නිදහසින් පසු අපේ ජීවිත කාලවලත් ලොකයේ මින් පෙර ඇති නොවූ දැවැන්ත ව්‍යසනයකට අපි මුහුණ දී සිටින්නෙමු. ඒ කොරෝනා වසංගත
විශේෂාංග
පෞද්ගලික විශ්ව විද්‍යාල බිල්ලකු සේ දැකීම හරිද?
ඕනෑම දේශපාලන පක්ෂයක් ආණ්ඩු බලය ගිලිහී විපක්ෂයට වැටුණු විට පහසුවෙන් එල්ලෙන සටන් පාඨ කිහිපයක් තිබේ. “පෞද්ගලික විශ
කොවිඩ් මර්දන යාන්ත්‍රණයේ දුර්වලතා
කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් මෙන්ම එකක් පසුපස එකක් මතුවෙමින් තිබෙන විවිධ ආර්ථික ගැටලුවලින් රට බැටකමින් සිටී. එහෙත්
විදුදය සරසවිය නියමු සෝරත නා හිමියෝ
විද්‍යොදය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමීන්වහන්සේගේ 58 වැනි ගුණානුස්මරණ
තෙල් අර්බුදයට වසරකදී විසඳුමක්
රජය මෑතකදී ලීටරයකට රු. 7 සිට රු. 23 දක්වා මුදලකින් ඉන්ධන මිල ඉහළ දැමුවේය. එම මිල වැඩිවීම සිදු වූයේ අවසාන වතාවට ඉන්ධන ම
ලන්ච් ෂීට් තහනම විතරක් මදි: නීති කැඩුවොත් දඬුවම් ඕනෑ
කෑම එතීම සඳහා භාවිත කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්චි ෂීට්) නිෂ්පාදනය හා බෙදා හැරීම ලබන 1 වැනිදා සිට තහනම් කරන බව පරි
තිස්ස වැවේ මඩ ඉවත් කිරීම නියමු ව්‍යාපෘතියක්
තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලිඛීත අවසරය ලැබී ඇත. එකී අවසරයත් සමඟ ඉකුත් සෙනසුරාදා
එකටම ඇවිත් එකටම නික්ම ගිය සුන්දර සහෝදරයෝ
දරුවන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් දෙමාපිය වැඩහිටියෝ ඕනෑම දෙයක් කරති. මෙවැනි අවස්ථාවල දී දෙමාපිය වැඩිහිටියන්ගේ
සෞඛ්‍ය නීති කණපිට පෙරළීම
ජෙනරාල් ශ්‍රීමාත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ගුරු වෘත්තිය සමිති හා අන්තර් ව
මන්නාරමේ සිදුවීම හෙළාදැකිය යුතුයි
මන්නාරමේ ස්ථාන ගණනාවක පිහිටි කතෝලික සුරුවම් 06කට පහරදී හානි කිරීමේ සිද්ධියක් පසුගිය දින කිහිපය තුළදී වාර්තා විය.
ආණ්ඩුවට එරෙහි අළු යට ගිනි
පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මේ දිනවල ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු වී තිබේ. පළාත් සභාවල නිල කා
මෙදා පොටේ දෙනව බැටේ
මගේ මතකයේ රැඳී ඇති පළමුවැනි පාර්ලිමේන්තු නියෝජිතවරණය පැවැත්වුණේ 1977 ජූලි මස 21 වැනිදාය. ඒ දවසට පෙරත් පසුව කාලයක් යන
අලුත් මැතිවරණ නීති පමා නොකරමු
පුංචි ආණ්ඩුවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීම සඳහා පත් කෙරුණු පළාත් පා
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් රටින් පැන්නීමේ ප්‍රේමදාස කුණාටුව
විශ්‍රාමලත් තානාපතිවරුන් අතීත මතකවල කිමිදෙමින් ධනවත් බලවත් විදෙස් රටවල් අතර බලකොටු අටවාගෙන යෙහෙන් ගෙවූ කාලය ගැ
තේ වගාවේ අනාගතය කොයිබටද
රසායනික පොහොර හිටි හැටියේ නැතහොත් හදිසියේ තහනම් කිරීම පුද්ගලයකුගේ නහය හා කට වසා හුස්ම ගන්නැයි අණ කිරීමක් බදු ක්
සමිති බලධාරින්ගේ ගැටුම අසරණ දරුවන්ට සාපයක්
පාසල් සිසුන්ට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම වර්ජනය කිරීම, පුවත්පත මුද්‍රණය කරන අස්ථාව වනවිටත් අඛණ
