ජාතික ස්නූකර් ශූරයා සුසන්ත ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. හිටපු 16 October 2012
නිලූක බැඩ්මින්ටන් ජාතික ශූරතාව 11 වැනි වරටත් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 60 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය අනිද්දා (18) ඇරැඹෙයි. තරගාවලිය මේ මස 21 වැනිදා දක් 16 October 2012
ගෝ කාට් මෝටර් රථ ශූර ඉෂාන් ඉතාලි අන්තර්ජාතික තරගාවලියට රෙඞ්බුල් ගෝ කාට් මෝටර් රථ ධාවන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉෂාන් සිරිවර්ධන සමත්විය. කොළඹ ග්‍රීන් පාර්ක්’හි මාර්ගය කේන්ද්‍රකර ගන 16 October 2012
වේල්ස් කුමර විදුහල අගමැති කුසලාන දිනයි මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ පාසල් රග්බි සංගමය මෙහෙයවූ මයිලෝ ‘අගමැති’ කුසලාන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටුදැකීමේ රග්බි තරගා 16 October 2012
සභාපති කුසලාන රග්බි ශූරතාව නුගේගොඩ ශා. ජෝන් විදුහලට පාසල් රග්බි සංගමය මෙහෙයවූ මයිලෝ ‘සභාපති ’ කුසලාන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ ශාන්ත 16 October 2012
පාකිස්තානයේ ප්‍රදර්ශන තරග දෙකක ලෝක පිලේ නායකත්වය ජයසූරියට ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානු කි‍්‍රකට් තරු අතර මේ මස 20 සහ 21 දෙදින කරච්චිහිදී පැවැත්වීමට නියමිත විස්සයි20 කි‍්‍රකට් ප්‍රදර්ශ 16 October 2012
පළාත් සභා අහෝසි කරන්න එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට මුල්වන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමි 16 October 2012
ෆොන්සේකා ඝාතන තැත තීන්දුව කල්යයි කොළඹ යුද හමුදා මූලස්ථානයේ බෝම්බ පුපුරවා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සහාය දුන්නැයි කියන ෂන්මුගලිංගම් සුරිය කුමා 16 October 2012
ඇමැති සහෝදරයා රිමාන්ඩ් මනම්පිටිය ජල ගැනීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වනජීවි කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළ වලට හානි සිදුකර වටිනා පිලි ලේඛන 16 October 2012
ගිතෙල්, කිරි, එළවළු කෑමේ රහස 96දී හෙළිවේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සොනිපත්හි අනූ හය හැවිරිදි රාම්ජිත් රගාව් ලොව වයස්ගතම පියා වී සිටියි. ඔහුගේ බිරිය සකුන්තලා දේවි (52) ඔහු 16 October 2012
‘රහස් පොලීසිය හැඳි දෙකකින් බෙදනවා‘ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන පරීක්ෂණයේදී රහස් පොලීසිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරතියි සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ජ 16 October 2012
හොරෙන් ගිහින් හොර වැඩ එමිරේට් රාජ්‍යයේ කඩ සාප්පු වලින් ජංගම දුරකථන සොරා ගැනීමට පුරුදුව සිටි බව කියන ශ්‍රී ලාංකිකයෙක් (30) එරට පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැ 16 October 2012
යාපනේ ගෑණු දෙන්නා ඉන්දියාවෙන් පිටුවහල් විවාහ උත්සවයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික කාත්තාවෝ දෙදෙනෙක් චෙන්නායි ගුවන් තොටුපළෙන් පිටුවහල් කරනු ලැබූහ. ඔවුහු යාපනයේ පදිං 16 October 2012
මත්තල වැඩ තිතට හම්බන්තොට මත්තල ඉදිකැරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළ විද්‍යුත් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරික්සන විශේෂ ගුවන් යාන 16 October 2012
පින්නවල අලි ඇතුන්ට දානයක් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පොල් අතු, කිතුල් අතු, කොට, කෙසෙල්, උක්ගස්, පැමණි කොමඩු, අන්නාසි, කොස් රැගත් ලොරි අටක් පමණ පින්නවල අලි අනාථාග 16 October 2012
