ජේසුතුමන්ගේ උපත සමරන නත්තල් දිනය අද(25)ට යෙදී තිබේ.
සේයා රූ
නත්තල් දා දේව මෙහෙය සෙබෙස්තියන් දෙව්මැදුරේදී
නත්තල්දා රාත්‍රී දේව මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කදාන ශාන
දුරකථන සංඥා සොයා මහරෑටත් වෑමැඬිල්ල ගල්තලාවට යන්න වෙලා
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන පහක පාසල් දරුවන් 2,000 කට ආසන්න පිරිසකට අන්තර් ජාල පහසුකම් සපයා ගැනීමට
කලාවැවේ වාන් දොරටු අඩි 6 දක්වා විවෘත කරයි
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද( 23) පස්වරු 04.30 සිට අඩි 06 දක්වා විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර
දුරකතන සංඥා සොයමින් දුර කතර ගෙවා කඳු තරණයේ
අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු සිදු කිරිමට කන්දක් නැග දුරකතන සංඥා සොයා යන පාසල් දුදරුවන් සිටින ගමක් පිළිබඳව බලන
කොරෝන මරණ බලහත්කාරයෙන් ආදාහනයට විරෝධය
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ බලහත්කාරයෙන් ආදාහනයට එරෙහි සාමකාමී විරෝධතාවය අද (23) බොරැල්ල සුසාන භූමිය ඉදිපි
ගම් වැදුණ අලි වගා බිම් වනසති
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය අතරතුරේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කො
සෞඛ්‍යාරක්ෂිතව ඩෝල්පින්ලා බලන්න කල්පිටි එන්න
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දෙස් විදෙස් සංචාරකයින් සදහා කල්පිටියේ ඩොල්පින් මසුන් නැරඹුම් ඇරඹී ඇති බව ,
රාජ්‍ය නත්තල් උත්සවය කුරුණෑගලදී
රාජ්‍ය නත්තල් උත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මල්කඩුවාව ෆාතිමා දේවස්ථානයේ
මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉල්ලා උද්ඝෝෂණයක්
කොරෝන වයිරසය හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා ගැනීම සඳහා අද (16) තව්හීද් ජ
මොරගස්වැව පෞරාණික ගල් තලාව නිධන්හොරුන්ගේ ග්‍රහණයට
ඓතිහාසික සිගිරිය අසන්නයේ පිහිටි මොරගස්වැව වනාන්තර රක්ෂිතයේ පිහිටි දෙහිඅත්තාව වැව ඉස්මත්තේ ඇති පෞරාණික ගල් තලා
විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුමේ
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණක් හා පා ගමනක් අද (15 ) කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත් විය.
සිරුරු ආදාහනය නොකරන්නැයි උද්ඝෝෂණයක්
කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර මිහිදන් කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )ප
කුරුල්ලෝ තබ්බෝව ජලාශය හැඩ කරති
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වූ තබ්බෝව ගොවි ජනපදයේ ගොවි බිම් සරු කරන තබ්බෝව ජලාශය මේ දිනවල ජලයෙන් පිරී ඇති අයුර
සෝම හිමි ගුණ සමරුවට ඔසු උයනක්
දැයක් අවදි කල ගංගොඩවිල සෝම හිමි 17 වන ගුණ සමරුව වෙනුවෙන්, කොටවෙහෙර ’’ සදහම් සෙවන ’’ විහාර බිම ආශ්‍රිතව ඛෙහෙත් නෙල්ල
වැස්සාම යටවෙන පාලවිය සිංහල මහා විද්‍යාලය
මහ වැසිත් සමග ගලා එන ජල කද පාසල් භුමියෙන් පිටතට යාමට නිසි ක්‍රම වේදයන් නොමැති කමින් පුත්තලම පාලවිය සිංහල මහා
කොරෝනා අර්බුදය මැද්දේ මන්ත්‍රීවරු ස්නූකර් ගසති
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර සුහද ස්නුකර් තරගාවලියක් අද (10) පාර්ලිම
මැතිවරණ කොමිසමේ නව සභාපති වැඩ බාරගනී
මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස නිමල් ජි.පුංචිහේවා මහතා අද(10) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශී
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරක
නාවික හමුදාවේ දැවැන්තයෝ ගාලුමුවදොරට එති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද(09) ට යෙදී තිබේ.
දෙමටපැලැස්ස රක්ෂිතයේ වළකට වැටුණු අලි පැටවා උඩවලට ඇත්අතුරු සෙවණට
කොස්ලන්ද මහලන්ද දෙමට පැලස්ස වන රක්ෂිතයේ කුඩා වළකට වැටී අතරමං වී සිටි සතියක් පමණ වයස අලි පැටවෙකු ඉන් ගොඩට ගෙන වනජී
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධයක
ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජ
පෑලියගොඩ නව මැනිං වෙළෙද සංකීර්ණයේ වෙළදුන්ගේ විරෝධතාවක්
පෑලියගොඩ නව මැනිං වෙළෙද සංකීර්ණයේ කඩ කාමර බෙදා වෙන්කර දීමේදී වෙළදුන්ට අසාධාරණයක් වී ඇතැයි පවසමින් එහි වෙළඳාම් ක
පැල ලක්ෂයක් සිටුවයි
පැල ලක්ෂයක් සිටවමින් නිකවැරටිය නගරය හරිත නගරයක්.කිරීමේ මහා සංග්‍රාමය අද (05) කොටවෙහෙරදී ජාතික නාමල් උයන නිර්මාතෘ
මද්දට හසු වූ දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී
අරණායක, කලුගල කලෑ ප්‍රදේශයකදී මද්දකට හසුව සිටියදි බේරා ගනු ලැබු දිවියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත සුදුසු
’බුරවී’ ගේ බලපෑමෙන් පුත්තලම කළපුවේ ජලය ගොඩබිමට
බුරවී සුළි කුණාටුවේ බලපෑමෙන් පුත්තලම නගරයේ සිට මුල්ලිපුරම් දක්වා, කලපු මාර්ග ආසන්නයට පුත්තලම කලපුව ගොඩබිමට ගලා
බූරවී සුළි කුණාටුව විනාශය අරඹයි
බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිප
සුළඟෙන් - වැස්සෙන් කිලිනොච්චියේ නිවාස රැසකට හානි
‘බුරවි‘ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කට ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් ගස්කඩා වැටීමෙන් සම
පාර්ලිමේන්තු වටරවුමේ ගුරු උද්ඝෝෂණයක්
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ
මහර රැඳවියන්ගේ ඥාතීහු පොලිසිය හමුවේ වැඳ වැටෙති
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තාවීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට