සීතාවක රාජසිංහ රජුගේ සටන් බ්ම
සඳැල්ල
“ජවුසන් නටන” දූවේ ධීවරයෝ
“ජවුසන් නටන්න එපා” යැයි කිසියම් වැඩිහිටියකු පවසනු කොතෙකුත් ඔබ අසා තිබෙන්නට පුළුවන. ජවුසන් නටනවා යැයි කියූ සැණක
ඔලිම්පික් ජය පරාජයේ අපූරු කතා
‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් වසරක් ප්‍රමාද වුණු, ටෝකියෝ ඔලිම්පික් උළෙල ජූලි 23 සිට අගෝස්තු 8 තෙක් පැ
ඔලිම්පික් ගිහින් උපන් රටත් අහිමි වූ සුරූපී ක්‍රීඩිකාව
ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගොස් කිසිදු තරගයකට සහභාගී නොවී, කිසිදු පදක්කමක් ජයග්‍රහණය නොකර, ජනප්‍රිය වූ ක්‍රීඩිකාව ව
දේශපාලකයාට කතා කරන්නට රංගනය නතර නොකළ ටෝනි
ටෝනි රණසිංහට නළුවකු වීමේ ආශාව ඇතිවී ඇත්තේ වයස අවුරුදු 11 දීය. ඒ පාසලේ විලියම් ශේක්ෂ්පියර්ගේ ‘‘හැම්ලට්’’ චිත්‍රපට
ජපන් සංස්කෘතියේ අනන්‍යතාව ගීෂා ළඳුන්
32 වැනි ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ඉකුත් ජුලි 23 වැනි දින ජපානයෙහි ටෝකියෝ පුරවරයේ දී මහත් අභිමානවත් ලෙසින
චිත්‍රපට ලෝකයේ පෙරැළි කළ මණික් සන්ද්‍රසාගර
ඔබ ඇත්තටම අදහන ආගම කුමක් දැයි ඇසූ විට ‘‘කෑම’’ යැයි ඔහු කීය. ඒ මණික් සන්ද්‍රසාගරය.
භූත නිවසක කතාවක්
තලවතුගොඩ හෝකන්දර පාරේ තැනක පිහිටා තිබූ එම දෙමහල් නිවස වටා ඝන ළඳු කැලෑවක් වැවී තිබුණි. නිවස ඉදිකර එතරම් කාලයක් ගතව
හයර් යන්න රුසියා මොරිස් මයිනරේ
යටත් විජිත සමයේදී රට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් සිය ඇවතුම් පැවතුම් වගේම නිෂ්පාදනත් යටත්විජිත රාජ්ය්යයන් තුළ
ඩී.ඇස්. අග්‍රාණ්ඩුකාරයා වී බණ්ඩාරනායක අගමැති වුණා නම්?
1949 දී ලංකාවේ දේශපාලන ඉතිහාසය නූලෙන් වෙනස් වූ හැටි
සුද්දාගේ කැලෑ නීතියෙන් මරා දැමූ හෙන්රි පේද්‍රිස් වීරයා
1915 ජූලි 7 දින ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින්ම ශෝචනීය දිනයකි. මෙදින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා කැලෑ යුද්ධා
ගුවන් සේවිකාවන්ට පෙම් කළ ජනපති
සෙල්ලක්කාරකමයි....දේශපාලනයයි යම් අයකුට තිබුණාම අමුතුම බලයක් අරෝපණය ෙවන්නේ නිතැතින්. ඒ බලය අවසානයේ නතර ෙවන්නේ ත
ගාමිණී ගැන නෑසූ කතා
ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගධරයා ගැන කොතරම් ලිව්ව ද ඔහු හා සම්බන්ධ සිදුවීම් වරින් වර සිතට නැගෙයි.
