වල් බල්ලාත් රෝග නිධාන පරීක්ෂණයේ කුලියාපිටිය රෝහලේ ව්යාදිවේදි ඒකකයට රිංගා ගත් වල් බල්ලකු රාත්රිය පුරාම එහි සිටි බවත්, පරිගණක දෙකක් පටක පරීක්ෂණ අන්වීක්ෂයක් හා 03 August 2014
තව කසල තේ කිලෝ 5000ක් කළුතරදි අල්ලයි අම්බලන්ගොඩ සිට කොළඹට කසල තේ කිලෝ 5000ක් රැගෙන යමින් සිටි පිරිසක් ලොරියක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. හොඳ තේ කිලෝ 03 August 2014
බර්මියුඩා ත්රිකොණයේ රහස් ලෝකයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු ඇමෙරිකාවේ බර්මියුඩා ත්රිකෝණය තුල සිදුවුණු අභිරහස් සිදුවීම් කිහිපයක් මෙම වීඩියෝව තුල අන්තර්ග 02 August 2014
බලු වැඩ ලංකාදීප එසැණ වෙනුවෙන් ඉතාලියේ ඇස ගියතැන්, සාතන්ගේ අඩවිය, ලොක්කා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම්ගේ හා බෘන 02 August 2014
ඉවුම් පිහුම් සාමාන්ය ජීවිතයේදී පිරිමින් තරමටම කාන්තාවද කාර්ය බහුල වන නිසා රසවත් කෑම වට්ටෝරුවක් පහසුවටත්,ලේසියටත් සාදා ගන්නට ඇත්නම් , එය ඔබට ග 02 August 2014
යතුරුපැදිකරු ඇළට වැටී මරුට අරලගංවිල වරාපිටිය මාර්ගයේ දී යතුරුපැදිකරුවකු වෙහෙරගල ඇලට වැටී මියගොස් ඇත. ඔහුගේ සිරුර ඊට මීටර් 800ක පහළින් තිබියදී සොයාගත් 02 August 2014
සංඥා කුළුනු දුම්රියට කුලුණු නොදක්වයි ප්රධාන දුම්රිය මාර්ගයේ හා කොළඹ මීගමුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවිය හැකියැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. 02 August 2014
බාලදක්ෂයෝ දුම්මලසූරිය ජම්බෝරියේ කොළඹ දිසා බාලදක්ෂ සංගමයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කැරුණු ජාත්යන්තර බාලදක්ෂ ජම්බෝරිය දුම්මලසූරිය කට්ටිමහනේදී ආරම් 02 August 2014
ඉඩෝර පැත්තට වැසි නෑ කැනියොන් හා ලක්ෂපාන ජලාශ පිටාර මට්ටමට ළඟාවීමත් සමග එක් වාන් දොරටුවක් බැගින් විවෘත කළ බව ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. කඳ 02 August 2014
සිසුවෙක් බඳින තුවක්කුවෙන් මරුට විල්පත්තු ජාතික වනෝද්යානයට යාබද කැලයක දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. ම 02 August 2014
නවගත්තේගම සාක්කිකරුගේ මරණයට හේතුව නොකියයි නවගත්තේගම සාක්කිකරුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ පුත්තලම රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරී පී.ජී.විජේවර්ධන මහතා 02 August 2014
හොරෙන් ගිය අය නාඋරු දූපතට නීතිවිරෝධී ලෙස යාත්රාවකින් ඕස්ට්රේලියාවට ඇතුළුවීමට උත්සාහගනිමින් සිටිය දී අත්අඩංගුවට ගත් 157 දෙනකුගෙන් යුතු සංක්රමණිකයන් ප 02 August 2014
කප්පම ගන්න සීයා පස් පොළකට ගෙන්නයි මීගලෑව දිනිඳු යශේන්ගේ සීයාගෙන් රුපියල් කෝටියක් ගැනීම එම දරුවා පැහැරගත් කොල්ලකරුවන්ගේ අරමුණ වී තිබිණැයි පොලිස් මාධ්ය ප්රකාශක 02 August 2014
දරු සෙනෙහස උතුරයි මීගලෑවේදී පැහැගත් දරුවා සොයා දීමට පොලිසිය හා රහස් පොලිසිය ගත් උත්සහය මුළු මීගලැවම පමණක් නොව මුළු රටම ප්රසංසා කරයි. දරුවා සොයාගත් 02 August 2014
මධ්යම කඳුකරයට මහ වැසි මධ්යම කඳුකරයට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සමග හැටන් නෝටන්බි්රජ් ප්රධාන මාර්ගයේ කාපෙක්ස් ප්රදේශයේදි ප්රධාන ම 02 August 2014
