එකට මෙලොව දුටු තිදෙනා පළමු කඩ ඉම ඉහළින්ම දිනයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොටපොළ ජාතික පාසලේ ඉගෙනුම ලබන එකම පවුලේ තුන් නිවුන් දරුවන් ශිෂ්‍යත්ව සමත් වී ඇතැයි විද්‍යාලයේ විදුහල්පති පේමවන්ත පී. අබේවික්‍රම මහතා පැවසීය. 29 January 2023
මහා විහාර සංරක්ෂණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට අනුරාධපුර මහා විහාරය සංරක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 January 2023
සුදු කතගේ කෝටියක රන් සොරා ගෙන බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් සුදු රත්තරං , කහ රත්තරං වලලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කළුතර උතුර පොලිසිය කියයි. 29 January 2023
පළාත් කීපයකට අද සවස වැසි සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (29) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 January 2023
ණය නැති ආර්ථිකයක් ගොඩඟනවා අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 ඇතුලත කිසිවකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 January 2023
නිදහස් දින සමරු උළෙලට කලා වැවේ බැම්මේ පෙර පුහුණුවේ ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් සහභාගීවන ආරක්ෂක අංශ නිලධාරීහු මේ දිනවල පෙර පුහුණු ආචාර පෙලපාලී සිදුකරති. 28 January 2023
වැඩි මිලට බිත්තර විකුණුවාට ලක්ෂ 7 ක් දඩ බිත්තර පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් තුනකට අධිකරණය රුපියල් ලක්ෂ 7 ක දඩයක් පැනවීය. 28 January 2023
පාකිස්තානයේ අබිරහස් රෝහයක් පැතිරෙනවා පාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයන් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසයි. මියගිය 18 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද වාර්තා වේ. 28 January 2023
කිම් ජොන් උන් නැගණිය ඇමෙරිකාවට දෙහි කපයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ඇමෙරිකාවට දොස් නැගුවාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දීම සම්බන්ධයෙනි. 28 January 2023
වාද්දුවේ වෙල් යායක විශාල ගින්නක් වාද්දුව වේරගම සූරිය වෙල්යායේ විශාල ගින්නක් මේ වනවිට පැතිර යමින් පවතින බව වාද්දුව පොලිසිය පවසයි. 28 January 2023
ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි නොකඩවා මහ වැසි ඇද හැලීමත් සමඟ නවසීලන්තයේ ඔ්ක්ලන්ඩ් නුවර ජලයෙන් යටවිය. නවසීලන්තයේ විශාලතම නගරය ලෙස සැලකෙන්නේ ඕක්ලන්ඩ්ය. 28 January 2023
තවත් කොමිසමක කාලය දික් වෙයි සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභාවල වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 28 January 2023
හිතුමතේට ලයිට් කැපූ මණ්ඩලයට වැඩ වරදියි ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවසීය. 28 January 2023
මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයකුට මරණ තර්ජන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ. 28 January 2023
චීනයේ වසර දෙක අයි.එම්.එෆ් ණයට ගැටළුක් ද? පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු යැයි නිර්දේශ කර ඇති වසර 10 ණය ආපසු ගෙවීම අත් හිටුවීමේ කාල සීමාව වෙනුවට චීනයේ එක්සිම් (අපනයන - ආනයන) බැංකුව මෙරටට ලබා දී ඇත්තේ වසර දෙකක කාලයක් වීම හේතුවෙන් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත. 28 January 2023
මෙවර නිදහස් උත්සවයට කුකුල්ලුත්? බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 28 January 2023
කළුතරදී දුම්රියක් පීලි පනී බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක එන්ජිමක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද දහවල් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ මුළුමනින්ම අවහිරවි ඇතැයි කළුතර දුම්රිය බළධාරින් සදහන් කරයි. 28 January 2023
මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 28 January 2023
චාල්ස්ගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැත. 28 January 2023
මැතිවරණ කොමිසම ගැන ව්‍යවස්ථා සභාවෙන් ප්‍රකාශයක් මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. 28 January 2023
’’මාලිමාවේ ආණ්ඩුවක් ළඟ ළඟම එනවා’’ රට දාලා යන්න එපා මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 January 2023
වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට එයි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනවාරි 28 සිට පෙබරවාරි 03 වැනිදා දක්වා නේපාල්, ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 28 January 2023
පලාලි අවට ඉඩම් බෙදන්න කලින් හමුදාවෙන් අහන්න යාපනය පලාලි අවට ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දීමට පෙර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් උපදෙස් ලබාගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය. 28 January 2023
අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ. 28 January 2023
පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2023
උතුරේ අක්කර 100ක් නිදහස් කරයි උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100 ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. 28 January 2023
ජපානය බේරෙ වැවේ මල් පූදන්න යයි කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාවය පළ කර තිබේ. 28 January 2023
බැන්කි මූන් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 දා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 28 January 2023
මුගටි විසෙන් ව්‍යාපාරිකයා මරුට එලවාගෙන ආ සුනඛයින්ගෙන් බේරීම සඳහා නිවස තුළට රිංගාගත් මුගටියකු පලවා හැරීමට උත්සහ කළ ව්‍යාපාරිකයකුගේ එක් කකුලක මහපට ඇඟිල්ල එම මුගටියා විසින් සපා කෑම නිසා රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම ව්‍යාපාරිකයා මියගිය බව හලාවත රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය විය. 27 January 2023
එප්පාවල රාහුලෙත් 195 හපනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුව සමත්ව ඇත. 27 January 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026