ශසිකගෙන් වලීඩ්ට තර්ජනයක් බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයි 10 April 2013
නුවරඑළියට එස් එම් එස් කුමන්ත්‍රණයක් නුවරඑළියේ වසන්ත උත්සවය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් පිරිසක් එස් එම් එස් කෙටි පණිවුඩ මගින් ගත් ගන්නා උත්සාහයට නොරැවටෙන ලෙස නුවරඑළ 10 April 2013
මාතලේ සිඟිත්තොත් අවුරුදු සමරති මාතලේ ජාත්‍යන්තර පාසලේ අවුරුදු උත්සවය ඉකුත්දා මාතලේ ළමා උද්‍යානයේදී දවස පුරා පැවැත්විණි. සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් පැව 10 April 2013
ගෙවිලිය බලන්න අලියා යළි එයි මිරිස් කැඩීමට හේනට ගිය ගෙවිලියකට පහර දී ඇය ටික දුරක් ඔසවාගෙන ගොස් කදන් දෙකක් අතරට දමා කොළ අතු වලින් වසා ගිය වල් අලියකු අදත් එතැ 10 April 2013
විහින් මැරේ තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කැර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනකට හසුවී කටුගස්තොට ගොවියෙක් මිය ගියේය. 10 April 2013
හොර රියැදුරු බලපත විසි දාහයි වසරක් සඳහා වලංගු තාවකාලික රියදුරු බලපත්‍ර හොරට ගසා විකිණූ බව කියන තිදෙනෙක් පොලීසිය විසින් බණ්ඩාරගම මිල්ලනිය ඔකන්දූවේදී අත්අඩ 10 April 2013
සල්ලිත් හොදට ලෙඩ දෙයි ලෙඩරෝග බෝ කළ හැකි යුරෝපයේ භාවිත කෙරෙන අපිරිසිදුම මුදල් නෝට්ටුව ඩෙන්මාර්කයේ ක්‍රොන් මුදල් නෝට්ටුව ලෙසට හදුනාගෙන තිබේ. බ 10 April 2013
මග මරු දෙන්නකු ගෙන යයි ඇඹිලිපිටිය බලා යන කුඩා ලොරියක් කෝට්ටේගොඩ ලුණු කලපුව අසලදී අද අලුයම පෙරැළී බේකරි සේවකයන් දෙදෙනකු මියගොස් රියදුරා තුවාල ලැබීය. &nbs 10 April 2013
ආඳා පණ පිටින් එළියට ගනියි මත්පැන් බොමින් සිටි චීන ජාතිකයකුගේ අධෝ මාර්ගයෙන් ඇතුළු කර ගත් ආඳකු බඩ ඇතුළේ දඟලද්දී පැය කිහිපයක සැත්කමකින් පසු චීන ජාතිකයාගේ 10 April 2013
පානදුර ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිරුර සොයා ගනී බණ්ඩාරගම රයිගම උයන්වත්ත වැවේ ගිලී මිය ගිය පානදුර සිසුවාගේ සිරුර අද ගොඩගසා තිබුණු බව පොලීසිය කියයි. පානදුර ශාන්ත ජෝන් විදුහලේ ක් 10 April 2013
ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා සංචිතයෙන් 6ක් ඉවතට සුගතදාස පිටියේදී නිමාවට පත්වූ තේරීම් තරග සදහා සහභාගි නොවූ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හය දෙනෙකු ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍් 10 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 10) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දීරට අභ්‍යන්තරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උ 10 April 2013
ජීවිත සටනක රඟ දියනියන් සිව් දෙනකුගේ මවක වන සුමනා දිසානායක (52) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රයේ මාළු ඇල්ලීමෙන් හෝ කුලී වැඩ කරමින් දරුපවුල රකින්න 10 April 2013
මොරටුවේ කඩ දෙකක් ගිනි ගනී මොරටුව මෝල්පේ විදුලි බඩු කඩයක් හා සිල්ලර කඩයක් ගිනි ගෙන මහා ගින්නක් ඇති වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. කඩ දෙකම මුළුමනින්ම දැවී ය 10 April 2013
ශා. සෙබස්තියන් - වෙස්ලි අවසන් තරගයට එති කොත්මලේ චොක්ස් සමස්ත ලංකා අන්තර් පාසල් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ හෙට (10 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා මොරටුව ශාන්ත සෙබස 09 April 2013
කාර්තික් (86) - ශර්මා (74*) මුම්බායි පිලට ජය ගෙනෙති ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 10 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩොයාර් ඩෙවිල්ස් 09 April 2013
රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ ශී‍්‍ර ලංකාව පියවර 6 ක් ඉදිරියට අන්තර් ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ 38 වැනි ස්ථානය හිමි 09 April 2013
මර්වින්ගේ ලේකම්ගේ පුතා කටුනායකදී අල්ලන්න නියෝග කැළණිය ප්රා්දේශිය සභාවේ සන්ධාන මන්ත්රීන හසිත මඩවල ඝාතනය කිරීමට ගිනිඅවිය ලබා දුන් කියන සරත් කුමාර එදිරිසිංහගේ පුත් දොන් ඉම 09 April 2013
මත්තල කටුගෙයක් කරන බව එජාපය කියයි එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට කටු ගෙයක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පුවත්පත් සාකච්ඡ 09 April 2013
මවගේ මාලය කඩා ගත් ලක් පුතා ඉතාලි පොලීසියේ බීමතින් පෑමිණ තම මවගේ කරේ පැළඳ තිබු රත්තරං මාලය කඩාගෙන ඈයට පහරදුන් ශ්‍රි ලාංකිකයෙක් (36) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 April 2013
හොලිවුඩ් නිළියගෙ නඩුව නීතිපතිට ජිලාල් ඇන්ඩසන් හොලිවුඩ් නිලියගේ පස්යාල නුගදොළ වත්තට විදුලිය ගැනීම සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි අනුර 09 April 2013
අල්ලස් නඩුවෙන් විදුහල්පති නිදහස් බදුල්ලේ දුෂ්කර පාසලක සංගීතය ඉගැන්වීමට ව්‍යාජ සහතික මත ගුරුවරුන් ගත්තැයි චෝදනා ලැබ සිටි එස් කලුබණ්ඩා නම් විදුහල්පති කොළඹ ප්‍රධා 09 April 2013
පානදුර සිසුවෙක් නාන්න ගිහින් අතුරුදහන් බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නාන්නට ගිය මිතුරන් සිව් දෙනකුගෙන් කෙනකු අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි. පානදුරේ ශාන්ත ජෝන් විදුහල 09 April 2013
අපුර ජවිපෙ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් 09 April 2013
තැචර්ට රාජ්‍ය ගෞරව බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියට සහ මව්රැජිනගේ අවමංගල්‍යයට ලබා දුන් රාජ්‍ය ගෞරව සහ පුර්ණ හමුදා ගෞරවාචාර ඇතිව බ්‍රිතාන්‍ය හිටපු අග 09 April 2013
බැංගලෝර් කඩුලූ 7 කින් හයිද්‍රාබාද් පරදවයි ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 9 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (9 වැනිදා) පැවැති පළමු තරගයේදී රෝයල් 09 April 2013
හොර චක්‍රලේඛයට ගුරු පඩිත් හදලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවලංගු කරන ලද චක්‍රලේඛයක් සහ උපෙදෙස් ලිපියක් කිසියම් පිරිසක් විසින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 09 April 2013
නාග නළඟනට ඇප කොල්ලුපිටියේ සමාජ ශාලා නළඟයකවු දන්තුරේ නිරෝෂා විමලරත්නෙ හෙවත් ඩිලානි රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත 09 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026