සුළි සුළං ගල්ගමුව හොල්ලයි ගල්ගමුවේ සුළි සුලගකින් ගහකොළ කඩා වැටී ගෙවල් 20ට පමණ හානි සිදුවිය. දුම්රිය මාර්ගයටද ගස් වැටීමෙන් දුම්රිය ගමනාගමනය ද අවහිර විය. මීට පැය 22 April 2012
ජෙහාන් මුබාරක් පොලිස් අත්අඩංගුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ ජෙහාන් මුබාරක් රිය අනතුරක් සම්බන්ධයෙන් හලාවත පොලීසියෙන් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. ඔ 22 April 2012
අලි හතර දෙනා අලි අමාරුවක මාදුරුඔය මහවැලි බී කලාපයේ පිඹුරත්තෑව හා සිංහපුරයේදී ඉෂෙඩ් ඩී ඇළට වැටුණු අලියන් සිවුදෙනකු වනයට දක්කා හැරීම සඳහා වනජීවී නිලධරයෝ පැය 22 April 2012
ලසිත් මාලිංග එයි අයි. පී. එල්. විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ආබා 22 April 2012
ශ්‍රී ලංකාව ආසියානු සම්මේලන හොකී තරගාවලියේ අවසන් පුර්ව වටයට තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) අවසන් පුර්ව වටයට සුදුසුක 22 April 2012
ආයු වැඩි බල්බයක් ඇමෙරිකාවෙන් මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි. එහි මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රු 22 April 2012
අද තරුණියන්ගෙ කුමාරයා "සංකේත්" සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ "සිහින පියාපත්" (ස්වාධීන රෑපවාහිනිය) "මලී" (දෙරණ) සහ "භාර්යාවෝ" (සිරස නාලිකාව) රඟ 22 April 2012
පල්ලිය දඹුලු පුදබිමෙන් ඉවතට දඹුල්ල කණ්ඩලම හන්දියේ මුස්ලිම් පල්ලිය ඉවත් කැර දඹුලු පූජා භූමියෙන් පිට ස්ථානයක පල්ලියක් ඉදිකරන බව දි. මු ජයරත්න අගමැති කියයි. රජයේ 22 April 2012
බිම් බෝම්බ උපදේශකගේ ගෙදරට බෝම්බ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ එෆ් එස් ඩී සංවිධානයේ තාක්ෂණ උපදේශක රොෂාන් ක්‍රිස්ටිගේ නිවෙසේ නවතා තුබූ නිල ජිප් රියට පෙ 22 April 2012
ශ්‍රී ලංකාව 18-28 කින් පිලිපීනයට පරදී ආසියානු ප්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (21) සහභාගි වූ තෙවැනි සහ අවස 22 April 2012
‘එජාපයෙන් මැයි දින තරඟයක්‘ ඉතිහාසයේ ප්‍රථම වරට මැයි දින තරඟයක් පැවැත්වීමේ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමි වන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා උතුරේත් සජිත් ප්‍රේම 22 April 2012
ලොකු වැරදීමක් ඉතාලියේ මිලානෝ නුවර හර්මස් සුපිරි වෙළද සලෙන් යුරෝ තිස් දෙදහසක් හෙවත් රුපියල් ලක්ෂ 55ක අත්බෑගයක් වැරදිමකින් රැගෙන ගිය ජපන් ජාතික සං 22 April 2012
පොලිස් රියෙන් තෙල් අදී ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ජෙන්කිංස් නගරයේ නවතා තිබූ පොලිස් මෝටර් රථයකින් ඉන්ධන සොකම් කළ තරුණයෙක් පොලිස් අත්අඩංගුවට පත් විය. මය 22 April 2012
මහේල ජයවර්ධන - අයි. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන් ”රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක 22 April 2012
මීටර හැටේ ළිඳට වැටිලත් බේරේ සෞදි අරාබි කාන්තාරයේ මීටර හැටක් ගැඹුරු ළිඳකට වැටුණු ටොයොටා වී8 ලෑන්ඩ් කෘසර් ජිප්රියක රියදුරා සුළු සීරීමක් පමණක් ඇතිව දිවි බේරාගත්ත 22 April 2012