නරුම පියා 66 වසරක් හිරේ සොළොස් හැවිරිදි දියණිය කෙළෙසූ පියෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා වසර 66ක දඩුවම් කෙළේය. රුපියල් දෙලක්ෂය 16 October 2012
රජරට වකුගඩු රෝගීනට වන්දි ඉල්ලයි රජරට දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගයට හේතුව ආසනික් ඇතුළු විවිධ කෘෂි රසායන බවත්, ඒවා මෙරට කෘෂිකර්මාන්තයට හඳුන්වා දුන් ලෝක ආහාර හා කෘෂික 16 October 2012
හොර වීසාවෙන් නැති ලෙඩක් දා ගනී ශ්‍රී ලාංකිකයකු ඉතාලියට ගෙන්වා ගැනීමට යුරෝ දෙදහසක් (රුපියල් 338000ක්) අය කැර ඉතාලියේ සිටින නෑයකුට බොරු ලියැවිල්ලක් දුන් ශ්‍රී ලාංකිකයක 16 October 2012
බිනුරට සම්මාන පිට සම්මාන අන්තර් පාසල් ”මන්චි ග්ලූකොෆිට් කි‍්‍රකට් සික්සස්” තරගාවලියේ ශූරතාව ඞී.එස් සේනානායක විදුහල විසින් දිනාගන්නා ලදී. බොරැුල්ල කැම්බල 16 October 2012
ඇසිදිසි ක්‍රිකට් කුසලාන මුද්‍රණ නීතිගත සංස්ථාවට ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යංශය පස්වැනි වරටත් සංවිධානය කළ ‘ඇසි දිසි’ ක්‍රිකට් තරගාවලියේ (2012) ශූරතාව සිවුවැනි වරටත් දිනා ගැනීමට 16 October 2012
ශූරයා විමන් : ශූරිය සචිනි ලෝක චෙස් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා චෙස් සංගමයේ සහයෝගයෙන් ගම්පහ බුද්ධි චෙස් පාසල තෙවැනි වරටත් සංවිධානය කළ ‘බුද්ධි’ අන්තර්ජාතික ශ්රේ 16 October 2012
ලක් රියැදුරා විහින් අමාරුවේ සෞදි කතක ඩුබායි ගුවන් තොටින් බර්ෂාහි පිහිටි ඇගේ නිවෙසට රැගෙන ගිය ලංකා කුලී රියැදුරකු ඇය බසිත්ම ඇගේ ගමන් මල්ලද රැගෙන අතුරුදන් වූවත් 16 October 2012
ලංකා සාත්තු සේවිකාව රටම කයි ඉශායල් රටේ ජෙරුසලම්හි සේවයකරන ලාංකික සාත්තු සේවිකාවක් තමන් බලාගන්න වැඩිහිටි කාන්තාවට මීට සති 2 කට පමණ පෙර අමානුෂික ලෙස පහර දෙන අයුර 16 October 2012
ලූනාව නළා අදත් බිම මොරටුව ලූනාව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට පහරදුන් බව කියන හෙදිය සම්බන්ධව විනය පරීක්ෂණය විධිමත්ව සිදුවී නැතැයි රෝහ 16 October 2012
”ගංජා මාතලී පුරුදු කාරයෙක්” තණමල්විල ප්‍රාදේශීය ලේකම් නිල රියෙන් ගංජා ගෙන ගොස් පොලිසියට අසුවූ රියැදුරා 2001.09.24 වැනිදා ගංජා කිලෝ තුනකට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන 16 October 2012
අඹු සැමි යුවළ එකට මැරිලා මහව උඩගම කුලී ගෙයක මැරී සිටි තරුණ අඹු සැමි යුවලක් සොයාගත් බව පොලිසිය කියයි. ගොවියකු හා ත්‍රිරෝද රියදුරකු වන සැමියාත් ඔහුගේ බිරියත් 16 October 2012
තංගල්ලෙන් ගිනි පොළීකාරියකත් අල්ලයි මාසයකට සියයට හතළිහේ පොලියට විසිහත් දෙනකුගෙන් රුපියල් පනස් ලක්ෂයක් වංචා කළැයි කියන සීට්ටු කාරියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මිද්ද 16 October 2012
මූද මැද සටනක් දෙවිනුවර කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මුහුද මැදදී ආක්‍රමණය කළ මුහුදු කොල්ලකරුවන් දස දෙනකු එහි බෝට්ටුකරුද සමග එක්ව එ 16 October 2012
ජේතවන කඨින පිංකම නොවැම්බර් 4 ලන්ඩනයේ බර්මින්හැම් ජේතවනරාමයේ කඨින පිංකම නොවැම්බර් 4 වැනි දා පැවැත්වීමට නියමිතය. කැප්පිටියාගොඩ ගුණවංශ නා හිමි, මාපලගම සෝරත හිමි 15 October 2012
සනත් ජයසූරියගෙන් අපූරු අවන්හලක් - කිව්බා 96’ ලෝක කුසලාන ජයග්‍රහණයේ තරගාවලියේ වීරයා වූයේ ඔහුය. ඒ අසහාය බව අදට පමණක් නොව හෙටටද ඔහු සටහන් සළකුණු තබා අවසන්ය. ඒ අන් කවරකුවත් නොව සන 15 October 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026