සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව සංවිධානය කළ “භාෂණයේ නිදහස සුරකිමු” නිදහස උදෙසා විරෝධතාවය කොළඹ නිදහස්
සේයා රූ
නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ගනී
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් වෘත්තිය සමිති එකමුතුව විසින් කොටුව දුම්ර
නිදහස් අධ්‍යාපන සිසු ජන ව්‍යාපාරයේ සිසුන් උද්ඝෝෂණයක
2019 කඩයිම් ලකුණු ගැටලූවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලයට වහා බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් නිදහස් අධ්
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජ.වි.පෙ විරෝධයක
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(12) ජනාධිපති ලේකම් ක
රංජන්ට වසර 4ක සිරදඬුවම්
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔ
සෝමාවතිය පුදබිමේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවෙයි
නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබ
උතුරේ හර්තාල්
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පළාත
කලාවැවේ වාන් දොරටු ඇරේ
කලාවැව හදිසි වාන් දොරටු දෙක අද (10) සවස අඩි 3 බැගින් විවෘත කළ බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.
වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා කදුරට කම්කරුවෝ වීදි බසිති
වතුකම්කරුවන් සඳහා රුපියල් 1000 වැටුප් වැඩිකරන්නැයි ඉල්ලමින් අද(10) නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කඳුරට ජනතා
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කරයි
පොලොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රය මේවන විට වැසි ජලයෙන් පිරි පවතින බැවින් වැඩි ජලය ඉවත්
පරාක්‍රම සමුද්‍රය - තබ්බෝව වාන් දොරටු අරී
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරී පවතින හෙයින් එහි වාන් දොරට
හැටන් පාසල් විෂබීජහරණයට
පළමු පාසල් වාරය 11 වැනිදා ආරම්භ කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබීජ හරණයට ල
ලසන්ත වික්‍රමතුංග 12වැනි ගුණ සමරුව අද
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ, අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංග මහතාගේ 12 වන ගුණසමරුව අද (08) හිටපු කථානායක කරු
පිදුරංගලට ආ අලි-ඇත්තු විහාරස්ථානයට හානි කර ගිහින්
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථානයට ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතෙකු හා අලියෙකු පැමිණ එහි බෝධි ප්රාකාරයට, බෝධීන් වහ
විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි මන්ත්‍රීවරු පාරට බසිති
කොරෝනා වසංගත තත්වය නිසා අසරණ වූ, විදේශීය රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් වහාම ලංකාවට ගෙන්වන්නයි රජයට බලකරමින් සමග
ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති
ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප
කණ්ඩලම වාන්දිය මතින් හිතුමතේ රිය පදවති
කන්ඩලම ජලාශය ඊයේ(5) පස්වරුවේ සිට වාන් ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති. ඉහළ ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂ
සරසවියේ පාලනාධිකාරයට එරෙහිව තාක්ෂණික නිලධාරියෙක් මාරාන්තික උපවාසයක
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජ
කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වැඩබාර ගනී
කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්වූ අනුෂ පැල්පිට මහතා අද මහා සංගරත්නයෙ ආශිර්වාද මැද අද (04) කර්මාන
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර නොදෙන්නැයි විරෝධයක්
කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන්ගේ මළසිරුරු භූමිදානය කිරීමට කිසිසේත් අවසර නොදෙන්න යැයි රජයට බලකරමින
ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සභාපති ධූරය ප්‍රදීප් ද සිල්වාට
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා ම
කල්පිටියෙන් ’’අලි මඩුවෙක්’’
කල්පිටිය කුඩාව මුහුදේ කිලෝ ග්රැම් 1000 කට ආසන්න බරින් යුතු,’’අලි මඩුවෙකු’’ අද (2 ) සවස ධීවර දැළකට හසු වූ බැව් කුඩාව සෙ
තෙරුවන් නැමඳ නව වසර අරඹති
නව වසර උදාවීමත් සමග ජනතාව ආශිර්වාදය ලබා ගැනීමට ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි.
ජපුර ඉන්ජිනේරු පීඨයේ නව ගොඩනැල්ලේ ඉදිකිරීම් අරඹයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යෝජිත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද(31) පෙරවරුවේ මත්ත
සධාතුක කරඩුව - සමන්දේව ප්‍රතිමාව - දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට වැඩම කෙරේ
ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකුලව හෙට(29) දින උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීම සදහා සියලු කටයුතු මේ
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ සියලු මරණ ආදාහනය කරන ලෙස රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් අද 28 කොටුව ජන
ශ්‍රී පාද පෙරහැර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරස්ථානයෙන් ගමන් අරඹයි
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහා විහාරයේ තැන්පත් කර තිබුණ සාධාත
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන්නැයි උද්ඝෝෂණයක්
කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය සිදු නොකර භූමදානය ට අවසර දෙන ලෙස ඉල්ලමින් ප
16 වැනි සුනාමි අනුස්මරණයෙන්...
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 16ක් පිරීම නිමිති කරගෙන මියගිය සියලු දෙනා උදෙසා විවිධ ප්‍රදේශවල ආගමික වතාවත් සහ පුණ්