රන් පදක්කම් ලාභී නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට වේල්ස්’හි පැවැති ‘වේල්ස්’ අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක 06 December 2011
අත්වැරදීම් හදාගන්න යි ඩිල්ෂාන් සගයන්ට කියයි පසුගිය තරග සංචාරවල සිදු වු වැරැදි නිවැරදි කරගෙන කණ්ඩායමක් ලෙස හොඳින් කී‍්‍රඩා කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා දීම දකුණු අප්‍ර 06 December 2011
ඌරු උගුලට දෙන්නෙක් බිලි වල් ඌරන් දඩයම සඳහා ඇද තිබූ විදුලි රැහැනක් පැටැලී තලාතුඔය මයිලපිටියේ කාන්තාවක (57) හා ඇගේ සමීප නෑයකු මියගිය බව තලාතුඔය පොලිසිය කියයි. 06 December 2011
රජරට සිසුන් 23කට දඬුවම් රජරට සරසවියේ සිසුන් පිරිසකට 2010.10.25 වැනි දා පහර දී දේශන ශාලාවකට අලාභ හානි කළැයි කියන සිසුන් 23 දෙනකුගේ පන්ති තහනම් කැර 19 දෙනකුට දැඩි ලෙස අ 06 December 2011
බෝම්බ වැළලූ බිමේ සල්ලි උල්පතක් තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වී යළි නැගෙනහිර ගම්බිම්වලට ගිය වැසියෝ සරුසාර රට කජු අස්වැන්නකට හිමිකම් කියති. කිලෝව රුපියල් 40 ගණනේ මි 06 December 2011
රජරට සිසුවෙක් සැකපිට රජරට සරසවියේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති දේශප්‍රිය හෙල්ලරාවට පිහියෙන ඇන්නේ යයි සැකපිට එහි මහ 06 December 2011
කේතකී... ‘සිහින පියාපත්’ නාට්‍යය හැඩ කරන පුංචි තිරයට පෑයූ අලූත්ම හැඩකාරිය ඇයයි. රංගනයට පැමිණීමට පෙර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇය දේශී 05 December 2011
පෞද්ගලික සරසවි කෙටුම්පත නීතිපතිට රජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නීතිපතිට යවා ඇතැයි ද ඔහුගේ අනුමැතියෙන් පසු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි උසස් අධ්‍ය 05 December 2011
රුවන්ගනී අවුරුදු කුමරියක ලෙසින් ක්ෂේත්රයට පිවිස නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙස ක්ෂේත්‍ර ගණනක සිය දක්ෂතා ප්‍ර 05 December 2011
පරෙස්සම ඈලියාවට යයි කුවේටයේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ විවිධ හිරිහැරයට ලක්ව රැකවරණ පතා සුරක්ෂා නිවසේ සිටි ඇතැම් ගෘහ සේවිකාවන් අරාබි සලෙලුනට අලේවි කළ 05 December 2011
ශ්‍රීපාද භාරකාර හිමි රිමාන්ඩ් ශ්‍රීපාද පද්මය ආවරණය කිරීමට රුපියල් විසිතුන් ලක්ෂයක වියදමින් වීදුරු දාගැබක් ඉදිකිරීමට එකතු කළැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයන් ස 05 December 2011
තොග පිටින් තවත් යුද අවි ගොඩගනී යුද්ධය නිමවී වසර දෙක හමාරකට පසුව ද කොටි බළකොටුවලින් යුද උපකරණ සොයා ගැනීමට යුද හමුදාව සමත්විය. නොවැම්බර 11 වැනි දා සිට දෙසැම්බර තුන් ව 05 December 2011
දුෂණ දර්ශකයේ 86 ලංකාවට ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා ඔවුන්ගේ නවතම ‘දුෂණ දර්ශකය’ එළිදැක්වූ අතර ඒ අනුව ලෝකයේ දුෂණ වංචාවලින් පිරුණු රට සෝමාල 05 December 2011
ඒ සූත්තරෙත් අතේ පත්තුවෙයි රුපියල් ලක්ෂ 74ක යුරෝ හා ඇමෙරිකා ඩොලර් තුවායක හා ඇඳ ඇතිරිල්ලක ඔතා බංගලිදේශය බලා ගුවන් යානයකට නඟින්නට ගිය බංගලි ජාතිකයෙක් රේගුව විසින 05 December 2011
ගුරුවරයාට ගැසී යැයි සිසුවා රිමාන්ඩ් කොළඹ විශ්ව විද්‍යාලයයේ කතිකාචාර්ය ඔසඳ යසශ්‍රී ගුණරත්න මහතාට පහර දුන්නැයි සැකපිට එහි ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ අමිල තරංග සිසුවා ක 05 December 2011
අමිල-නිමේෂ් ‘බී’ කාණ්ඩයේ වීරයෝ ‘සියැට්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2011’ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් සම්මාන උළෙලේදී අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි 05 December 2011
පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ටේ්රලියාවට කඩුලූ 9 ක ජයක් ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය අතර බි්රස්බේන් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ටේ්රලියානු ක්‍රීඩකයෝ ක 05 December 2011
ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය තීරණාත්මකයි නවදිල්ලි නුවරදී ආරම්භවූ නව වැනි සාෆ් පාපන්දු ශූරතාවලියේ පළමු තරගයෙන් භූතානය පරදවා ගෝල 3-0 ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකාව අද (5) ඇෆ්ගනිස්ථ 05 December 2011
බොදු වැඩ මුළුවක් ලන්ඩනයේ ජිවිත කලමනාකරණය පිළිබඳ වැඩමුළුවක් ලන්ඩන් නුවර දී පැවැත්වීණි. හත්තානේ ධර්මගවේෂී හිමියන් එම ගී කියා දුන්නේ බුදුන් වහන්සෙ දෙසූ ධර්මය 05 December 2011
හිටපු කී‍්‍රඩකයෝ-නිලධරයෝ උපාලි වටා රොක්වෙති මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මැදිවී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා උපාලි ධර්මදාස මහතා ඉදිරිපත් විය යුත 05 December 2011
සීයක් හිස් අතින් එති ඉසුරු සොයා කුවේට් ගොස් නිසි වැටුප් නොලැබීම, හාම්පුතුන්ගේ අතවර, ශාරිරික වද හිංසා ආදියට ලක් වූ ගෘහ සේවකාවෝ 78 දෙනෙක් ද පිරිමි විසි දෙදෙන 05 December 2011
සභාපති තනතුරට තරග කරන බව උපාලි ධර්මදාස නිවේදනය කරයි ලබන මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී තමන් සභාපති තනතුර සඳහා තරග කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටු 04 December 2011
”බොරු ගොළුවා” ගලක් සමග අල්ලයි. ගල්වලින් හිසට ගසා යාචකයන් 15 දෙනකු මරා දැමූ ගොළුවකු බව කියන තරුණයෙක් ගල්කිස්ස පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මින් කලකට පෙර ය 04 December 2011
මොරටු පුත්තු දෙන්නෙක් ඉතාලි නගර සභාවකට ඉතාලියේ පාදෝවා මහා නගර සභාවට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් එහි පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඡන්දයෙන් පත්වී සිිටිති. හතර දෙනෙක් ඡන්දයට ඉදි 04 December 2011
ජපානය ලස්සන විදුලි රියක් නිපදවයි පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කළ හැකි පරිසර හිතකාමී රික්සෝවක් හෙවත් ත්‍රිරෝද රියක් ජපානයේ යොඩෝගාවා සමාගම නිපදවයි. එම සමාගම මේ රි 04 December 2011
පාතාලේ තව දෙන්නෙක් පැහැර ගැනෙති නේවි රුවන් හෙවත් දෙමටගොඩ රුවන් සහ නේවි ධම්මික යන දෙදෙනා කතරගම වන්දනාවේ ගොස් වරකාපොල නිවසට එමින් සිටියදී පැහැරගෙන ගොස් ඇතැයි ඔවුන්ග 04 December 2011
ඉතිරි තෙල් වෙනත් ටැංකියකට උඩරට දුම්රිය මාර්ගයේ වටවල දෙකිදේදී පීලිපැනුණු තෙල් ටැංකියේ තෙල් වෙනත් ටැංකියකට ඉවත් කිරීම අද සවස ඇරැඹිණි. 04 December 2011
ලංකා රන් හොරු කොටුවෙති ඇමෙරිකා ඩොලර් හත්දාහක් (රුපියල් හත් ලක්ෂයක්) වටිනා රන් මාල දෙකක් සිංගප්පූරු සාප්පුවකින් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික දෙදෙනෙකු සි 04 December 2011
විදුලි සෝපානය කඩා වැටෙයි මාතර රාහුල හන්දියේ පෞද්ගලික ආයතනයක විදුලි සෝපානයක් කඩාවැටී කාර්මිකයන් සිව් දෙනකු තුවාල ලබා මාතර කාරාපිටිය රෝහලට ඇතුළු බව මාතර පොල 04 December 2011
රන් ගුලිත් නෑ, ගමනත් නෑ රුපියල් ලක්ෂ 29 ක රන් ගුලි දෙකක් මිට මොළවා ගෙන ඉන්දියාවේ කොචින් බලා යෑමට පැමිණි ලාංකිකයෝ දෙදෙනෙක් ගුවන්යානයට නගින්නට ඔන්න මෙන්න කියා 04 December 2011
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026