ලන්ඩන් කටුනායක බ්‍රිතාන්‍යය ගුවන් සේවා යළි ඇරැඹේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය වසර පහළොවකට පසු ලන්ඩන් හා කටුනායක අතර යළි ගුවන් ගමන් ඇරැඹීය. පළමු ගුවන් යානය ලෙස777-200 සුඛෝපභෝගී ගුවන් යාන 12 April 2013
බක්මහ උළෙලක් 25 මිලානෝ මිලානෝ නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් සංස්කෘතික හා කලා සංසදයක් පිහිටුවනු ලැබීය. සංගමයේ පළමු ව්‍යාපෘතිය ලෙස 12 April 2013
කොතළ හිඹුටු රේගුවේ හිරවේ දියවැඩියාවට ඔසුවක් සේ සැලකෙන කොතල හිඹුටු කිලෝග්‍රෑම් 323 ක් කූරියර් සේවාවක් මගින් ජපානයට යැවීමට කොළඹ ව්‍යාපාරිකයෙකු ගත් 12 April 2013
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණය මෙහෙයවීමට මැතිවරණ නිලධාරීන් මේ මස 16 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය මෙහෙයවීමට මැතිවරණ දෙ 12 April 2013
නාවික හමුදා ජල කී‍්‍රඩා 15 දා ග්‍රෙගරි වැවේදී දෙවැනි වරට පැවැත්වෙන නාවික හමුදා කුසලාන ජල කී‍්‍රඩා තරගාවලිය මේ මස 15 වැනිදා පෙ. ව. 8.30 සිට 14.30 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැවේදී පැවැත්ව 12 April 2013
ශී‍්‍ර ලංකාතරු ඕස්ටේ්රලියානු ‘බිග් බෑෂ්’ තරගාවලියටත් ඕස්ටේ්රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලිය සඳහා මහේල ජයවර්ධන සහ මුත්තයියා මුදරලිදරන් වැනි කී‍්‍රඩකයන් ඇදගැනීමට තමන් බලා 12 April 2013
ශා. බෙනඩික් - ශා. පීතර අවසන් මහ තරගයට එති ශාන්ත බෙනඩික් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (12) කොළඹ මුවර්ස් ක් 12 April 2013
ශී‍්‍ර ලංකා 15 න් පහළ පිල අවසන් පූර්ව වටයට මේ දින වල මැලේයාසියාවේදී පැවැත්වෙන 9 වැනි තුංකු ජෆාර් කුසලාන 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේදී මැලේයාසියානු පිල කඩුලූ 5 කින් පරාජය කළ 12 April 2013
ප්‍රසාද නැතිව පහන් ටැඹෙන් බසිති ප්‍රසාද දීමනා නොගෙවීයැයි ලංකා බැංකු සේවකයෝ අද කළු පටි පැළඳ වැඩට පැමිණ පෙරවරු 10.30ට වැඩ හමාර කළහ. සවස 3.00 වන තෙක් ඔවුන් වැඩ කිරීමට නිය 12 April 2013
උඩවළවේ වාන් දොරටු යළි අරී උඩවළව ජලාශයේ වාන් දොරටු අද යළිත් විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවරු කියති. අම්බලංතොට ඇතුළු වලවේ ගඟ පහළ නිම්නයේ ජනයා පරිස්සමෙන් ස 12 April 2013
හතුරුසිංහට නව තනතුරක් ඕස්ටේ්රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලියේ ‘සිඞ්නි තන්ඩර්’ කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක් 12 April 2013
කූට වෙළෙඳුන් 3000ක් සල්ලං වෙති අවුරුදු සමයේ පාරිභෝගිකයා ගසා කෑ කූට වෙළෙඳුන් 3000කගෙන් ලක්ෂ 80ක දඩ අය කැර ගත් බව පාරිබෝගික සේවා අධිකාරිය කියයි. වැඩි මිලට බඩු විකිණී 12 April 2013
බුද්ධංගලට යන වල් අලි අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වල් අලි සවස් වන විට අම්පාර කල්මුනේ මාර්ගයේ මල්වත්ත ,වලතාපිටිය ප්‍රදේශයෙන් පාර හරහා දීඝවාපී 12 April 2013
රජරට සේවය උපන් දිනය අදයි රජරට එෆ්.එම් (රජරට සේවය) අද තිස් හතර වැනි උපන් දිනය සමරයි. උතුරුමැද පළාතේ සාක්ෂරතාව වැඩිකිරීමට අත්වැලක් වූ මෙම සේවය 1979 අප්‍රේල් 12 12 April 2013
ලක්ෂ 12ක කුඩු කොටහේනෙන් අල්ලයි කොටහේනේ තැබෑරුමක් අසළ කුඩු විකුණමින් සිටි බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. ඔවුන් 12 April 2013
