වයස හැත්තෑවයි රජරටට සයිකල් සවාරියක සිය හැත්තෑවැනි ජන්ම දිනය නිමිත්තෙන් මතුගම හොරවල සිට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය දක්වා පා පැදියෙන් ගොස් වන්දනා කිරීමට හොර 03 March 2013
වැසිකිළි බර නැතිවේ නාවුල පොලීසියේ කොස්තාපල් වරයකුගේ රාජකාරී අවිය නගරයේ වැසිකිළියකදී සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අවිය වැසිකිළි කවුළුවේ 03 March 2013
ඉන්දීය ධීවරයෝ 16 ක් අත්අඩංගුවේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්රමනය කළ ඉන්දියා ටෝලර් යාත්‍රා තුනක් සමග ධීවරයෝ 16 දෙනෙකු කල්පිටියේදී නාවික හමුදාව විසින් අත්අඩංගු 03 March 2013
පුත්තලම නගර සේවකයෝ මහ රෑ උද්ඝෝෂණයක පුත්තලම නගර සභාවේ බදු එකතු කරන්නකුට සන්ධාන මන්ත්‍රීවරයකු පහර දුන්නැයි නගර සභා සේවකයෝ පුත්තලම නගරයේ අද (2) සවස උද්ඝෝෂණයක් ඇරඹූහ. 02 March 2013
සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරයි ශාන්ත පීතර විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේ පැවැති 79 වැනි ශාන්තුවරයන්ගේ වාර්ෂික මහ කි‍්‍රකට් 02 March 2013
වාරියපොළ හිමි ගුණ සැමරේ 1815 මාර්තු 02 වැනි දා, ඉංග්‍රීසි කොඩිය බිම දමා නැවත සිංහ කොඩිය එසවීමේ වීර ක්‍රියාවට වසර 198 ක් සපීරීම සිහිකරමින් වාරියපොල පිහිටි 02 March 2013
මන්ත්‍රී ගැහූ බව නීතීඥයෙක් කියයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතාත් තවත් නීතීඥවරයකු සහ ඇමති ආරක්ෂක අංශයේ යැයි සිතිය හැකි කිහිප ද 02 March 2013
ආගමන විගමන සභාපති නවකයෙක් එයි ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති ලෙස ප්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්තා රත්නායක මහතාව පත්කර ඇත. එම සංගමය 02 March 2013
බිළිදා පිලිස්සූ මෙහෙකාරිය සොයයි මාස තුනහමාරක ළදරුවෙකුගේ ජනනේන්ද්‍රිය පිලිස්සී යැයි පොලොන්නරුවේ පදිංචි මෙහෙකාරියක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පිලියන්දල පොලි 02 March 2013
ප්රමුත් - අවිශ්ක සබඳතාවෙන් නාලන්දාව කඩුලූ 5 ට 298 කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ‘84 වන සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය වන අද (02 -සෙනසු 02 March 2013
ටී 56 ‘මල්ලී‘ කරන්දෙණියෙන් අල්ලයි කරන්දෙණිය ස්ථාන දෙකකදී ටී කටස් අවියක් සමග කම්හල්කරුවකු ද අත් බෝම්බයක් සමග හමුදාවෙන් පැන ආ සෙබළකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්ද 02 March 2013
“ප්රභාකරන්ගේ පුතා හමුදාවෙන් මැරුවේ නෑ“-ජනපති කොටිනායක ප්රභාකරන්ගේ බාලපුතු බාලචන්ද්‍රන් යුද හමුදාවෙන් මරා නොදැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති හින්දු පුවත්පත් සමඟ කියා ඇත. බාලචන 02 March 2013
අද කාලගුණය (2013 මාර්තු 02) නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී හෝ බස්නාහිර, ස 02 March 2013
මතුගම ආනන්ද ශාස්ත්රාලයීය ආදි සිසු ක්‍රිකට් තරග හෙට මතුගම ආනන්ද ශාස්ත්රාලයීය ආදි ශිෂ්‍ය වාර්ෂික ඕවර දහයට10 ක්‍රිකට් තරගාවලිය හෙට (03) පෙරවරු 8.30 සිට මතුගම මහජන ක්‍රීඩාංගණයේදී 02 March 2013
සය සාමාජික ක්‍රිකට් අරංගලදී හෙට අරංගල නවරැල්ල ක්‍රීඩා සමාජයට වසර 30 ක් සම්පූර්ණවීම වෙනුවෙන් සංවිධානය කරන ‘සිරිල් කාරියවසම්’ අනුස්මරණ කුසලාන සය සාමාජික සැහැ 02 March 2013
