ජගත් අත්පන්දු ශූරියක් මරුට ඉතාලියේ ලිවොර්නෝ පාපන්දු කණ්ඩායමේ පියෙර්මාරියෝ මොරොසිනි (25) පෙන්කාරා ලිවොර්නෝ පාපන්දු තරගය අතරතුරදී මියගිය දිනයේම, ලොව දක්ෂතම ව 16 April 2012
පස්දුන් රටේ අවුරුදු ගමක් වලල්ලාවිට වෙදවත්තේ ගැමියෝ පැරැණි සිරිත් වලට මුල් තැන දී අවුරුදු උළෙලක් සංවිධානය කළහ.ගමේ ප්රභූවරයා වූ ආරච්චි ගෙදර ඔහුගේ සශ්රීකත 16 April 2012
පලස්තීන ජනපති එයි පලස්තීන ජනපති මහමුද් අබ්බාස් තෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනට පැමිණියේය. මහින්ද රාජපක්ෂ ජනපති ඇරියුමෙන් ඔහු ඉහළ පෙළේ නියෝජ 16 April 2012
සුපිරි මඟේ අනතුරු දහයක් අද උදේ හයට අවසන් වූ විසි හතර පැයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු දහයකින් හත් දෙනකු තුවාල ලැබූ බවත් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත 16 April 2012
බොරු සෙබළෙක් වෙඩි කා නසී සෙබළා යන නමින් හැඳින්වෙන පුද්ගලයකු හම්බන්තොට තිස්ස ප්‍රධාන මාර්ගයේ පල්ලෙමලේ දී වෙඩි තබා මරා ඇතැයි පොලිසිය කියයි. මීට හය මාසයකට පෙර 16 April 2012
ජ’පුර කලාප දක්ෂතම මලල කී‍්‍රඩකයා තරිඳු ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ වයස 19න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ 16 April 2012
පනාවැන්න අවුරුදු පාපැදි සවාරියේ ශූරයන්ට ලක්ෂ පහක තෑගී මල්ලක් රුපියල් ලක්ෂ පහක තෑගි මල්ලක් පිරිනැමෙන කිලෝමීටර් 164ක් දුරැති කහවත්ත පනාවැන්න විවෘත පාපැදි ධාවන තරගයට ක්‍රීඩකයන්ගෙන් දැන් අයැදුම් 16 April 2012
ශූරයා සචින් - ශූරිය කාවින්දිකා ”ජිනදාස ද සිල්වා” අනුස්මරණ සමස්ත ලංකා පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ වයස 19න් පහළ බාලිකා ශූරතාව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සචින් 16 April 2012
ඔබාමා බල්ලා සමග කඩේ යයි ඇමරිකා ජනාධිපති බරක් ඔබාම තම පවුලේ සුරතලා ‘බෝ‘ බල්ලා ධවල මන්දිරයට පැමිණ තුන්වසරක් පිරීම නිමිත්තෙන් එහි සාදයක් පැවැත්වූවේය. තමා සමග 15 April 2012
ලක් අවුරුද්ද චීනයෙත් සාරයි චීනයේ බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රෙය්දී අලුත් අවුරුදු උත්සවය අද (15) පැවැත්විණි. ලිපි ගිනි මෙලවීම, ආහාර පිසීම හා අන 15 April 2012
අවුරුදු කුමර කුමරියෝ 50 ක් අලුත් අවුරුදු දා පානදුරේ කේතුමතී, කළුබෝවිල හා කොළඹ කාසල් රෝහල්හි බිළින්දෝ 50 දෙනෙක් ඉපැදුණාහ. ඉන් 19 දෙනෙක් දැරියෝය. 31 දෙනෙක් දරුවෝය. 15 April 2012
විශ්රමිකයා කාර් ගැටේට අසුවේ. ජංගම දුරකතන හිමියන් අතර දිනුම් ඇදීමකින් කාරයක් හිමිවී ඇතැයි කියමින් කුඩා වස්කඩුවේ විශ්‍රාමිකයකුගෙන් රුපියල් 64,772 ක් වංචා කළැයි කිය 15 April 2012
අමුත්තන්ට කලින් ඩඩ්ලිට මල් මාලයක් ඩඩ්ලි සේනානායක පිළිරුවට මල් මලා පැළැඳවීමට ආරාධිතයන් සැරසී සිටියදී එහි පැමිණි නාඳුනන පුද්ගලයෙක් ඉනිමග දිගේ පිළිරුවට නැඟ බෑගයකින් 15 April 2012
මාතර ගගේ කිඹුලෙක් අල්ලයි. මිනිස් ජීවතවලට තර්ජනය වන කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම යටතේ මාලිම්බඩදී අද කිඹුලකු අල්ලාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප 15 April 2012
දොස්තර ඉසිවරියක සමුගනී ළමා රෝග පිළිබඳ කීර්තිමත් වෛද්‍යවරියක වූ දොස්තර විද්‍යා ජෝති ස්ටෙලා ද සිල්වා මහත්මිය(93) අභාවප්‍රාප්ත වූවාය. ඇය හැට වසරක් පුරා ළමා වෛ 15 April 2012
