ඕලන්දයේ කැපකරු මාපියන් සමග ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියකට වසර 34කට පසු ශ්‍රී ලංකාවේ තම මව දින දෙකකට පමණ පෙර සොයා ගත හැකි විය.
ලංකාදීප එසැණ වෙබ් අඩවිය ජුනි 29 වැනි දා ද ලංකාදීප පත්‍රය ඊට පසුදාත් පළ කළ පුවත දුටු මව තමාට මුණගැසුණු බව වාසනා කියන්නීය.
ත්‍රිකුණාමලයේ සිට දුරකතනයෙන් ලංකාදීපයට කතා කළ වාසනා තම මව සොයාගැනීමට උදව් කළ ලංකාදීපයට අනේකවාරයක් ස්තුති කළාය.
‘මට මගේ අම්මා හම්බුණා. ඒක ලොකු සතුටක්. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට මගේ ප්‍රණාමය. (අ)
ලංකාදීප කවුදත් ජනතාවට සේවයක්නේ කරන්නේ. සන්තෝෂයි. මේ වගේ සේවා දිගටම කරන්න හැකි වේවා! (නි)
මෙවන් වාසනාවන්ත සිදුවීමක් අපටත් දැක බලාගන්න ඡයාරූප පලකරන්න (නදී)
දැන් ඉතින් ඔබේ මව කරුණාවෙන් රැකබලා ගන්න. ඔබව හදා ගන්න වෙන මවකට දීලා හරි ඇය ඔබව ජිවත් කෙරෙව්වා, මරල දැම්මේ නැහැ. හොදම හොද දුවෙක් කවදාවත් අම්මට දුක් දෙන්නේ නැහැ (නදී)
ලංකාදීපයට සුභ පතනවා! (නි)
හොඳ පණිවුඩයක්, හොඳ අතදීමක් (නි)
අපේ රටේ තොරතුරු පිටරට ඉන්න අපිට දැනගන්න තියෙන හොදම පුවත් පත තමා ලංකාදීප පත්තරේ. ගොඩක් ස්තුති වෙනවා ලංකාදීප සේවාවට සහ කාර්ය මණ්ඩලයට රටට කරන මෙහෙවරට. (නදී)
ලංකාදීපෙට මගේ ගෞරවය. මේ වගේ දේ තමයි මාධ්‍ය තුළින් විය යුත්තේ. (ස)
වාසනාවන්ත අම්මා (නදී)
බන්ඩාගේ කියමන හරි. සමහර විට ගොඩක් නෑනලා,මාමල එහෙම ඒවි දුවව බලල සල්ලි ඉල්ලා ගෙන. අහුවෙන්ඩ එපා. (නදී)
පුදුම සතුටක් දැනෙනවා. ලංකාදීපයට ස්තුතියි (නදී)
ඕනෙම දෙයකට හරි තැනට යන්න කියන්නේ මෙන්න මේකට තමයි. (ස)
ලොකු දෙයක්, දැන් ඉතින් ඔබේ මව කරුණාවෙන් රැකබලා ගන්න. ඔබව හදා ගන්න වෙන මවකට දීලා හරි ඇය ඔබව ජිවත් කෙරෙව්වා, මරල දැම්මේ නැහැ. අද කාලේ පියවරුන් මව් වරුන් තමන්ගේ දරුවන්ට සලකන විදිය බලන්න. හොදම හොද දුවෙක් කවදාවත් අම්මට දුක් දෙන්නේ නැහැ (නදී)
සැබෑ ජනතා මෙහෙවරක් කරනු ලබන ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නදී)
ඩි.එන්.ඒ . පරීක්ෂාවක් කරලා මේ හොයාගත්තේ හරි අම්මද කියල බලන්න ...මොකද වාසී ගන්න බොරු අම්මලත් එනවා . (ස)
මේක යම් කිසි ප්‍රෝඩාවක් වෙන්නත් පුළුවන් සල්ලි හම්බකරන්න. පොඩ්ඩක් කල්පනාවෙන් හිටියොත් හොඳයි (නදී)
ලංකාදීපයට මල් මිටක් ! මේ දේවල් සංසාරගතව එකතුවෙන පින්. (නදී)
ලංකාදීපයට අපේ ප්‍රණාමය. (ස)
ඔබට වසනාව පෑදුනා අම්මව දකින්නන. ලංකාදීපයට පින්සිදුවෙන්න. (ස)
සැබවින්ම ලංකාදීපය ඉතා අනර්ඝ මෙහෙවරක් කරනවා. (ස)
ගොඩක් සතුටුයි අම්මව බලාගන්න හොඳේ .අම්ම පව්නේ.ඔයාව දුන්නේ කැමැත්තෙන් නෙමේනේ .ඔයාට ආදරේ හින්ද වෙන්න ඇති. (ස)
අනේ හොඳයි.බොහොම සතුටු දායක පුවතක්......(ස)
ජනතාව අතරට ගියපු පුවත් පතක් , ජනතාව ආදරයන් වැළඳගත් පුවත් පතක් විදියට මේ ගෞරවය අනිවාර්යයෙන් ලැබිය යුතුයි ... (ස)
මවගෙයි දුවගෙයි හමුවීම ඡායාරූප වලින් දුටුවොත් සතුටක්. (ස)