පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි ජූලි 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් එම පහසුව සලසන ලෙස මහේස්ත්‍රාත් බන්ධනාගාර නිලධරයනට නියෝග කළේය.
විජිත හිමියනට එරෙහිව මහියංගනය ශාසනාරක්ෂක බල මණ්ඩලය මීට මාස පහකට පෙර බ්‍රහ්ම දණ්ඩනය පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට්ටෝරුව කොටලා කොටලා කෙහෙල් ගහට කෙටුවදාට හොට පටලව ගන්නවා කියල අපිනම් දැනගෙන උන්නේ පුංචි කාලෙදිමයි ! (අ)
පැහැදිලිවම පෙනෙනවා වටරැක හිමිට අවශ්‍ය දේ..කනගාටුයි වැරද්දක් කරොත් දඬුවම් ලැබියයුතුමයි. (අ)
මෙයාව අයිත එලියට එවන්න එපා (දී)
නාටකේ ආදිනව (නදී)
මේ වගේ චීවර ධාරීන් ශාසනයටත් නිගාවක්. මෙචච්ර දියුණු සමාජයේ මේ වගේ පහත් රගපෑම් කරන්නේ ඇත්තටම පිස්සුද මන්දා ? වහාම මානසික වෛද්‍ය වරයෙක් ලගට යවාවි. නමුත් ඇත්තටම පිස්සු නොවී , ලාබදායි ප්‍රචාරයක් ගන්න , පොඩි මාද්‍ය සංදර්ශනයක් කරන්න ගිහින් අහු උනා එචචරයි . කොහොම නමුත් අත් හිටවූ දඩුවමක් දි අවාවද කර නිදහස් කිරීම මගේ හැගීමයි පෙර වැරදි නැතිනම්. (නදී)
මේ පිස්සු වහන්සේව අංගොඩ මානසික රෝහලේ අවුරුදක් දෙකක් තිබ්බනම් ඉබේම ලෙඩේ හොද වෙයි. (දී)
අනේ අපොයි ...වටරැක උන්නැහේ ඇදගෙන නාලා........ හිරේට දාල බබාට බලාගන්න කියන්නයි තියෙන්නේ (දී)
තදබල දඬුවම් දෙන්න ඕන. මෙයා කරන්න හදපු වැඩේ සාර්ථක උනා නම් අහිංසකයෝ කීදෙනෙක් අමාරුවේ වැටෙනවද?(දී)
අන්තිමට සෙල්ලම නතර වුණේ උසාවියේ... (නි)
වරදක් කර ඇත්නම් දඩුවම් විඳිය යුතුයි (නි)
අනේ හාමුදුරුවනේ! (නි)
නිතිය කාටත් පොදුයි (දී)
කියන්න වදන් නෑ. (ස)
සුදුස්සාට සුදුසු තැන. (ස)