5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
වහල මත සූර්ය පැනල විසන්ධි කරන්න වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි... 44 minutes ago
Y ෆර්නෑන්ඩු · 1 hour ago හොඳම දේ මොනවා හරි ලාබෙට දෙන එක. කාට හරි රස්සාවක් තියෙනවා,රටට විදේශ විනිමය එනවා. (ස) Reply 0
Y ලසන්ත · 1 hour ago ඒ සංචාරකයෝ ඒ පැතිවල හෝටල් වල හිටපු මිනිස්සු නැතුව මේ අලුතෙන් ඇවිල්ල නොවෙයි (දී) Reply 0
Y මිගිද · 1 hour ago ලලනි, ඔව් බොහොම හොදයි. අපි රාත්‍රියට නයිට් රේසුත් දාමු. එතකොට තවත් එ්වි.(නදී) Reply 0
Y ප්‍රිශාන්ත පීරිස් · 1 hour ago අමිල, ඔයාගේ සාමාන්‍ය දැනීම නම් ඉස්තරම් හොඳේ. බෙන්තර පාලමෙන් මෙහා වෙන්නැති දකුණු පළාත තියෙන්නේ නේ අමිල? කට තිබ්බ පලියට මෝඩ කතා නොකියා ඉඳහන් පුතේ ගොන්කම ප්‍රදර්ශනය නොකර. දකුණ ගාවගන්න හදන්න එපා හැම දේකටම.(නදී). Reply 0
Y වසන්ත · 1 hour ago සමන්ති ,හුගක් මාලදිවයින්කාරයින්ට අපිට වැඩිය සල්ලි තියෙනවා. ඒ රටේ අපේ විතර දුෂණය නෑ. අපි හැදෙමු. අපේ දේශපාලනය අන්තිම නරකයි. මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් තක්කඩින්ට සහ සුදු රෙදි පොරවාගත් තක්කඩින්ට . හරිම අවාසනාවක්.(නදී) Reply 0
Y සත්‍යා · 1 hour ago සංචාරකයෝ ආවයි කියන්නේ ඔක්කෝම ප්‍රශ්න විසඳුනා කියන එකද? මේක මොන වගේ රටක්ද කියල දැනගන්න ආව නොවෙයි ඔක්කෝම දැනගෙන තමයි සංචාරකයෝ එන්නේ. යන කොට තවත් දැනගෙනයි යන්නේ. (දී) Reply 0
Y කුමාර · 1 hour ago අමිල නියම දකුණේ මිනිස්සු කළ ඔබ සිතන මෝඩ වැඩක් ඔබගේ දැනගැනීමට පලකරමි. ත්‍රස්තවාදීන් විසින් රටපුරා ජාතිවාදී ආගම්වාදී ගිනි දැල් අවුලූවද්දී ගාල්ලේ නගරයෙන් ඊට ඛෙහෙතෙක් සොයා ගෙන තිබේ. ගාල්ලේ නගරයේ මහා සංඝයා වහන්සේලා ද මුස්ලිම් පූජක තුමන්ලාද, කිතුණු ආගමික නායකයන්ද ගාලූ පොලිසියද එක්ව සහභාගී වෙමින් ප්‍රදේශයේ ජාතික සමගිය වෙනුවෙන් අත් පත්‍රිකා ඛෙදමින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සියළු ආගමික නායකයන් ජනතාව අමතමින් ගාලූ නගරයේ අද උදෑසන 2014.06.21 සැරිසැරුවේ රටේ අනෙක් ප්‍රදේශ වලටද ආදර්ශයක් සපයමිනි. මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනේ සර්වෝදය සංවිධානයේ ගාලූ දිස්ත්‍රික්කගේ දේශෝදය සංසදය මගිනි. මෙවැනි වැඩ සටහන් රට පුරා සංවිධානය කිරීමට ඔවුන්ට හැකිවේවායි අපේ පැතුමයි. ලලනි, අමිල ගේ සාමාන්‍ය දැනීම ගැන අපට ප්‍රශ්න නෑ දකුණේ ජනතාවට රිදෙනවා නොකරපු වැරදිවලට අවමන් කරනකොට. දකුණ හොදට හොද වගේම තමයි නරකට නරකයි.(නදී) Reply 0
Y සමන්ති · 1 hour ago නුගේගොඩ පැත්තේ නම් හැම තැනම සංචාරකයෝ. උම්බලකඩ ගෙනත් විකුනලා ඉන්න මාලදිවෛන් කාරයෝ ඇති තරම් ඉන්නවා. ඒ ජනගහනයෙන් සීයර 30ක් ඉන්නේ මෙහෙ පදිංචි වෙලා. (නදී) Reply 0
