’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’ රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය. 09 August 2017
’හම්බන්තොට තක්සේරු වර්තාව හැකිනම් ඉදිරිපත් කරන්න’ ‘‘හම්බන්තොට වරායේ තක්සේරු වාර්තාව පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට අභියෝග කරනවා’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වලස්මුල්ලේ දී ඉකුත්දා (5) පැවසීය. 08 August 2017
‘දූෂිත දේශපාලකයන්ට ඉඩක් නෑ‘ - අමරවීර මින් පසු මේ රටේ දූෂිත දේශපාලඥයන්ට දේශපාලන භූමියේ ඉඩක් නැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(7) වීරකැටියේ දී පැවසීය. 07 August 2017
නීතිපති ජනපතිගේ ගෝලයකුවී සිටි යුගය අවසන් රටේ කොපමණ උසස් අයුරින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය. 07 August 2017
ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි ආණ්ඩුවට කුමන විදියේ විවේචන චෝදනා තිබුණත් තම ප්‍රතිපත්තිය තුළ මුල්තැන දී තිබෙන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදවච්චියේදී ඉකුත් (04) ප්‍රකාශ කළේය. 07 August 2017
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි ”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය. 04 August 2017
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා ගිය ආණ්ඩුව හම්බන්තොට වරාය සඳහා ගෙන ආ ගිවිසුමේ තිබූ බොහෝ බරපතළ දේවල්වලට තමා එදා දැඩිව විරුද්ධ වුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 03 August 2017
‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා ”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය. 03 August 2017
තෙල් අත්‍යවශ්‍ය සේවයක් කරන්න අනාගතයේදී චීනයෙන් අවසර ගන්න වේවි ‘‘ආණ්ඩුවේ තර්කය හරි අපූරුයි. තෙල් සේවකයෝ පාරට බැහැල වැඩ වර්ජනය කරනකොට ආණ්ඩුව කියනවා තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් කියලා. හැබැයි අත්‍යවශ්‍ය සේවාවක් වෙච්චි 03 August 2017
අනාගත පරපුරත් හිඟන ජාතියක් කරන්න සූදානම් නෑ ”අනාගත තරුණ පරපුර ලෝකයට ණය කර හිඟන ජාතියක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරියේදී පැවැසීය. 03 August 2017
පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා මඩකළපුව ඇතුළුව මුළු නැගෙනහිර පළාතම දියුණු කිරීම සඳහා පළාත් සභාව සහ මහ ආණ්ඩුව එක්ව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී පැවැසීය. 02 August 2017
පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එකපාරම ලොකු තැනට යාම හොඳ නෑ පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය. 02 August 2017
‘ඒකාබද්ධය තේ කෝප්පයේ කිඹුලන් දකිනවා‘ ඒකාබද්ධ විපක්ෂය යනු තේ කොප්පයෙත් කිඹුලන් දකින පිරිසක් බව ලග්ගල එක්සත් ජාතික පක්ෂ මණ්ත්රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සඳහන් කළාය. 01 August 2017
රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොකර බලය බෙදීමට අවධානය යොමුකර තිබෙනවා ‘‘රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොකර එලෙසම තබා ගනිමින් බලය බෙදීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇතැයි’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය. 01 August 2017
‘පිරිසක් ගියත් ජාතික ආණ්ඩුව කඩා වැටෙන්නේ නෑ‘ - කබීර් හෂීම් ජාතික ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් පිරිසක් හෝ කණ්ඩායමක් ඉවත්ව ගියත් එය ජාතික ආණ්ඩුව කඩා වැටීමට හේතුවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. 31 July 2017
රවි ගැන අපි බලා ගන්නම් ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එවකට මුදල් ඇමති මහබැංකු හොරාගෙන් කප්පම් ගෙන සුපිරි නිවසක් ලබාගෙන ඇති බව හෙළිදරව් වී ඇති නිසා රනිල් - මෛත්‍රී හවුල විසින් රවි කරුණානායක ඇමතිවරයා වහා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් නොකළහොත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී ඔහු ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මංන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 31 July 2017