විසූවියස් ගිනිකන්දේ ලාවා ගොඩෙන් හමු වූ ධනවතා සහ දාසයා
ක්‍රිස්තු වර්ෂ 79 දී ඉතාලියේ පොම්පෙයි නුවර විසූවියස් ගිනිකන්ද පුපුරා යෑමෙන් සිදු වූ විනාශයේ තරම ශතවර්ෂ ගණනාවක් ත
එදා ගුරුබැවුලේ බලකොටුව තිබූ තැන අද හංවැල්ල තානායමයි
සීතාවක රාජ්‍යයේ ගිරාඉඹුල (කලුඅග්ගල) බලකොටුවේ හේවායන් අතර අඩු කුල හා වැඩි කුල වශයෙන් භේදයක් හටගත්තේය. මෙය සීතාව
තුඹසේ සිටින මැඩියා
කුමාර කාශ්‍යප හිමියන්ට ප්‍රශ්න පහළොවක්
උඩරට මැණිකේ උඩරට යන්නේ මෙහෙමයි
උඩරට මැණිකේ උඩරට යන පාර දිගේ
ස්කූටියෙන් ඉගිලෙන කිරිල්ලියන්ට පාඩම් ටිකක්
යතුරු පැදි ධාවනය කරන කාන්තාවන් රැසක් මග තොටදී දැකිය හැකිය. කාන්තාවන් අත වැඩිපුරම ඇති යතුරුපැදිය වන්නේ ස්කූටියය
අපචාර චෝදනාවෙන් සිරගත වූ ඊශ්‍රායලයේ ජනාධිපති
සියෝන් දේශය නමින් අතීතයේ වඩාත් ජනප්‍රිය වූ වත්මන් ඊශ්‍රායලය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේය. මිලියන
තුඹසේ නාගයා
තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. කුමාර කශ්‍යප
මොංගෝලියාවේ පැරණි බෞද්ධ ආරාම
එඬේර ගෝත්‍ර කීපයකටම අයත් ජන සමූහයක් ජීවත් වන මොන්ගෝලියාවේ ජනතාවගේ පාරම්පරික සම්ප්රදාය හා ජීවන රටාව හැඩගැස්වූ
රජ්ජුරුවන්ගේ බළකොටුව කඩා හැදූ කතෝලික පල්ලිය
සීතාවක රාජ්‍යයේ ආරක්ෂක උපක්‍රම කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂාවට වඩා බෙහෙවින් දියුණු වීය. එයට හේතුවක් ලෙස සීතාවක රාජ්‍ය
ලෙස්ටර් සහාය අධ්‍යක්ෂගේ වැඩ තහනම් කරයි
‘සන්දේශය’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයකි. එය වසර හැට ගණනක් පුරාවට බිහි වූ හොඳම ඓතිහාසික සිංහල චිත්
අවුරුදු හැත්තෑවක් පරණ කාර් එකක රවුමක් යමු
මීට අවුරුදු හැත්තෑ තුනකට පෙර එනම් අපේ රටට නිදහස ලැබුණ වසරේ ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වූයේ එංගලන්තය, ඉ
ප්‍රේමදාසගේ පෝස්ටර් ඇලවූ පිඩලි උපාලිගේ කල්ලිය
“මේ කවුද? මොනවද කරන්නේ? ” යන පාඨය දශක තුනකට පෙර දැනුම් තේරුම් ඇති වයසක පසු වූ ඕනෑම අයකුට අමතක විය හැක්කක් නොවේ. එම පා
යකඩ කපන පදින කෙල්ල
මිහිදුම් තිරපටවලින් සැරසී ගත් මේ අහස සුන්දර මහනුවරට ගෙන දෙන්නේ ආනන්දයකි. සුදු මුතු දහරින් ඔප මට්ටම් වූ මේ මහනුවර
ගුප්ත ආත්ම ගෙන්වා වැඩ ගත්තේ මෙහෙමයි
ඉතාම ඈත කාලයේ සිට ලොව බොහෝ රටවල විසූ මනුෂ්‍යයන් නොපෙනෙන ලෝකයේ ගුප්ත ආත්ම සමග සබඳකම් පැවැත් වූ බවට සාක්ෂි කොතෙක
සිනමා රසිකයන් මෝහනයට පත් කළ කරදරකාරයා ආනන්ද ජයරත්න
විජය පුවත්පත්වල ආරම්භක ප්‍රධාන කාර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතා අපූරු රසවතෙකි. ඔහුගේ ඇතැම් උපහාස වදන් එය හාස්‍යයක
ඔත්තු බැලූ සේනා රැඳවූ කඳු
ලංකා ඉතිහාසයේ පහළ වුණු රණකාමී මෙන්ම රණශූර රජෙක් හැටියට සීතාවක රාජසිංහ රජු ඉහළින් තැබිය යුතුය. මේ ලිපි පෙළ වෙනුවෙ