Y ලලනි · 1 hour ago මෙතන ප්‍රයෝජනවත් බුද්ධිමත් අදහසක් ලියා තිබෙන්නේ බන්දු විතරයි. බහුතරයක් අමිල ගේ සාමාන්‍ය දැනීම ගැන ලත වෙනවා. (නදී) Reply 0
Y අචිනි · 1 hour ago මේ විදෙස් රටවලත් ජීවත්වන කළු ජාතීකයන් සහ අරාබි ඇල්ජීරීයන් තුනිසියන්, තුර්කියන් ඉන්නවා. කුඩු ගංජා හොරකම්. පොලිසිවලට නිදහසක් නෑ. හැබැයි නීතිය අකුරටම ලංකාවේ වගේ දේශපාළුවන්ගෙන් බාදාවක් නෑ. ඒ වගේ ලංකාවෙත් වෙන්නේ කවදාද? (නදී) Reply 0
Y අජිත් · 1 hour ago සංචාරකයෝ එන්නේ කොහොමද මේ දවස්වල කොහොමත් ඔෆ් සීසන් ..එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා .ලංකාවේ ඉන්න කට්ටිය . (දී) Reply 0
Y මෛත්‍රී · 1 hour ago උපුල්, අද දුප්පත් කම කාටත් පොදු කාරණයක්. පරාට 2ක් කාලා ප්ලේන්ටියක් ඒ මිනිහ බොන්නෙත් දුප්පත් කම නිසා වෙන්න ඇති. එකත් බඩගින්න නිවාගන්න නේද? දුප්පත් කම තිබුනත් ඒ මිනිහට අපේ රට දැක බලාගන්න ආසාවක් ඇතිවෙන්න ඇති නිසා මේ රටට එන්න ඇති බොහොම අර පරිස්සමෙන් වියදම් කරන සංචාරකයොත් ඉන්නවා, ඇත දිගෑරල වියදම් කරන්න පුළුවන් අයත් ඉන්නවා. (දී) Reply 0
Y ශ්‍රියානි · 1 hour ago අමිලට වැරදිලා ?මටනම් හිතෙන විදියට අමිල තරම් තවත් මෝඩයෙක් නැතුව ඇති ..එතකොට අර යාපනේ යුද්දේ තිබුනේ දකුණේ අය නිසාද?කොහොම උනත් සාමකාමී තත්වයකට ආපු එක ගැන සතුටු වෙනවා (දී) Reply 0
Y සිල්වා · 1 hour ago අමිළ ගේ සාමාන්‍ය දැනුම බින්දුවයි. සිතියමක් අරගෙන බලන්න අලුත්ගම තියෙන්නේ දකුණේද කියලා (නදී) Reply 0
Y වීරසිංහ · 1 hour ago අම්මෝ...සූ ..සූ ගලා විදේශිකයන් දෙන්නක් ඉන්නවා. දැන් හරි අලුත්ගම සාමකාමීයි (නදී) Reply 0
Y බන්දු · 1 hour ago ටිකක් ගණන් අඩු කරලා නවාතැන් සහ ගමන් බිමන් ගෙනියමු. එතකොට තව එයි. නොවැම්බර්, දෙසැම්බර් මාස සඳහා විශේෂ වට්ටම් දැන්මම ප්‍රසිද්ද කලොත් හොඳයි. විශාල සංගීත සංදර්ශනයක් මුහුදු වෙරල සංදර්ශන, ජල ක්‍රීඩා, සහ වෙනත් උත්සව සංවින්දානය කල යුතුයි. .(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ මොනවා හරි ලාබෙට දෙන එක. කාට හරි රස්සාවක් තියෙනවා,රටට විදේශ විනිමය එනවා. (ස)
ඒ සංචාරකයෝ ඒ පැතිවල හෝටල් වල හිටපු මිනිස්සු නැතුව මේ අලුතෙන් ඇවිල්ල නොවෙයි (දී)
රට හොදින් තියෙනවානම් එච්චරයි (දී)
ලලනි, ඔව් බොහොම හොදයි. අපි රාත්‍රියට නයිට් රේසුත් දාමු. එතකොට තවත් එ්වි.(නදී)
අමිල, ඔයාගේ සාමාන්‍ය දැනීම නම් ඉස්තරම් හොඳේ. බෙන්තර පාලමෙන් මෙහා වෙන්නැති දකුණු පළාත තියෙන්නේ නේ අමිල? කට තිබ්බ පලියට මෝඩ කතා නොකියා ඉඳහන් පුතේ ගොන්කම ප්‍රදර්ශනය නොකර. දකුණ ගාවගන්න හදන්න එපා හැම දේකටම.(නදී).