ශ්‍රීලනිපයට නායකයොත් නෑ. ප්‍රතිපත්තිත් නෑ “අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය පුද්ගලයිනුත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක රටට නායකත්වය ලබා දෙන්නට දේශපාලන නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි බිහි කළා” යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ, උඩුගම්පොළදී පැවැසීය. 31 July 2017
අද අපි ඒ ඉතිහාසය වෙනස් කර ලාභ ලබන්න අඩිතාලම දැම්මා වරාය අධිකාරියේ ලාභයෙන් වරාය සංවර්ධනය කරනවා වෙනුවට ලාභයක් නැති හම්බන්තොට වරාය නඩත්තු කරන්න අපිට සිදුවුණා. 31 July 2017
රවී ජංජාලයක විදේශ කටයුතු ඇමති රවි කරුණානායකට එරෙහිව ආණ්ඩුවෙන් කැරැල්ලක් මතුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති බවට කියවෙන කතා දේශපාලන ක්ෂේත්රයේ ප්‍රබලයන් අතර සාකච්ඡාවට බදුන් වී ඇතැයි සඳහන් වෙයි. 28 July 2017
’සයිටම් ගැටලූව විසඳීමට ආණ්ඩුව ගන්නා ඕනෑම දෙයකට මුහුණ දෙන්න සූදානම්’ ‘‘සයිටම් ආයතනය සම්බන්ධ ගැටලූව විසඳීමට ආණ්ඩුව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සයිටම් විරෝධීන් සූදානම්’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (25) පැවැසීය. 27 July 2017
සුදු වෑන් සංස්කෘතිය යළිත් මතුවෙලා නඩුකාරයන්ගේ ආරක්ෂක රැකවලූන්ට උතුරේදී වෙඩි ප්‍රහාර එල්ල කරද්දී දකුණේ සයිටම් විරෝධී නිරායුධ සිසුන්ට පොලිසිය තඩි බාන බවත් ඔවුන් මහදවාලේ පැහැරගෙන යන්නට සුදු වෑන් එවන බවත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙරේදා (24) පැවැසීය. 26 July 2017
’රජය කරන හොඳ වැඩ පසසන්න නැති තැන විවේචනය කරන්න’ ”රජය කරන හොඳ වැඩවලදී ප්‍රශංසා කරන්න. එසේ නැති තැන විවේචනය කරන්න” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පුරවැසි බලය සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටියේය. 26 July 2017
’කොළඹ කැළි කසළ වලින් තුනෙන් දෙකක්ම පලකට ඇති වැඩට ගන්නවා’ ‘‘අද අපේ රටේ සුරාව, සූදුව, අනාචාරය වැඩි වෙලා ගුණය ගැන තැකීම අඩුවෙලා. රට සදාචාරවත් කිරීම සඳහා ක්‍රමානුකූලව වඩාත් සංවිධානාත්මකව කටයුතු නොකළොත් රටේ තත්ත්වය වඩාත් භයානක වේවි යැයි’’ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ උත්තරීතර මහා නාහිමියෝ පැවැසූහ. 26 July 2017
අපි හැමෝම එකතුවී ඉන්නේ රටේ ලොකුම කුණුගොඩ වන මේ ආණ්ඩුව එළවා දමන්නයි ‘‘රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණා මේ රටේ තිබෙන ලොකුම කුණු ගොඩ පසුගිය රජයේ ණය බරයි කියලා. ලොකුම බර ණය බර නොවෙයි. ලොකුම කුණු ගොඩ මේ ආණ්ඩුවයි. 26 July 2017
’අනාගතයේ එන කිසිම ආණ්ඩුවකට කැළි කසළ ප්රශ්නය ඉතුරු කරන්නේ නෑ’ මේ රටේ කිසිම රජයකින් කැළිකසළ ප්‍රශ්නයට විසඳුමක් දී නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිරිඳිවැලදී ඉකුත්දා පැවැසීය. 25 July 2017
ඒකාබද්ධය කිඹුල් කඳුළු හළනවා - ඇමැති ගයන්ත ඒකාබද්ධ විපක්ෂයේ අය දේශපාලන වාසි තකා රණවිරුවන් ගැන කියා කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවත්, ඔවුන් රණවිරුවන්ට සැලකූ දෙබිඩි පිළිවෙත හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, මේජර් ජෙනරාල් ජානක පෙරේරා වැනි අයට සැලකූ ආකාරයෙන් හෙළිවන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 24 July 2017
රජයේ පාලනය බිඳ වැටිලා - හිටපු ජනපති රට තුළ නීතියේ ආධිපත්‍යය හා රජයේ පාලනය බිද වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(24) වීරකැටියේදී පැවසීය. 24 July 2017
මිනීමරුවන් රකින්නේ නෑ ආණ්ඩුව රණවිරු දඩයමේ යෙදෙන බවට ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය. 24 July 2017
මෙදා මුළු රටම දියුණු කරනවා නොදියුණු බවේ පතුලේ සිටි බියගම ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා රැගෙන ගිය අයුරින්ම මුළු රටම දියුණුව කරා රැගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පෙරේදා (22) පැවැසීය. 24 July 2017
මහා යෝධ ව්‍යාපෘති මා අරඹන්නේ නෑ මහා යෝධ ව්‍යාපෘති ඇරැඹීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවත් සමහරුන්ගේ දේශපාලන දර්ශනවල එවැනි අදහස් තිබිය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කන්තලේදී පැවැසීය. 24 July 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026