මොරගහහේන ඕ.අයි.සී ට වෙඩි හොරණ-මොරගහහේනේ ගොවිපලක සැකකරුවකු සොයා ගිය මොරගහහේන පොලිස් ස්ථානාධිපතිට වෙඩි තැබූ සැකකරුවකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් 12 April 2013
වලව රාජකීයයන්ගේ සටන ජය පරාජයකින් තොරයි අම්බලන්ගොඩ තේරපුත්ථ ජාතික පාසල සහ විජයබා ජාතික පාසල අතර සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත 11 April 2013
තමිල්නාඩු කලාකරුවන්ට ලක් කලාකරුවන්ගෙන් උත්තර ඉන්දියාවේ තමිල්නාඩු නළු නිළියන් පිරිසක් එක්ව පසුගිය දා ශ්‍රී ලංකාවට එරෙහිව එරට දී සිදු කළ උපවාසයට විරෝධය දක්වමින් ශ්‍රී ල 11 April 2013
තමිල්නාඩු කලාකරුවන්ට ලක් කලාකරුවන්ගෙන් උත්තර ඉන්දියාවේ තමිල්නාඩු නළු නිළියන් පිරිසක් එක්ව පසුගිය දා ශ්‍රී ලංකාවට එරෙහිව එරට දී සිදු කළ උපවාසයට විරෝධය දක්වමින් ශ්‍රී ල 11 April 2013
අෆ්රීඩි 2015 ලෝක කුසලාන ඉලක්ක කරයි නැවතත් පකිස්ථාන කණ්ඩායමට එක් වූ ප්‍රවීණ තුන් ඉරියව් කි‍්‍රකට් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඩි, තමන්ගේ ඉලක්කය 2015 කි‍්‍රකට් ලෝක කුසලා 11 April 2013
මැතිව්ස්ගේ පූනේ පිල පළමු ජය ලබයි ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 13 වැනි තරගය ලෙස රාජස්තාන් රෝයල්ස් පිල සහ පූනේ වොරියර්ස් පිල අතර අද (1 11 April 2013
ලක්ෂ තිස් තුනක සිගරැට් රේගුවේ හිරවේ ඩුබායි සිට අමිපාරේ ව්‍යාපාරිකයෙකුට තෑග්ගක් ලෙස එවා තිබූ පෙටිටියක තිබී රුපියල් තිස් තුන් ලක්ෂ හතලිස් පන්දහසක් වටිනා සිගරට් 167400 11 April 2013
17 න් පහළ I කොටසේ ක්‍රිකට් ශූරතාව පානදුර රාජකීය විදුහලට වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට පානදුර රාජකීය විදුහල සමත් විය. කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේ 11 April 2013
බැංගලෝර් පිලට ගේල් ජයගෙනේ ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 12 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන 11 April 2013
තැචර් අවමගුලට කෝටි 115ක් යකඩ ගැහැණිය හෙවත් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිණි මාග්‍රට් තැචර් මහත්මියගේ අවමංගල්‍යය කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය පවුම් ලක්ෂ හැ 11 April 2013
හැටන් ළමා නිවාසයකුත් වටලයි හැටන් කොටගල නිවසක පවත්වාගෙන ගිය ළමා නිවාසයක වයස අවුරුදු 5-11 දරුවන් අට දෙනකු ලබන 29 වැනිදා තෙක් හැටන්හි වෙනත් ළමා නිවාසයක රඳවා තබන ලෙ 11 April 2013
රෝහලට නොගොස් අවුරුදු කන්න උපදෙස් අවුරුදු සමයේ බීමතින් රිය නොපදවන ලෙසත්, අධි බලැති රතිඤ්ඤා පත්තු නොකරන ලෙසත් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ දොස්තර අනිල් ජාසිංහ , කළ 11 April 2013
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ 2013 නිලවරණය මේ මස 16 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට ආයතනය තීරණය 11 April 2013
සෞදිගිහින් පළායන අයට පොදු සමාකාලයක් සෞදි අරාබියේ රැකියාවන් කරන සියළුම විදේශිකයින් වෙනුවෙනු මාස 3 කාළයකට යටත්ව කම්කරු නීතී ලිහිල් කිරීමට සෞදි අරාබි කම්කරු අමාත්&zwj 11 April 2013
සැකය පොලිසිය දෙසට පොල්පතිගම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරීමෙන් පසුව මිය ගිය සිව්දරු පියකුගේ සිරුරක් අධිකරණ මහව මහේස්ත්‍රාත් දමිත විජේසිං 11 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026