හාලිඇල එජාප කාර්යාලයට අද අලුයම කළු තෙල් ගසා ඇතැයි ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පොලිසියට පැමිණිළි කැර ඇත .
ඌව පළාත් මැතිවරණයට සුදානම් වීමක් ලෙස මේ කාර්යාලය ලබන ඉරිදා විවෘත කිරීමට නියමිතව තිබු බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌවේ මිනිස්සුන්ට කොලපාට පේන්න බෑ. ඌවෙන් අබ සරණයි වගේ. (නදී)
මේ වගේ වැඩ කරන්නේ දැනටමත් එජාපයට බය වෙලාද? (නදී)
මේ තමා සිරි ලංකාවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියල තමා උදේ රෑ බෙරිහන් දෙන්නේ. (නදී)
මොන එහෙකට බය වෙන්නද එජාපයට (නදී)
මෙහෙම අයටනේ නාම යෝජනා දෙන්නේ (නදී)
ඕවා කාගේ වැඩද ? (නදී)
ඒ.ජා. පෙ. ම කට්ටියක් තමන්ම ගහගෙනද? අද එහෙම නේ වෙන්නේ. (නදී)
හරින්ගේ තීරණයත් එක්ක රජය බයවෙලා දැන් ... ඔහොම යමු .. ජන බල රජයක් හදමු , මේ එ්කාධිපති රජය ගෙදර යවමු. (ස)
පිටිගල, මමත් හිතුවේ ඔයා කියනදේම තමයි. (නි)
කවුරු ගැහුවත් අන්තිමට අහන්න ලැබෙන්නේ නම් පිටිගල කියපු කතාවම තමයි. ඉතිහාසය පුරාවටම තියෙන්නේ ඔය වගේ කතානේ. (නි)