වැරදි තැනින් හැරී මංමුළා වීම
කොළඹ වරාය නගරයේ රොටරි සමාජයේ සමාරම්භක අවස්ථාවේදී ඔබටත්, සියලුම සාමාජික සාමාජිකාවන්ටත් මාගේ හෘදයංගම සුබපැතුම් ප
ශ්රීලනිපය තීරණාත්මක මං සන්ධියක
ටික කලක සිටම ජනපති ලේකම් කාර්යාලය විවිධ අමාත්‍යවරුන්ගේ සහ රජයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ගේ කාර්යසාධනය අධ්‍යනය කරමින්
ආර්ථික වින්නැහියේ උරුමකරුවෝ
ඕනෑම රටක ආර්ථික ස්ථාවරත්වය ඉතාම වැදගත් සාධකයකි. ආර්ථික මෙහෙයවන නායකයන් ප්‍රමුඛත්වය දියයුතු වැදගත්ම කාරණය වන්නේ
නිරෝධායන නීතියට තනි අර්ථ නිරූපණයක් ඕනෑ
නිරෝධායන පනත වෙනස් කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයට විවිධ පාර්ශ්වවලින් යෝජනා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ලැබී
ඩොලර් හුවමාරුව ණයක්ද? ආයෝජනයක්ද?
ඔහු මෙසේ සඳහන් කළ බවද වාර්තා වූයේය. ‘බංග්ලාදේශය වෙන කිසිම අයකුට වඩා එක්සත් රාජධානියට ණය නිකුත් කිරීමේ නිරත වෙනවා.
සමහරුන්ගේ රැඩිකල් කවි සීමා නැති වාගාලාප
• ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘එතෙර කවි’ කෘතියට පාදක වූ ඇතැම් අත්දැකීම් ලාංකිකයන්ට ඇතැම් විට ආගන්තුකයි. ඔබේ මේ එත
අල්ලේ නටවන දේශපාලනයෙන් රටට කළ විපත
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට කවර විවේචන එල්ල කළත් ඔහු ඉදිරිපත් කළ සමානුපාතික ඡන්ද ක්‍රමය යුරෝපයේ පවතින සමානුපා
රටේ ගෞරවයට හානිකරනම් මොන ජගතා වුවත් වැඩක් නෑ
රටේ ගෞරවයට හා කීර්ති නාමයට අගෞරව කරන ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක
දූරදර්ශී බැසිල් රාජපක්ෂගේ පුනරාගමනය
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නිර්මානය කර තිබූ ප්‍රවර්ධන වීඩියෝවක්, ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිට කොළඹ බලා පැමිණීමට
යුරියා ගැන කියන කතා ඇත්තද? බොරුද?
මෑතක දී කෘත්‍රිම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසුව ප්‍රසිද්ධ මාධ්‍යයන් හි බොහෝ විශේෂඥ කතිකා ප්‍රචාරය වූය
පෝර තහනම : කෘෂිකර්මයේ අනාගතය
කොරෝනා වසංගතයෙන් මුළු රටම බැටකන අවධියක ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ඒ ගැන අවධානය යොමු කිරීම ස්වාභාවිකය. ඒ අතරේ රජය ප
මාධ්‍ය ගැන විපක්ෂයේ චෝදනා ගැනත් සිතන්න
සිරස මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍ර තහනම් කිරීමට රජය උත්සාහ දරණ බවට විපක්ෂය ආණ්ඩුවට බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.
බැසිල් අදින් හෙටට
රජයේ කාර්යාලවල කාර්යක්ෂමතාව පිළිබඳ රටේ එතරම් ප්‍රසාදයක් නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජනාධිපති ධුරයේ වැඩ
අනුරපුර වැව් රක්ෂිත වැනසීම් නොදන්නා සේ ඉන්නේ ඇයි?
අනුරාධපුර පූජා නගරයේ පිහිටි බුලංකුලම වැව ඇතුළු ඓතිහාසික වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කැබලි කර විකිණීමත් මහා පරි