‘රජරට නියගය කොළඹට ඇවිල්ලා’ කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට පසු ගිය දෙවැනිදා සිට ජලය කපා හැරීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටී. එක දිගට දින 04 August 2014
1959 මහ රෝහල ඇමැතුමයි කොළඹ ජාතික රෝහලේ තොරතුරු දැන ගැනීම සඳහා 1959 කෙටි අංකයන් අද (4) හඳුන්වා දුන්නේය. මේ අංකය අද පුකාශයට පත් කළේ ජාතික රෝහල් අධ්යක්ෂ 04 August 2014
හිර ගෙදරින් ගෙනා කුඩු පානදුරේදි අල්ලයි සිරකරුවකුගේ බිරියට දීම සඳහා හිර ගෙදරකින් ගෙන ආ බව කියන හෙරොයින් කුඩු පැකට් 200ක් පානදුර උයන් කැළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 August 2014
පොලීසියට ලොකු මල් මිටක් ගල්ගමුව මීගලෑව ව්යාපාරික මහින්ද කුමාර ඒකනායක මහතාගේ පුත් දිනිදු යශේන් ලන්කානාත් කුමාර (41/2 ) පැහැරගත් බව කියන තරුණයින් සිව් 04 August 2014
බඩ ඉරිඟු කෑමට ගුල්ලනුත් දාලා බඩ ඉරිඟු යොදා ආහාර නිෂ්පාදනය කරන කම්හලක් බණ්ඩාරගම වල්ගමදී වටලා ගුල්ලන් ගැසු ආහාර කිලෝ හයසීයයකට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගත් 04 August 2014
කිරි ඉබ්බා අට දෙනකු පොලිස් කූඩුවට දක්කයි තලවිල වන්දනාවේ ගොස් විල්පත්තුව මැදින් වව්නියාවට යමින් සිටි පිරිසක් විල්පත්තුවෙන් අල්ලා ගත් බව කියන කිරි ඉබ්බකු සමඟ අත්අඩංගුවට 04 August 2014
ගංජා අල්ලන්න ගිහින් එස් අයි මරුට ගංජා තබා ගත් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මාතර වල්ගමට ගිය ජීප් රිය ටිපර් රියක හැපී පොලිස් උප පරීක්ෂකවරයකු මිය ගිය බවත් 04 August 2014
ටෙලර් යන්ත්රය කැඩුවත් සල්ලි ගන්න බැරි වේ කොග්ගල බැංකුවකින් ස්වයංක්රීය ලෙස මුදල් ගන්නා ආරක්ෂක කුටිය අද ( 4) අලුයම පිරිසක් විසින් කඩන ලද නමුත් මුදල් ගැනීමට නොහැකි වී ඇතැයි 04 August 2014
අද කාලගුණය (අගෝස්තු 04) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළ 04 August 2014
මීගලෑව සැකකරුවෝ 15 තෙක් රිමාන්ඩ් මීගලෑවේ දිනුඳු යෂේන් දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවන් හතර දෙනා ඊයේ රාත්රියේ අපරාධ පරී 04 August 2014
ගැබ් පිරික්සුම පිරිමියකුට ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් දූෂණය වීයැයි කියන කාන්තාව ගැබ් ගෙන නැතැයි එරට පෞද්ගලික රෝහලකින් ගත් වෛද්ය වාර්තා 03 August 2014
බුදු සසුන නසන කුමන්ත්රණයක් රජයෙන් ‘මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්රණයක් දැනට ක්රියාත්මක ව 03 August 2014
දේශපාලන පුතාගේ සූත්රය හරි යයි කොළඹ නිදහස් චතුරස්රය නවීකරණය කිරීමෙන් පසුව ‘කෑම සූත්ර‘ අවන්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි එහි සම හිමිකාරියක වන හිටප 03 August 2014
බේරුවල පෑරුණු තුවාල හමුදාවෙන් සුවපත් කරයි අලූත්ගම හා බේරුවල ගැටුම් වලින් විනාශයට පත්ව තිබූ නිවාස 100 ක් හා ව්යාපාරික ස්ථාන 7 ක් සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කර හිමිකරුවන් 03 August 2014
තානාපතිගෙන් ගලේවෙලට පන්ති කාමරයක් ගලේවෙල පහල දිග්ගල ප්රාථමික විදුහලේ පොල් අතු මඩුවේ ඉගෙන ගත් දරුවෝ ඉරාණයේ ශ්රී ලංකා තනාපති නීතිඥ ෆයිසාල් රශීන් මහතාගේ ධන පරිත් 03 August 2014
පෝද්දල ගෙයකට හානි ගාල්ලේ පොද්දල අඳුරත්විල ඔලිම්පස් උද්යාන පෙදෙසේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ගෙවල් දෙකක් අනතුරට ලක් විය. පහළින් තිබූ ගෙයි භාගය 03 August 2014
