අද කාලගුණය (ජූලි 31) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළ 31 July 2014
ලොරියක් හා වෑන් රියක් ගැටී තිදෙනෙක් මරුට ගම්පහ මීගහවත්තේදී ලොරියක් හා වෑන් රියක් ගැටී තිදෙනෙක් මිය ගොස් දෙදෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 31 July 2014
ඕමාන් ශ්රී ලංකා තානාපති එයි ඕමානයේ ශ්රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා අද අලුයම කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. දි 31 July 2014
ඇල්ල කන්දේ ගින්න භාවනා කුටි ලඟටත් ඇල්ල කුඔල්වල භාවනා කුටි පිහිටි කන්දේ ඇවිලී යන ගින්නක් නිවීමට ගුවන් හමුදාව කැඳවා ඇත. වන වැදි භික්ෂූන්ගේ භාවනා කුටි අසලටද ගින්න ප 31 July 2014
වන ජීවී ඇමති ගේට්ටුවෙන් පනි නඩු භාණ්ඩයක් වශයෙන් භාර දුන් අලි පැටවුන් රැක බලා ගැනීම කාගේත් වගකීම බව වනජීවී ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය. ඇත් අතුර 30 July 2014
ලේ වර්ගය අති දුර්ලභයි ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්රසූත කළ බව එම රෝහල් අධ්යක්ෂික 30 July 2014
දෙබරවැව ධීවරයා වෙඩි තබා මරලා ත්රීරෝද රියකින් පැමිණි පිරිසක් දෙබරවැව ඔරලෝසු කණුව අසල දී ධීවරයකුට වෙඩි තබා ඇතැයි ද, බරපතල තුවාල ලැබූ ඔහු දෙබරවැව රෝහලට ඇතුළත් 30 July 2014
ඕමාන් ගිය බිරියගේ සැමියා අවනඩුව ලෝකයට කියයි ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා‘ නිවසේ රඳවා සිටින තමට 30 July 2014
දරුවා සොයන්න පොලිසි හතක් එක්වේ මීගලෑවේ ව්යාපාරිකයාගෙන් පැහැරගත් දරුවා සොයා ගැනීමට පොලිසි හතක බලඇණි එක් පැත්තකින් වෙහෙසෙන අතර ගම් වැසියෝ බෝධි පූජා හා දේව පූ 30 July 2014
මුස්ලිම් පල්ලියෙන් රෝහලට තෑගි ශ්රී ලංකා ජමාතී ස්ලාම් ශිෂ්ය සංවිධානය පුත්තලම මූලික රෝහලේ වෛද්යවරුන්ට කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්හට රාමසාන් අවුරුදු තෑගි බෙ 30 July 2014
විල්පත්තුව පැත්තේ ගින්නක් විල්පත්තුවේ ගනේවාඩිය පැත්තේ අක්කර දහයක් ගින්නෙන් වැනසී ගිය බව ගම් වැසියෝ කියති. නාවික හමුදාව ගින්න නිවා දැමීමට දායක විය. 30 July 2014
කෑගලු අනතුරෙන් තිදෙනෙක් මරුට කොළඹ මහ නුවර පාරේ කෑගල්ල මීපිටියේ දී පෞද්ගලික බසයක් හා ත්රීරෝද රියක් හැපී තිදෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා කෑගලු රෝහල 30 July 2014
රජරට සිසුන්ට සමාව රජරට සරසවියේ පන්ති තහනම් කැරුණු හා විනය කැඩූ සියලු සිසුන්ට සමාව දීමටත්, ලබන සඳුදා (04) සරසවිය විවෘත කිරීමටත් එහි පාලක සභාව අද තීරණය කළ 30 July 2014
කොළඹ වෙද හටනක් වෛද්යවරුන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූයෙන් කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව තර කර ඇත. 30 July 2014
රාවණා බලේ ලේකම් කාර්යාලය වටලයි වර්තමානයේ දී බුදු දහමට එරෙහිව ක්රියාත්මක වන කුමන්ත්රණ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව අග්රාමාත්යවරයා සහ ජනාධිපතිවරයාග 30 July 2014