බොරැල්ලේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට බොරැල්ල නිග්රොධාරාම පාරේ සැලුන් එකක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් බේස්ලයින් පාරේ පදිංචිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මිය 02 August 2014
දරුවා බේරාගන්න මාධ්ය මහ මෙහෙවරක් කළා මීගල්ලෑවේ දී පැහැරගත් දරුවා බේරාගැනීමට මාධ්ය විශාල සහයෝගයක් දුන් බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝ 02 August 2014
දින හතරම දරුවා ගල්ගුහාවක: කෑමට නූඩ්ල්ස් ගල්ගමුව මීගලෑවෙන් පැහැරගත් සිව් හැවිරිදි දරුවා කැලැ ප්රදේශයක ගල් ගුහාවක රඳවාගෙන සිටි බවත් ඔවුන් දරුවාට නූඩ්ල්ස් කන්නට දුන් බ 02 August 2014
දරුවා පැහැර ගැනීමට ඥාතියකුත් හවුල් මීගලෑවේ දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනා අතර ඔහුගේ ඥාතියකු ද සිටින බව පොලිසිය කියයි. අතරගල්ල දෙදෙන 02 August 2014
ෆේස්බුක් නවතී සිකුරාදා රාත්රීයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට පිවිසීම මිනිත්තු ගණනකට අවහිර වී තිබිණි. මීට මාස දෙකකට පමණ පෙර ද මේ ආකාරයටම මිනිත්තු 02 August 2014
මීගලෑවෙන් පැහැරගත් දරුවා සොයා ගනී : පොලිසිය දරුවා මවට භාර දෙයි දින හතරකට පෙර මීගලෑවේ නිවසකින් පැහැර ගත් සිව් හැවිරිදි දිනිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසියෙන් සොයා ගත් බව පොලිස් මාධ්ය ප්ර 01 August 2014
අනේ බුදු සාදු අපේ දිනිඳු සොයා දෙන්න නාඳුනන පිරිසක් මීට දින හතර කට පෙර පැහැරගෙන ගිය පුංචි දිනිදු යශේන් ඉක්මණින් සොයා දෙන්නැයි ආශිර්වාද පතමින් ඔහුගේ පෙර පාසල් යහළු 01 August 2014
ලංකා කොටි ප්රංශයේ උපදිති ශ්රී ලංකාවට අවේණික කොටි දෙනක් උතුරු ප්රංශයේ සත්ත්වෝද්යානයක දී පැටවුන් දෙදෙනකු බිහිකළාය. ඇය සත්ත්ව හුවමාරු වැඩසටහනකට අනුව එ 01 August 2014
පානදුර තවත් කුඩු අවුරුදු විස්සක තරුණයකු කුඩු ග්රෑම් 400 ක් සමඟ පානදුරේදී අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ඒකකය කියයි. 01 August 2014
ගාලු හිරගෙදරින් හලෝ අටක් මතුවේ ගාල්ල බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියේ වළ දමා තිබුණු ජංගම දුරකථන අටක් සොයාගත් බව බන්ධනාගාර නිලධරයෝ පවස 01 August 2014
දෛවඥයාගේ කේන්දරේ උසාවියෙන් බලයි විදුලි මීටරය ආපස්සට කරකවා වසරක් තිස්සේ හොරෙන් විදුලිය ගත් ආයුර්වේද වෛද්යවරයකු හා දෛවඥයකු වන බටහිර කුඹුක ගෝනාපොළ නාහල්ලගේ දොන් 01 August 2014
පොලිසිය දරුවා ගැන හොඳ පුවතක් පතයි සිව් දිනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දරුවා පිළිබඳ අද සවස් වන විට සුබ දායී පිළිතුරක් ලැබෙතියි පොලිසිය අපේක්ෂා කරයි. රහස් පොලිසියට හ 01 August 2014
සාක්කිකරුගේ සිරුර ළිඳේ පාවෙයි නවගත්තේගම නවෝද්යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් දණගැස්වූ නඩුවේ සිව් වැනි සාක්කිකරුගේ සිරුර අද එම විද්යාලය ඉදිරිපිට 01 August 2014
දුව බේරගන්න සැරයන් උදව් ඉල්ලයි මාතලේ කුරීවෙල, උකුවෙල, බෙන්වියුලාවත්තේ පදිංචි ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් රශ්මී නිමේෂා වීරසේකර (16) දැරියට මොළයේ පටක ඝන වීමේ රෝගයක් 01 August 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026