මාධ්‍යවේදියා රහස් පොලිසියට මාධ්‍යවේදියකු ලේක් හවුස් ආයතනයේ හිටපු සේවකයකු හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ උදව්කරුවකු බව කියන සංජීව සමරසිංහ මහතා කටඋත්ත 28 November 2012
දෙවිනුවර බැංකු පරිගණක ගිනි දෙවියාට දෙවිනුවර මහජන බැංකු ගින්නෙන් පරිගණක කිහිපයක් වැනසී ගිය බව කළමනාකාරිනී නිල්මිණි ගුණවර්ධන මහත්මිය කියන්නීය. මාතර මහ නගර සභාවේ ජල බවු 28 November 2012
මාතර ගිනි රිය අනතුරක දෙවිනුවර බැංකු ගින්න නිවීමට යමින් සිටි මාතර මහ නගර සභා ගිනි රිය මාතර මැද්ද වත්තේ දී විදුලි කණු දෙකක වැදී පාරේන් ඉවතට පැන කඩයක්ද කඩා 28 November 2012
වවුනියා නීතිඥවරු වර්ජනයේ වවුනියා නීතිඥ සංගමය අද වැඩ වර්ජනයක් ඇරැඹීය. අග විනිසුරුවරියට එරෙහි දෝෂාභි යෝජනාවට විරෝධය පළකිරීම අරමුණ බව එම සංගමය කියයි. 28 November 2012
ගින්න බැංකු පරිගණක කුටියේ දෙවිනුවර මහජන බැංකු අසල ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. බැංකුවේ පරිගණක කාමරයේ ගින්න හටගත් බවත් තුවාල ලැබූ කාර්යාල කාර්ය සහායකයක 28 November 2012
දුම්රියට පස් දෙනෙක් බිලි අඹන්පොල ගැටව අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ ත්‍රීරෝද රියක් මින් පැය බාගයකට පෙර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ හැපී එහි ගිය ළමයින් දෙ 28 November 2012
ආරූඪය වරදී ආරූඪයෙන් සාස්තර කියන්නට ගිය කදිරපුර අඹු සැමි යුවලක් 14 හැවිරිදි දැරියකගේ උගුර ඇතුලට පිහියක් යැවීමෙන් මියගිය බව දෙහිඅත්තකණ්ඩිය පොලී 28 November 2012
කොළඹ මාර්ග 100 ක බස් නෑ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මාර්ග බලපත් නිකුත් කිරීමට විරෝධය දක්වමින් කොළඹ මාර්ග 100 ක පමණ පෞද්ගලික බස් රථ අද දිනයේත් ධාවනය නොකරන බව පු 28 November 2012
බෙරගල පස් කඳු අදත් කඩා වැටේ බෙරගල ප්‍රදේශයේදී අද අළුයම තවදුරටත් පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලීසිය පවසයි. බ 28 November 2012
රන්මුදු ඇල්ලේ දෙදෙනෙක් සැඟවෙති හංවැල්ලේ තුන්මෝදර රන්මුදු ඇල්ලේ දිය නෑමට ගිය මාකොළ හා කැළණියේ පදිංචි දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. 28 November 2012
බදුල්ලේ වලපනේ පස් කඳු වැටී වාහන ධාවනයට බාධා බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ ප්‍රදේශයේදී සහ තැන්නෙකුඹුර රිකිල්ලගස්කඩවල මාර්ගයේ නාරම්තලා ප්‍රදේශයේදී මාර්ගයට පස්කඳු 27 November 2012
සංගක්කාර දෙවැනි තැනට වැටෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයේ සිටි හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර දෙවැනි ස්ථාන 27 November 2012
එංගලන්තයට එන අයට පිං බෙහෙත් මහා බි්රතාන්යයට පැමිණෙන සියලූම විදේශිකයන්ට මින් මතුවට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකි වන පනතක් බි්රතාන්ය පාර්ලිමේන 27 November 2012
‘මන්ත්‍රී රියේ තුවක්කු/ගංජා’ තංගල්ලේදී රිය අනතුරකට ලක්වූ එජාප මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය. ඔහුගේ රියෙන් බෝර 27 November 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අන්තර්ජාතික තරගාවලි දෙකක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබන වසරේ (2013) පළමු මාස තුනේදී ප්‍රධාන තරගාවලි දෙකකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල ජනවාරි මස 26 වැ 27 November 2012