කතරගම අවුරුදු මංගල්‍යයට මහ සෙනග දුටුගැමුණු රජ දවස සිට පැවත එන සම්ප්රදාය අනුව කතරගම මහ දොවොලේ අලුත් අවුරුදු චාරිත්‍ර සිදුවිය. රාත්‍රියේ අවුරුදු පෙරහැර වීදි සංචාර 15 April 2012
කෝට්ටේ හස්තියා අවසන් ගමනේ යකඩ දම්වැල දිගේ ඇදී ආ අකුණකින් මිය ගිය කෝට්ටේ රජමහා විහාරයේ ලංකා හස්තියාගේ (24) අවසන් කටයුතු සිදුවිය. ගස දිගේ පාත්වූ අකුණින් අසල ගෙවල් 15 April 2012
හවායි මූදේ අපූරු යාළුවෝ ඇමෙරිකාවේ හවායි දූපත් අවට මුහුදේ මිත්‍රත්වයෙන් වෙළුණ අරුම පුදුම මුහුදු යාළුවෝ දෙදෙනෙක් සිටිති. විශාල තල්මසෙක් හා ඩොල්ෆින් මාළුවෙ 15 April 2012
ලක් සිසුවෝ ලන්ඩනයේ නටති ගයති ලන්ඩනයේ සද්ධාතිස්ස දහම් පාසල් සිසුහු සිංහල අවුරුදු උළෙලක් පැවැත්වූහ. විහාරාධිපති ගලයායේ පියදස්සී නාහිමියන්ගේ හා දහම්පාසලේ ප්‍රධ 15 April 2012
අලුත් අවුරුද්දේ අවිත් අල්ලයි රට රිවෝල්වර දෙකක්, උණ්ඩ 12 ක් සහ අත්බෝම්බයක් සමග සැකකරුවන් තිදෙනකු මීගමුවේදී අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාර 15 April 2012
මග මරුවාට පහක් බිලි අද උදෑසන හයට අවසන් වූ විසිහතර පැයේදී පොලිස් සැරයන වරයකු ඇතුළු පස් දෙනකු රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස 15 April 2012
තරුණයකු මරා දාලා බූස්සේදී කඩුවෙන් කපා යකඩ පොලුවලින් පහරදී තරුණයකු මරාදමා ඇතැයි රත්ගම පොලීසිය පවසයි. පොලීසිය සැකකරුවන් තිදෙනකු හදුනාගෙන ඇත. 15 April 2012
නැකතට හිසතෙල් ගාති අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ මංගල්‍යය අද 7.08 යෙදුණු සුබ මොහොතින් රටපුරාම සිදුවිය. රන්වන් වස්ත්‍රාභරණයෙන් සැරසී හිසට ඉඹුල් පත්‍ර සහ 15 April 2012
ඇල්පිටියෙ වත්තක ගැටුමක් ඇල්පිටිය රංජන් විජේරත්න ගමේ දෙපිරිසක් ගැටීමෙන් වතු නිවාස තුනකට අලාභ හානි කර තිදෙනෙකුට පහරදී ඇතැයි පොලීසිය කියයි. පැණගිය හමුදා සෙබ 15 April 2012
ගස් වැටී මාර්ග හිරවේ අධික වර්ෂාවත් සමග කොළඹ රාජකීය මාවතේ සහ බම්බලපිටියේ විශාල ගස් පෙරලීමෙන් අධික වාහන තදබදයක් ඇතිවිය. කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පව 14 April 2012
රාජගිරිය පොලීසිය යටවේ කොළඹට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් රාජගිරියේ පිහිටි වැලිකඩ පොලීසිය ජලයෙන් යටවිය. පොලිස් නිලධාරීන් එහි ජලය ඉවත් කිරීමට කටයුතු කළහ. 14 April 2012
කඩ පෙළකට වල් අලි ප්‍රහාරයක් අම්පාර නින්දවුර් හි වල් අලි ප්‍රහාරයකින් වෙළද සැල් හතකට අලාභහානි සිදුව ඇතැයි පොලීසිය පවසයි. 14 April 2012
ඇමති සෙනෙවිරත්නගේ කාර්යාලයට ප්‍රහාරයක් නාදුනන පිරිසක් ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ මහියංගනයේ පිහිටි කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කැර පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍ර 14 April 2012
ලන්ඩන් ජීවිතේ බල්ලට ගිහින් මහා බ්‍රිතාන්‍යයේ සෑම ගෙදරකම වාගේ බල්ලකු හෝ බළලකු බොහෝ දුරට ඇති කරන නමුත් ඇස් නොපෙනෙන මිනිසුන්නට මග පෙන්වන බල්ලන් සමග මුස්ලිම් අවන 14 April 2012
අනතුරු දෙකෙන් දෙන්නෙක් මරුට හොරණ හා ගම්පහ දී සිදුවූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මියගොස් අයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. හොරණ පානදුර මාර්ගයේ හල්යාල ගොඩැල 14 April 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026