ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති හිමි අඳනකඩයෙන් ගෙළ සිරකර දොර පොල්ලෙන් ගසා ඝාතනය කර ඇති බව පෙනේ යැයි පොලීසිය කියයි.
ඒ සම්බන්ධයෙන් පන්සලේ ත්‍රිරෝද රියදුරා අත්අඩංගුවට ගත් බවත් ඔහු කලක් පැවිදි වී සිටි අයකු බවත් අරක්කු බෝතලය හා දුම්වැටිය පොලීසිය නොමග යැවීමට පන්සලේ තබා ඇති බව පෙනී යන බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියළු දේවල් බුදු දහමේ සදහන් වන දේවල්. මිනිස් වර්ගයා ධර්මතාවයන් තුලින් ඈත් වෙද්දී මේ වගේ දේවල් තව තවත් අහන්න දකින්න ලැබේවි. (නදී)
අපි නුවණින් විමසා බලා තමන්ටම මතයක් ගොඩනඟා ගතයුතුයි. නිකන් සයිබර් අවකාශයේ අවිහිංසාවාදින් කියලා පෙන්නලා වැඩක් නැහැ (නි)
මම නම් කියන්නේ ස්වාමීන්වහන්සේලා පන්සලේ දේවල් සොයා බලා කළොත් හොඳයි කියා. අන්‍ය ආගම් ප්‍රශ්ණ වලට අත නොගැසිය යුතුයි. (නදී)
මොනවද මේ වෙන්නේ? (නි)
හාමුදුරුවන් කළ වරද මොකක්ද මෙහෙම අපරාධයක් කරන්න? (නි)
මොහාන් පීරිස්, ඔබ හරි. බුද්ධිමත්ව හිතන්නේ ටික දෙනයි (නි)
අනේ මන්දා....? හාමුදුරුවනුත් ගාතනය කරන රටක අපි වගේ සාමාන්‍ය මනුස්සයෙකුට යහතින් ජිවත් වෙන්න පුළුවන් වෙයිද ඉදිරියට....? (නදී)
ගමක කවදා උන දේවල්ද? (නදී)
ඇත්තටම මේවා තමයි බොදු බල සේනා වගේ සංවිදාන සොයා බලන්න ඕනේ. නැතුව අනිත් දේවල් නෙවෙයි. ශාසනයේ ඇති හොඳ අය නරක අය ගැන මිසක් අන්‍ය ආගමිකයන් ගැන අපිට මොකද? (නදී)
මේ රටේ දැන් අපරාද වැඩිවෙලා.(නදී)
අනාගත වංශයේ තියෙනවා ඔය ඔක්කොම සමාජ පෙරලිය (දී)
කෝ චන්ඩියෝ ටික.(නදී)
මරික්කාර්ට වෙන මොකුත්ම දැනගන්න දෙයක් නැද්ද? (නදී)
දැන් ඉතින් සැකකරුගේ ගමේ ගෙවලුත් ගිනි තියයිද? (නදී)
මරික්කාර් ඔබ හදිසි වෙන්න එපා. නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඇතිනේ. රියැදුරා දැනටමත් පොලිස් අත් අඩංගුවේ. (නදී)
හරියටම හේතූව නොදැන කිසිම අදහසක් කල නොහැක ......කෙසේ වෙතත් මෙවැනි දරුණු වැඩ කිරීමට මිනිසුන් බෙලබෙන්නට හේතූව සොයා බැලීම අපේ නායකයන්ගේ වගකීම වේ (දී)
මේවා එක එක්කෙනාට පාස් කර කර ඉන්නේ නැතුව අවශ්‍ය පියවර ගනීවි පොලිසියෙන්. (නදී)
ඝාතකයාට නිතිය ක්‍රියාත්මක කරන්න නිසි විදිහට නැති නම් ප්‍රශ්න ඈති වෙනවා (දී)
හාමුදුරු කෙනෙකු සමග හටගත් බහින්බස් වීම හේතුකොට හාමුදුරු කෙනෙකුව ගාතනය කිරීම සම්බන්ද ප්‍රශ්නයක්. මේකට බොදු බල සේනාව ගන්න පියවර කුමක්ද කියල දැනගන්න කැමතිය් (දී)
අපා ගත වෙනවා මයි . ඊට වැඩිය මට කියන්න බෑ.(දී)