හොරොන් ගිය ලක් කත අමාරුවේ ඩුබායි රටට ඇතුළු වීමේ තහනමක් පනවා ඇති ශ්‍රී ලාංකික කතක ඩුබායි ගුවන්තොටේ දී ආගමන නිලධරයනට ඩිරාම් 10,000 ක් (රුපියල් 36,000) දී ගුවන් තොටින් පි 27 November 2012
චීන නැවියා සැකපිට එම් 16 රයිපලයකින් නිකුත්කළ පතුරොම්කොපු තොගයක් කොළඹ වරාය අසල බෝට්ටුවකින් සොයා ගැනීමත් සමග චීන නාවිකයකු අත් අඩංගුවට ගත් නාවික හමුදාව 27 November 2012
බොරු මඟුලේ මනාලිය රිමාන්ඩ් ලන්ඩනයේ පදිංචි වී සිටීම සඳහා බොරු විවාහයක් කැර ගන්නට සැරැසෙද්දී විවාහ ලේකම් කාර්යාලයට කඩා වැදුණු ලන්ඩනයේ දේශසීමා ඒජන්සිය විජේකෝන 27 November 2012
මාධ්‍යවේදීන්ට වදුරඹදී බණ තහනමක් වඳුරඹ ගුළුගහකන්දේ සුමේධ ධර්මායතනයේ අද (27) ධර්මදේශනාවක් සඳහා සහභාගිවීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොලැබිණී. එහි බණ ඇසීමට වාහන සිය ගණනකින් පිර 27 November 2012
ලක් චන්ද්‍රිකාව උඩුගුවනට යවයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව අද පස්වරු 3.43ට චීනයේ ෂිවෑං අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව උඩුගුවනට යැවූ බව සුප්‍ර 27 November 2012
නිධානෙ මරාලයක් වේ නිධානයකින් ගත් දඹරන් කාසි රන්වන් පාට ඊයම් කැබලි (වරාගන්) තොගයක් මුදලාලි කෙනකුට විකුණන්නට යද්දී දිඹුලාගල දී තිදෙනකු අත්අඩංගුවට ගත් 27 November 2012
විෂ වෙදාගේ දළ කැඩේ කොග්ගල ස්ර්ප විමානයක් වටලා එය පවත්වාගෙන ගිය බව කියන විෂ වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට බව වන ජීවි නිලධරයෝ කියති. නාගයින් පිඹුරන්, කට 27 November 2012
සාගම සෑය ළඟ විරෝධයක් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්හි සාගම මොට්ටයාගල පුද බිමක නැගෙනහිර මායිමේ ඌරක්කායේ නටඹුන් චෛත්‍ය ඩෝසර කිරීමට විරෝධය පළකරමි 27 November 2012
බදාදා සඳ එළිය අඩුවේ බදාදා රාත්‍රී සඳ අඳුරු වන බව ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සවස 5.45 සිට රාත්‍රී 10.21 දක්වා චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාව හරහා ගමන් කරන බැව 27 November 2012
ලෝක හොකී ලීග් තරගාවලියට ශී‍්‍ර ලංකා පිල කටාර් යයි එෆ්. අයි. එච්. පිරිමි ලෝක හොකී ලීග් තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා දෝහා කටාර්හිදි පැවැත්වේ. තුර්කිය, කටාර්, අසර්බයිජ 27 November 2012
මාතලේ රෝහලෙන් තව ඇටකටු මාතලේ මහා රෝහල් භූමියේ අඩු ගණනේ සිරුරු හතරකවත් ඇටකටු ඇතැයි මාතලේ පොලිසිය කියයි. අද හිස්කබලක කොටස් ද සොයා ගත්තේය. මාතලේ මහේස්ත්‍රාත 27 November 2012
මාතර දොස්තරනෝනා ගෙදර යයි මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය ගාල්ලට ගොස් සිය මව්පියන් සමග ගෙදර ගියාය. ඇය එහි පැමිණියේ අනුරාධපුරයේ සිටය. 27 November 2012
ඕල්කට් අනුස්මරණ කි‍්‍රකට් තරග කල් යයි කර්නල් හෙන්රි ඕල්කට් තුමා විසින් ආරම්භ කරන ලද බෞද්ධ පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ඕල්කට් අනුස්මරණ සීමිත ඕවර ක් 27 November 2012
වෙනසක හැටි එංගලන්තයේ බටහිර සසෙක් හි බොග්නෝර් රෙගිස් නගරයේ රේස් ඔට්ටු ඇල්ලීමට එන කාන්තාවක් අවුරුදු හතරක් වයසැති තම දියනිය බලූ පැටවකු මෙන් බුකි 27 November 2012
දිසාපාමොක්ට ඇප පාසල් සිසුවකුට පහරදුන්නැයි සැකපිට වඳුරඹ මැදි විදුහල්පති එස්. ජයවර්ධන මහතා රුපියල් පන්දාහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බද් 27 November 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026