එස්.එස්.සී. කෝල්ට්ස් පෙරමුණ ගනිති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එස්. එස්. සී. සහ කෝල්ට්ස් යන කණ්ඩා 09 December 2011
දකුණු ආසියානු පාපන්දු සම්මේලන තරගාවලියේ අවසන් පූර්ව වටය අද ඉන්දියාවේ නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන නව වැනි සාක් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව තරග (9) ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගනයේදී පැවැත්වේ 09 December 2011
අ‘පුර රදගුරුත් කාදිනල් මඟ යයි මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ වැටලීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුවනතුරු අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැදුරේදී මෙවර රාජ්‍ය 09 December 2011
සමාව ඉල්ලුවොත් ජනපති සලකා බලාවි සරත් පොන්සේකාට සමාව දෙන්නැයි ඔහුගේ ළඟම ඥාතියකු ජනපතිගෙන් ඉල්ලීමක් කළහොත් එය සලකා බලනු ඇතැයි අධිකරණ ඇමැති රාවුප් හකීම් මහතා අධිකරණ 09 December 2011
වැනිසියේ රිදී බඩු හොරා ලංකාවෙන් ඉතාලියේ වැනීසියේ නිවසකින් රිදී හැඳි ගෑරුප්පු හා පිගන් බඩු තොගයක් සොරකම් කළැයි තිස් දෙහැවිරිදි ශ්‍රී ලාංකිකයකු වැනිස් පොලීසිය අත් 09 December 2011
නේටෝ බෝම්බෙට කොළඹ විරෝධය පකිස්තාන - ඇෆ්ගනිස්තාන දේශ සීමාවේ පිහිටි හමුදා කඳවුරු වෙත එල්ල කළ නේටෝ ගුවන් ප්‍රහාරයෙන් පකිස්තාන සෙබළුන් 24 දෙනකු මරා දැමීම හෙළා දක 09 December 2011
‘ෆොන්සේකා හිරේ සැප විඳිනවා‘ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳින බව බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා පාර්ලිමේන්තුවේදී අද 09 December 2011
ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ 66ක් කොල්ල කාලා කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය අද අලුයම එකට පමණ කඩා රුපියල් ලක්ෂ 66ක් පැහැරගෙන ගොස් ඇතැයි කන්තලේ ප 09 December 2011
පාර හදන්නැයි කියමින් පාරේ ටයර් පුළුස්සති අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පාරේ ගලෙන්බිඳුණුවැව සීප්පුකුලම දක්වා අබලන් පාර හදාදෙන්නැයි කියමින් ගැමියෝ අද (9) පාරේ ටයර් පුළුස්සා පැයක 09 December 2011
කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි නව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිපා පෙරහැර ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් අද ඇරැඹිනි. මෙ 09 December 2011
ඉතාලියට නත්තල් කලින් ඉතාලියේ පාදෝවා නගරයේ කිතුනු බැතිමතුන්ගේ නත්තල් උළෙල සන්කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී පැවැත්විණි. නැටුම්, ගැයුම් හා කෙටි නාට්‍ය ඇතුළත් 09 December 2011
වතුරේ අගය කියන්න ඇවිදියි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරුණු ජාතික ජල සුරක්ෂිත සතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් කොළඹ නිදහස් චතුරස්‍ර 09 December 2011
අත් වැරැද්දට රජයේ ඉහළම ප්‍රතිචාර රජයේ ඉහළම නායකයකු අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සමග මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයට යෑමට නියමිතය. මෙම වැටලීමට විරෝධය පළකරමින් ක 09 December 2011
සිත් රූ ඇඳි රූ ජාතික චිත්‍ර කතා පදනම සංවිධානය කළ චිත්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප්‍රදර්ශනය මේ දිනවල කොළ 09 December 2011
ලාංකීය කලාකරුවන්ට නෙළුම් පොකුණ කොළොම්පුර ඉදි කෙරුණු ”නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ජාතික කලා රඟහල” මෙම මස 15 වැනිදා ජනාධිපතිවරයා අතින් විවෘත කර එම ජාතික සම්පත දැයට 09 December 2011