දුව බැඳ දමා මව වැඩට යයි අවුරුදු 11 දැරිය දම්වැලකින් බැඳ තනියම ගෙද දමා වැඩට ගියැයි කියන මවක සොයා ගැනීමට වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි. 03 August 2014
මරදානෙන් කුඩු සොච්චමක් අල්ලයි කුඩු ග්රෑම් 50ක් සමඟ මරදාන ඩාලි පාරේ දී තිදෙනකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. 03 August 2014
ස්කොට්ලන්ත පන්සලෙන් ක්රීඩකයනට භෝජන සංග්රහයක් 20 වැනි පොදු රාජ්ය මණ්ඩල ක්රීඩා උළෙල වෙනුවෙන් ශ්රී ලංකාවෙන් ග්ලාසගෝ නුවර පැමිණි ඔබ උදෙසා මෙම අගෝස්තු දෙවැනි සෙනසුරාදා සහ තුන් 03 August 2014
ලක් දරුවන්ට උදව් කරන්න සුදු ජෝඩුව සයිකල් සවාරියක ශ්රී ලංකාවේ ළමයිනට ක්රීඩා වැඩිදියුණු කර ගැනීමට උදව් කිරීමේ අරමුදලක් ඇති කිරීම සඳහා ලන්ඩනයේ ස්ටෝමාකට්හි තරුණ යුවළක් කිලෝ මීටර 03 August 2014
ගුරුවරිය පැහැරගත් මිනිහා පැයෙන් අල්ලයි අලුත්ගමට නුදුරු මහ පාරක දී මව හා පියා සමග පැමිණ සිටි පෞද්ගලික පන්ති ගුරුවරියක (25) පැහැර ගත් ගරාජ හිමියකු එම සිද්ධියෙන් මිනිත්තු 45 ක ද 03 August 2014
වැලිකන්දේ වැවක් මැද උණු දිය උල්පත් 24 පැයේම දිය බුබුළු දමමින් ගලා යන උණු දිය උල්පතක් වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටා ඇත. උණුදිය උල්පත් පිහිටි නෙළුම් වැවේ දැන් නෙළුම් 03 August 2014
මහරගම සභාපතිනිය ඇඟට ගොඩවේ ‘ඔය ගොල්ලන් මම කියන ඇත්ත ලියන්නේ නැහැ. පුළුවන් තරම් මඩ ගහනවා. ඒ නිසා මම කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ‘ මහරගම නගර සභාපතිනි කාන්ති 03 August 2014
අපුර රෝහලේ කැන්ටිමට වතුර ගෑණු වැසිකිළියෙන් අනුරාධපුර රෝහලේ ප්රධාන ආපන ශාලාවට වැසිකිළියෙන් වතුර ගනිතියි රජ්ය සේවා එක්සත් හෙද සංගමය, ශ්රී ලංකා නිදහස් සෞඛ්ය සේවක ස 03 August 2014
වැලිසර ලක් සතොස ගබඩාවට සීල් ආහාර පනතට පටහැනිව සහල්, පිටි, සීනි, කිරිපිටි, පරිප්පු හා ලුණු ආදිය ගලඩා කළැයි වැලිසර ලංකා සතොස ගබඩාවට වත්තල සෞඛ්ය වෛද්ය නිලධරයෝ අ 03 August 2014
නවගත්තේගම ළිඳේ සිරුර ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි නවගත්තේගම නවෝද්යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ ප්රධාන සාක්කිකරුවකු වූ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ පුණ් 03 August 2014
සබරගමු සිසුවකුට අලුයම මැර ප්රහාරයක් සබරගමු සරසවියේ පෞද්ගලික නේවාසිකාගාරයකට අද අලුයම ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවකුට පහර දී කටේ රෙ 03 August 2014
කඩ තුනක් දැවේ : ගින්නත් මැඩ පවත්වයි මහරගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි. කඩ තුනක් ගින්නෙන් දැවී ඇත. පැයක පමණ සටනින් ගින්න මැඩපැ 03 August 2014
මහරගම ගින්නෙන් කඩ දෙකක් ඉවරයි මහරගම පොදු වෙළෙඳපොළේ උඩු මහලේ විදුලි උපකරණ අලෙවිහල් දෙකකින් ගින්න පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. එම සාප්පු දෙකම විනාශ වී ඇත 03 August 2014
මීගලෑව දරුවා ගල්තලාවකත් රඳවාගෙන ගල්ගමුවේ දරුවා පැහැරගත් සිව් දෙනා රැඳවුම් නියෝග මත රහස් පොලිසියෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුව ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදි 03 August 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026