ අවි අරගෙන බුදු දහම රකින්න ඕනි කියල. එහෙම නේද? පාඩුවේ ඉන්නවා කියන්නේ හැම දේටම කරබාගෙන ඉන්නවා නොවේ. ධාර්මිකව බුදු බණේ හැටියට ජීවත් වෙන එක. පහුගිය දවස් වල මේ අවාසනාවන්ත ප්‍රචණ්ඩ කාරී ක්‍රියා වල නිරත උන කාටද කියන්න පුළුවන් මම බුදු දහම අනුව ක්‍රියා කලා කියල.වෛරයට බුදු දහම තුල තැනක් නැහැ. අපි නියම බුදු දහම අදහමු. (දී)
පරීක්ෂණ මොකටද? රෙපොර්ට් එක ලියල තියෙන්නේ.
දොන් මහත්මයාගේ අදහස ඇත්තක්. රෙදි කෑලි අරගෙන ඉස්තරම් විදියට ඇඳුම් කෑලි මහල මේ කඩවලට දාන සිංහල කාන්තාවන් ඉන්නවා. මේ තැන වල රැකියාවන් කරන සිංහල තරුණ තරුණියන් ඉන්නවා. මේ ස්ථාන වලට නොයෙකුන් සේවාවන් සපයලා ජීවිත් ගැටගහගන්න සිංහල දමිල මුස්ලිම් බර්ගර් සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ අයගේ රැකියාවල් වලට මොකද වෙන්නේ? මේවා ගැනත් හිතුවොත් හොඳ නේද? (දී)
එක්කෙනෙක් දෙන්නෙක් ගේ නොහොබිනා වැඩ නිසා රටක් වැනසෙන හැටි ඉවසීම නැති එක තේරෙනව ඇති. (දී)