කුඩු සයිකල්කරු ගිංතොටදී අල්ලයි ගිංතොට පාලම අසලදී හෙරොයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන ගිය බව කියන අයකු අද උදෑසන අත්අඩංගුවට ගත් බවත්, ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධි 22 April 2012
ගැබ්බර මිනිසා දියණියක ප්‍රසූත කරයි ‘ගැබ්බර මිනිසා’ ලෙස ලෝ පුරා ප්‍රසිද්ධියට පත් තිස් අට හැවිරිදි තෝමස් බෙටී පෙරේදා (21) නීරෝගී දියණියක බිහි කළේය. සුසාන් ජෙන්සන් නමින් න 22 April 2012
කප්පම් ඉල්ලූ උප ඇමැති ගැන පරීක්ෂණ දිගටම මිනුවන්ගොඩ ඉඩමක් ගත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙක හමාරක කප්පමක් අල්ලුවැයි කියන නියෝජ්‍ය ඇමැතිට එරෙහි පරීක්ෂණ අවසන් වූ වහාම 22 April 2012
අංගම් පොරේ හැටි බලන් මිතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ගැමියන් සමග එක්වී කතුරු ඔංචිල්ලා පැද්දේය. රයිගම කොරළ බක්මහ උළෙලේදී තවත් විශේෂත්වයක් වූය 22 April 2012
ලෝකාන්තයෙන් සමුගනී පස්යාලේ සිට ලෝකාන්තය නැරඹීමට පැමිණි කාන්තාවක හදිසියේම රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ආගරපතන පොලීසි 22 April 2012
දඩයක්කරු විදුලි උගුලෙන් මැරේ හගුරන්කෙත මුල්ඔයවත්ත සිංහල විදුහල ඉදිරිපිටදී විදුලි උගුලක් අටවා සතුන් දඩයමේ ගිය 24 හැවිරිදි තරුණයකු විදුලිය වැදී මියගොස් ඇතැයි පොල 22 April 2012
පාරේදී තව හයක් මරුට අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී කොටදෙණියාව, ගිනිගත්හේන, කැබිතිගොල්ලෑව සහ වාරියපොළ දී යතුරුපැදි අනතුරුවලින් සිව්දෙනකු මරුමුව 22 April 2012
වනාතමුල්ලට කදුළු ගෑස් කොළඹ බොරැල්ල වනාතමුල්ලේදී පිරිසක් හා පොලීසිය අතර ආරවුලක් දුරදිග යාම නිසා ප්රකෝපකාරී පිරිස් මැඩලීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍ර 21 April 2012
පාකිස්තානු සංචාරයට එරෙහිව අධිකරණ නියෝගයක් මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සති හතරකින් කල් දමන ලෙස බංග්ලාදේශයේ අගනුවර වන ඩකා අධිකරණයකින් 21 April 2012
අර්ජුනගේ අදහසට මහේල එකග නොවෙයි ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන 21 April 2012
මොහිනී අල්ලන්න පොලීසිය දැල එළයි සුදු ඇඳගත් ගැහැණියක් මහ රෑ වීරගුල පොලිස් වසමට අයත් ගෝනගල, ගොරකදෙනිය, පිලංකඩ ප්‍රදේශවල මහපාරේ සැරි සරතියි කියන කතාව බොරු භීතියක් මවා 21 April 2012
කට්ටි පැන්න 33ක් පොලිස් දැලේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් බොරැල්ල ටී 20 වත්තේ අද අළුයම සිදුකරන ලද පැය දෙක හමාරක විශේෂ මෙ 21 April 2012
ඉතාලියේ තවත් අවුරුදු උළෙලක් ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රි ලාංකිකයින්ගේ සංවීධානය 17වන වරටත් පවත්වන බක්මහ උළෙල අප්‍රේල් 22 දා සවස 2 සිට රාත්‍රි 8 දක්වා වීල්ලාජ්ජෝ 21 April 2012
අවුරුද්දට ගරා යක්කු හොරණ එති හොරණ නවෝදය සංවිධානය මගින් පවත්වනු ලැබූ බක්මහ උළෙලේ විශේෂත්වය වූයේ දුර්ලභ ගරායක් ශාන්ති කර්මයයි. ගොන් කරත්ත මත නැගුණු ගරා යකුන් අය 21 April 2012
තමන්ගේ ඉදිරිගමනට ශක්තියක් වන්න’යි නිලූක බැඞ්මින්ටන් බලධාරීන්ගෙන් ඉල්ලයි විදෙස් තරගවලදී සිය උත්සහයෙන් ජයග්‍රහණ ලබා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණ ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවු තමන්ගේ 20 April 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026