දකුණු කකුලේ වටිනාකම ලක්ෂ දාහතරයි රුපියල් ලක්ෂ දාහතරක් වටිනා රන් බිස්කට් දෙකක් දකුණු කකුලේ අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක 02 March 2013
හපුගල ඉංජිනේරු පීඨයේ ගින්නක් රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ පුස්තකාල ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවක් හේතුවෙන් මීට මොහොතකට පෙර ගින්නක් හටගත්තේය. ඉ 01 March 2013
84 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට - අනිද්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයට වැඩිම ජාත්‍යන්තර ක්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් දෙක වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන් 01 March 2013
නගරාන්තරේ හලාවතදී පීලි පනී කොළඹ - හලාවත නගරාන්තර දුම්රිය හලාවතදී පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇත. 01 March 2013
සමෘද්ධි නිලධරයා කේරල ගංජා සමග අල්ලයි ත්‍රීරෝද රියකින් කේරල ගංජ කිලෝ දෙකක් කල්පිටියට රැගෙන යමින් සිටි සමෘද්ධි නිලධරයකු අත්අඩංගුවට ගත් පොලීසිය අසළ දූපතක සඟවා තුබූ තවත 01 March 2013
පරණ මාගරින් කවන්න බැරිවේ දිනය වෙනස් කොට කල් ඉකුත් වූ මාගරින් පෙට්ටි 1000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා රත්මලාන ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේ 01 March 2013
‘සිංහල බස මළ බසක් වෙනවා‘ සිංහල භාෂාව යනු වඳ වී යන භාෂාවක් බවට පත්වී ඇති බව මහාවංශය අලුතින් ග්රන්ථානුරූඬ කරන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මාලනි ඈඳගම මහත්ම 01 March 2013
විද්‍යාකරය නැතුව රගර් ගහන්න බෑ මහනුවර විද්‍යාකර විද්‍යාලයයේ පළමු ශ්‍රේණියේ ඒ කාණ්ඩයේ ක්‍රීඩකයන් නොමැතිව 2013 පාසල් රග්බි ක්‍රීඩා තරඟය පැවැත්වීම තහනම් කරමින් 01 March 2013
කැලණි ප්‍රා සභා කොමිසමට වාරණයක් කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු පිරික්සීම සඳහා පත් කළ ඒක පුද්ගල කොමිසමේ කටයුතු මාර්තු 27 වැනිදා තෙක් තහනම් කිරීමේ අතුරු නියෝගයක් ක 01 March 2013
සදීරගේ (105*) ශතකයෙන් ශා. ජෝශප් පෙරමුණට එයි කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (01) ආරම්භ වූ 79 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්රාම 01 March 2013
දුම්රිය මීරිගම නොනවත්වා ගිහින් මහනුවර කොළඹ ශීඝ්‍රගාමී දුම්රිය අද පස්වරුවේ මීරිගම දුම්රිය පොළේ නතර නොකළ බව මගීහු කියති. පමා වී පැමිණි මේ දුම්රිය එහි නොනවත්වා ධ 01 March 2013
අකුරැස්ස හිටපු ප්‍රා සභාපති පොලිසියේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය ක 01 March 2013
අගමැතිකමට නියම මිනිහා මමයි අගමැති පදවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම සුදුස්සා තමා යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකද 01 March 2013
මාස 33කට පසු සක්විති බිරියට ඇප වැඩි පොළී ලබා ගැනීමේ අරමුණින් නාවල සක්විති ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 105කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධිය 01 March 2013
පානදුරේ/කළුබෝවිල මළවුන්ට ඉඩ නෑ කළුබෝවිල හා පානදුර රෝහල්හි මෘත ශරීරාගාර ශීතාගාර අබලන් වීම නිසා මළ සිරුරු සඳහා ඉඩකඩ සීමා වී ඇත. කළුබෝවිල ශීතකරණ ලාච්චු 36කි. ඉන් 24ක 01 March 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026