ඉතාලි ගිය පුතා නුදුටු අම්මා සොයයි දහතුන් වසරකට පෙර ඉතාලියට ආ ශ්රී ලාංකිකයෙක් ශ්රී ලංකාවේ සිටින මව සොයයි.ඔහු තම මව දැක නැත.මීගමු රෝහලේදී 1972.11.28 වැනිදා උපන් බව පම 30 July 2014
මල්වානේ මිනිහා මලක් තලා 26 වසරක් හිරේ 2008 දී 12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි කියන මාල්වානේ විවාහකයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්රමසිංහ මතුරට මහත්මිය අද වසර 26ක ස 30 July 2014
අද කාලගුණය (ජූලි 30) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළ 30 July 2014
කොල්ලා කෝටි එක හමාරක් බැංකු මැෂිමෙන් අදී ජා-ඇළ බැංකුවක ඉතිරිකිරීමේ ගිනුමක් ඇරැඹූ 17 හැවිරිදි තරුණයකු ස්වයංක්රීය ටෙලර් යන්ත්රවලින් රුපියල් එක්කෝටි හැත්තෑ අට දහසක් ලබා 30 July 2014
මිනිහෙක් මාධ්යවේදියාට ගහයි කොළඹ කිංසි පාරේ අවන්හලක් බව කියන ස්ථානයේ හටගත් ගින්න වාර්තා කිරීමට ගිය විද්යුත් මාධ්යවේදීයකුට එහි සේවකයකු බව කියන පුද්ගයෙක 30 July 2014
රෝහල් වැඩ අඩාලයි : සුළුසේවකයෝ රොත්ත පිටින් ලෙඩ වෙති වෘත්තිය සමිති 20 කට අයත් ශ්රේණි 22 ක කනිෂ්ඨ සෞඛ්ය සේවකයන් අද (30) ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් ලෙඩ නිවාඩු දමා වර්ජනය කිරීම නිසා රෝහල 30 July 2014
‘මීගලෑව දරුවා ගැන තොරතුරක් නෑ‘ මීගලෑවෙන් සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන විසි හතර පැයක් ගත වීමෙන් පසුව ද ඒ ගැන හෝඩුවාවක් නැතැයි දරුවාගේ මව සහ පියා කියති. දරුවා බ 30 July 2014
කඳාන පල්ලියේ හස්ත ධාතුව සොයා ගනී කඳාන ශාන්ත සෙබෙස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතු සහිත කරඬුව අද අලුයම 4.00ට සොරා ගත් පුද්ගලයා පොලිස් සු 30 July 2014
රාවනා ඇල්ල රක්ෂිතයේ මහ ගින්නක් ඇල්ල රාවනා ඇල්ල රක්ෂිතයේ අක්කර 800ක් පමණ ගිනි ගෙන ඇත. රක්ෂිතයේ මුළු භූමි ප්රමානය අක්කර 4800කට ආසන්නය. 30 July 2014
සිගිරි බඹරු යළි අනී සීගිරියේ බඹර ප්රහාරයකින් අද (29) සවස දෙස් විදෙස් සංචාරකයෝ 60 කට පමණ තුවාල සිදු වී රෝහල් ගතකරනු ලැබුහ. ඉන් වැඩි පිරිසක් පාසල් 29 July 2014
බොරැල්ලෙන් කුඩු කිලෝ 17 ක් අල්ලයි මිනී පෙට්ටියක සඟවාගෙන බොරැල්ලේ සිට මිනුවන්ගොඩට කුඩු කිලෝ 17 ක් රැගෙන ගිය නමගිය කුඩු කප්පිත්තකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව බොර 29 July 2014
ඕමාන් ගබ්සාව ලංකා මානව හිමිකම් කොමිසමට යයි ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය බාරේ සිටින තම බිරිඳ ඉතා ඉක්මනින් ශ්රී ල 29 July 2014
තමිල්නාඩු කරදරේ ඉවර නෑ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්රී ලංකා මුහුදු තීරයේ තමිල්නාඩු ධිවරයින් 50 දෙනකු සහ යාත්රා 7 ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට 29 July 2014
බ්රයිට් ස්ටාර් පාසල් හයකින් අරඹයි රට පුරා පාසල් සිසුන් අතර දක්ෂතම පාසල් ශිෂ්යා තේරීමේ තරගය ‘බ්රයිටි ස්ටාර්’ රියැලටි වැඩසටහන අධ්යාපන නියෝජ්ය අමාත් 29 July 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026