විදුලි කණු රැගත් ලොරියක් බණ්ඩාරගම දී ගෙයක වැදී ගෙය කැඩී ගෙයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
නිවැසියන් පිටුපස කාමරයක සිටි නිසා ලොකු ඛේදවාචකයක් මගහැරුණු බව අසල්වැසියෝ කියති.
විදුලි කණු රැගත් ලොරියක් බණ්ඩාරගම දී ගෙයක වැදී ගෙය කැඩී ගෙයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
නිවැසියන් පිටුපස කාමරයක සිටි නිසා ලොකු ඛේදවාචකයක් මගහැරුණු බව අසල්වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! ඒ කට්ටියගේ පෙර වාසනාවක් නිසා බේරෙන්න ඇති (නි)
වෙනත් රටවල වගේ තදබල තත්ව පාලනයක් මෙවැනි බර වාහන වලට තිබිය යුතුයි. (ස)
අද කාලෙ ඉන්න රියදුරන් ශිෂ්ඨ සම්පන්න බවින් තොරය. පැඩලය පාගන විට ඉගිලිය හැකි බව විතරයි ඔවුන් හිතන්නෙ. හදිසි අවස්ථාවක නතර කරගන්නෙ කොහොමද වාහනය පාලනය කරගත හැක්කේ කෙසේද කියාවත් අවබෝධයක් නෑ. බර පැටවීමේදි වාහනයට ඔරොත්තු නොදෙන ලෙස පැටවීම නොකල යුතු වනවා. (ස)
මෙතන විශාල කානුවක් තියෙනවනේ කොහොමද ලොරිය ගියේ. (නදී)
රක්ෂණයෙන් සල්ලි ගන්න ලේසිවෙන එකක් නැහැ. මොකද රක්ෂණ සමාගමේ නීතිඥයෝ තර්ක කරාවි ලොරිය පාරේ යද්දී ගෙය පාරට ගිය නිසා මේ අනතුර උනා කියලා. (නදී)
මේ ලොරිය පාරේ නෙමෙයිනේ ගිහින් තියෙන්නේ. (දී)
පරණ පුද්ගලික බස් රියදුරෙක් වෙන්න ඇති. ඒ පුරුද්දට ලොරි එලවන්න ගියාම ඔහොම වෙනවා තමයි. (ස)