සමන්ති ,හුගක් මාලදිවයින්කාරයින්ට අපිට වැඩිය සල්ලි තියෙනවා. ඒ රටේ අපේ විතර දුෂණය නෑ. අපි හැදෙමු. අපේ දේශපාලනය අන්තිම නරකයි. මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් තක්කඩින්ට සහ සුදු රෙදි පොරවාගත් තක්කඩින්ට . හරිම අවාසනාවක්.(නදී)
සාමකාමී පසුබිමක් තමයි අපිත් පතන්නේ රට තුල. (දී)
සංචාරකයෝ ආවයි කියන්නේ ඔක්කෝම ප්‍රශ්න විසඳුනා කියන එකද? මේක මොන වගේ රටක්ද කියල දැනගන්න ආව නොවෙයි ඔක්කෝම දැනගෙන තමයි සංචාරකයෝ එන්නේ. යන කොට තවත් දැනගෙනයි යන්නේ. (දී)
අමිල නියම දකුණේ මිනිස්සු කළ ඔබ සිතන මෝඩ වැඩක් ඔබගේ දැනගැනීමට පලකරමි. ත්‍රස්තවාදීන් විසින් රටපුරා ජාතිවාදී ආගම්වාදී ගිනි දැල් අවුලූවද්දී ගාල්ලේ නගරයෙන් ඊට ඛෙහෙතෙක් සොයා ගෙන තිබේ. ගාල්ලේ නගරයේ මහා සංඝයා වහන්සේලා ද මුස්ලිම් පූජක තුමන්ලාද, කිතුණු ආගමික නායකයන්ද ගාලූ පොලිසියද එක්ව සහභාගී වෙමින් ප්‍රදේශයේ ජාතික සමගිය වෙනුවෙන් අත් පත්‍රිකා ඛෙදමින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සියළු ආගමික නායකයන් ජනතාව අමතමින් ගාලූ නගරයේ අද උදෑසන 2014.06.21 සැරිසැරුවේ රටේ අනෙක් ප්‍රදේශ වලටද ආදර්ශයක් සපයමිනි. මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනේ සර්වෝදය සංවිධානයේ ගාලූ දිස්ත්‍රික්කගේ දේශෝදය සංසදය මගිනි. මෙවැනි වැඩ සටහන් රට පුරා සංවිධානය කිරීමට ඔවුන්ට හැකිවේවායි අපේ පැතුමයි. ලලනි, අමිල ගේ සාමාන්‍ය දැනීම ගැන අපට ප්‍රශ්න නෑ දකුණේ ජනතාවට රිදෙනවා නොකරපු වැරදිවලට අවමන් කරනකොට. දකුණ හොදට හොද වගේම තමයි නරකට නරකයි.(නදී)
නුගේගොඩ පැත්තේ නම් හැම තැනම සංචාරකයෝ. උම්බලකඩ ගෙනත් විකුනලා ඉන්න මාලදිවෛන් කාරයෝ ඇති තරම් ඉන්නවා. ඒ ජනගහනයෙන් සීයර 30ක් ඉන්නේ මෙහෙ පදිංචි වෙලා. (නදී)
මෙතන ප්‍රයෝජනවත් බුද්ධිමත් අදහසක් ලියා තිබෙන්නේ බන්දු විතරයි. බහුතරයක් අමිල ගේ සාමාන්‍ය දැනීම ගැන ලත වෙනවා. (නදී)
දෙයියන්ගේම පිහිටයි (නදී)