අලූත් පත්වීම් නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස ලංකා වෝල්ටයිල් සමාගමේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා පත් කිරීමට නියමිතය. එහි සභාපති ජානක කු 09 December 2011
ටෙලර් යන්ත්රකඩා ලක්ෂ පනහක් අරන් ? කන්තලේ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක පෙරදින රාත්‍රියේ කඩා අඩුගණනේ රුපියල ලක්ෂ පනහක් පමණ සොරාගන්නට ඇතැයි පොලිසිය අනුමාන කරය 09 December 2011
සෙවැග් ගෙන් (219) ලෝක වාර්තාවක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (8) ඉන්දෝර් හිදී පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරේන්ද 08 December 2011
වදේ දුන් තිදෙනෙක් හඳුනා ගැනෙති පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්රපීඨ සිසුවකුට නවකවදය දුන් බව කියන සිසුන් තිදෙනකු හඳුනාගෙන ඇති බව මධ්‍යම දිසාව බාර ජ්‍යෙෂ්ඨ නි 08 December 2011
පෙළපාළි ගියොත් සාකච්ඡා නෑ පෙළපාළිවලින් හෝ පා ගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එන අයගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඉඩ 08 December 2011
හෝටල් අදියුරු අල්ලන නියෝග රජයේ ඉඩම් විදේශිකයනට විකිණීයැයි කල්පිටියේ හෝටල් සමාගම් අධ්යක්ෂවරයකු වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත් 08 December 2011
සෞන්දර්ය සිසුහු ප්‍රශ්න අරන් ඇවිදිති සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ සිසුහු අද කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පා ගමනින් පැමිණියහ. නේවාසිකාගාර 08 December 2011
කර්තෘට ගැසීයැයි කියන නීතිඥයාට ඇප ලක්බිම කර්තෘ නීතිඥ රාජ්පාල් අබේනායකට නීතිඥ සාදයකදී පහරදුන්නැයි කියන නීතිඥ අසෝක සමරරත්න අද කොළඹ කොටුව උසාවියට බාරවීමෙන් පසුව රුපි 08 December 2011
ප්ලාස්ටික් කූඩේ නැත්නම් වැඩ වරදී එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට අනිවාර්ය කරන බව වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ක 08 December 2011
ගුවන් කන්තෝරුවයි ඇඳයි එකම තැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නවීකරණය කැරුණු ප්‍රථම ඒ 330 ගුවන් යානය සිකුරාදා (9) මුලින්ම සිංගප්පූරුව බලා පියාසර කරන බව සමාගමේ ප්‍රධා 08 December 2011
ස්පීඞ් මෝටර් රථ - යතුරුපැදි ශූරයෝ පන්නලදී පැවැති ‘ස්පීඞ් 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ සම්මාන ප්රදානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ස්පීඞ් ඩ්රෝම් ගෝකාට් ධාවන 08 December 2011
ඉන්දියාව හමුවේ පරාජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් ? ඉන්දියාව හමුවේ ගෝල 3x0 කින් ඊයේ (7) තරගයේදී පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටුණු ශ්‍රී ලංකාවට ඒ සමග නවවැනි සාක් පා 08 December 2011
යොවුන් රේසිං පාපැදි තරගය මඩකළපුවෙන් අද ඇරැඹෙයි ජාතික තරුණ සේවා සභාවත්, යෙවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා යොවුන් රේසිං පාපැදි තරගය අද (8) පෙරව 08 December 2011
විපක්ෂයට කථිකයන් නෑ අයවැය කාරක සභා විවාදයේ ඛනිජ තෙල් අමාත්‍යංශ වැය ශිර්ෂය ගැන විපක්ෂයට මිනිත්තු 165ක් වෙන් කැර තිබුණත් ඉන් මිනිත්තු 105ක්ම අපතේ ගියේය. විපක 08 December 2011
කුණු ටික කාපල්ලා යැයි පොලිසිය මාධ්‍යයට කියයි ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළට කැලි කසළ බැහැර කරතියි කියමින් අද ප්‍රදේශවාසීන් එහි කළ උද්ඝෝෂණය පොලිසිය විසින් විසි 08 December 2011
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026