මේ විදෙස් රටවලත් ජීවත්වන කළු ජාතීකයන් සහ අරාබි ඇල්ජීරීයන් තුනිසියන්, තුර්කියන් ඉන්නවා. කුඩු ගංජා හොරකම්. පොලිසිවලට නිදහසක් නෑ. හැබැයි නීතිය අකුරටම ලංකාවේ වගේ දේශපාළුවන්ගෙන් බාදාවක් නෑ. ඒ වගේ ලංකාවෙත් වෙන්නේ කවදාද? (නදී)
පි අමිල බෙන්තර පාලමෙන් එහා තමයි දකුණට. ඔබ තුන්පනේ කෙනේ ක්. (දී)
මෛත්‍රී, ඔබට බටහිර ජාතින් ගැන හරි අවබෝදයක් නැතිව වගේ(දී)
හරම සතුටුයි !!!(අ)
සංචාරකයෝ එන්නේ කොහොමද මේ දවස්වල කොහොමත් ඔෆ් සීසන් ..එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා .ලංකාවේ ඉන්න කට්ටිය . (දී)
උපුල්, අද දුප්පත් කම කාටත් පොදු කාරණයක්. පරාට 2ක් කාලා ප්ලේන්ටියක් ඒ මිනිහ බොන්නෙත් දුප්පත් කම නිසා වෙන්න ඇති. එකත් බඩගින්න නිවාගන්න නේද? දුප්පත් කම තිබුනත් ඒ මිනිහට අපේ රට දැක බලාගන්න ආසාවක් ඇතිවෙන්න ඇති නිසා මේ රටට එන්න ඇති බොහොම අර පරිස්සමෙන් වියදම් කරන සංචාරකයොත් ඉන්නවා, ඇත දිගෑරල වියදම් කරන්න පුළුවන් අයත් ඉන්නවා. (දී)
අලුත්ගම අලුත්ම නටබුන් බලන්න දෙන ලෝකෙම අය කාටද ආඩම්බර (දී)
අමිලට වැරදිලා ?මටනම් හිතෙන විදියට අමිල තරම් තවත් මෝඩයෙක් නැතුව ඇති ..එතකොට අර යාපනේ යුද්දේ තිබුනේ දකුණේ අය නිසාද?කොහොම උනත් සාමකාමී තත්වයකට ආපු එක ගැන සතුටු වෙනවා (දී)
අමිළ ගේ සාමාන්‍ය දැනුම බින්දුවයි. සිතියමක් අරගෙන බලන්න අලුත්ගම තියෙන්නේ දකුණේද කියලා (නදී)
අම්මෝ...සූ ..සූ ගලා විදේශිකයන් දෙන්නක් ඉන්නවා. දැන් හරි අලුත්ගම සාමකාමීයි (නදී)
පරාට 2ක් කාල ප්ලේන්ටියක් බොන සංචාරකයෝ තමා දැන් එන්නේ. (දී)
අමිළ, සමාජඅධ්‍යනය ෆේල්ද (දී)
සතුටට කාරණයක් (දී)
අමිල,ලංකාවේ සිතියමක් අරගෙන බලන්න,කව්ද මෝඩ කියල තේරේවි.(නදී)
ටිකක් ගණන් අඩු කරලා නවාතැන් සහ ගමන් බිමන් ගෙනියමු. එතකොට තව එයි. නොවැම්බර්, දෙසැම්බර් මාස සඳහා විශේෂ වට්ටම් දැන්මම ප්‍රසිද්ද කලොත් හොඳයි. විශාල සංගීත සංදර්ශනයක් මුහුදු වෙරල සංදර්ශන, ජල ක්‍රීඩා, සහ වෙනත් උත්සව සංවින්දානය කල යුතුයි. .(නදී)
මෙයාලා සංචාරකයෝද විදේශීය ඔත්තු කාරයෝද? (නදී)
දකුණේ ඉන්න මෝඩ අය කරන වැඩ නිසා සංචාරක කර්මාන්තයටත් පාඩුයි (නදී)