Hot World - ලොව උණුසුම් කරණ අපූරු මිනිස්සු
සඳැල්ල
ඔස්ට්‍රේලියාවෙන් හමුවුණු දැවැන්තයා
අලුත් ඩයිනසෝරයකු පිළිබඳ අපූරු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට, ඕස්ට්‍රේලියා පොසිල විද්‍යාඥයෝ පිරිසක් සමත් වී
“ස්වර්ගයේ මාලිගාව හදාගෙන” චීනයත් අභ්‍යවකාශයේ නවතියි
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ලෝකය බැටකද්දී, චීනය ඔවුන්ගේ බලය සහ හපන්කම් ලෝකයට පෙන්වමින්, අභ්‍යවකාශ නැවැ
සිංහල තිරයේ ආදරණීය අම්මා ශාන්ති ලේඛා
හැත්තෑව දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යයි කිවහොත් නිවැරැදි යයි සිතමි. කලාත්මක චිත්‍රපට මෙන්ම ප්‍රේක්ෂකයන් ආ
වසරකට වරක් බිල්ලක් ගන්නා දියඇලි
දියඇලි යනු බොහෝ පිරිස් ප්‍රිය කරන සොඳුරු දසුනකි. කන්දක් උඩ සිට සුදු පෙණ කැටි මවමින් සුදු දිය බිඳිති වළාකුලක් සේ ප
රතුගලට කෑම දී බඹර කවියෙන් මත් වීමු
ඒ අනූව දශකයේ මුල භාගය විය. මාගේ පළමු පත්වීම ලැබ තිබූයේ අම්පාර දිස්ත්‍රික්කයටය. ඒ සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙ
දළදා වහන්සේගේ නිජ බ්මේ පෙරැළිය
බෞද්ධයන් වන අප සැවොම අසා ඇත්තේ, බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ, කීර්ති ශ
අගමැති මැදුරට රූමතියන් ගෙන්වා ගත් අගමැති
ජනාධිපති ධූරය දැරූ පස් වසරක කාලය තුළ මාස 18ක කාලයක් සිය නිල මැදුරේ නිල නොලත් ආර්යාවගේ ධූරය මාධ්‍යවේදිනියකටත්, ඉන්ප
අඟහරු යන ඇමරිකා කෙල්ල
අලිසා කාසන්, දැන් හැඩකාර, 20 හැවිරිදි ඇමෙරිකන් තරුණියකි. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඇය ගැන කතාබහ කරයි. ඊට හොඳ හේතුව
ඇමෙරිකා නියමුවන්ට අහසේදී හමුවූ පිටසක්වල යානා
හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුගයේ ඉතිහාසය ලිවීමට කාලය පැමිණෙන විට, ඔහුගේ පාලන කාලය තුළ එරටින් වාර්ත
සිංහල සිනමාවේ මුල්ම ආඩම්බරකාරයා ලැඩී රණසිංහ
ලැඩී රණසිංහ නම් දක්ෂ, ආඩම්බරකාර නළුවා පිළිබඳව වර්තමානයේ බොහෝ පිරිස් නොදන්නවා විය හැකිය. ඊට හේතුව වන්නේ ඔහුගේ සින
ප්‍රාණ භුක්තිය
ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටවමුද? එක හොඳ අදහසක්! මොකද කියන්නේ? හැමෝම කැමතිද?
මාතාහරී නලඟනගේ ජීවන ඛේදාන්තය
ඇය ලෙලෙන ගිනි සිලක් වන් සුරූපී නළඟනකි. ඇයගේ සොඳුරු නාරි ලාලිත්‍යය ලොව වංශාධිපතියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, මූල්
රට ගිහින් ජේ.ආර්.ට බැණ ලියුම් එවූ ලොක්කා
දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙරට විධායක ජනාධිපති ධුරය දරන කාලයේ පවා ඔහු පදිංචිව සිටියේ කොළඹ වෝඩ් පෙදෙසේ පිහි
මී මැස්සන් රකින්න ආ ‘නිළි රැජින’
ලෝක ආහාර දාමයේ පැවැත්ම රඳාපවතින ප්‍රධානතම සාධකයක් වන මී මැස්සන්, මිලියන 125ක් මිහිමතට මුදාලීම සඳහා සිදුකරන වැඩපිළ
ගාන්ධි පරපුරේ බල කදවුර බ්ද දැමූ ටෙලි තරුව
දකුණු ආසියා කලාපය තුළ කාන්තාවක් දේශපාලනයේ නිරතවීම සමාජයේ විවිධ කතාබහට ලක් වූවත් , දැන් දැන් එය සාමන්‍යකරණයට ලක්
හියුගෝ මාස්ටර් ඉන්දියාවේ වංචාකාරයකුට හසු වූ හැටි
සුප්‍රකට විචාරක ජයවිලාල් විලේගොඩ විසින් ‘ප්‍රේම තරගය’ චිත්‍රපටය පිළිබඳ ලියන ලද සමාලෝචනයක මෙසේ සඳහන් වෙයි.
කිරි බැබලෙන හඳපානේ කිරියි බතුයි කෑ අපේ ආදි සිංහලයෝ
ඉපැරණි සංස්කෘතියකට හිමිකම් කියන මේ හෙළ බිම විසූ අපේ මුතුන් මිත්තන්ට ආවේණික වූ ආහාර සංස්කෘතියක් අවට තිබුණි. එය සක
රම්බොඩ ගමේ නම හැදුණේ මෙහෙමයි
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව විවිධ පරසතුරු උවදුරුවලට ලක්විය. එවන් පරසතුරු උවදුරුවලට ලක්වුණ විශේෂිත වකවානුවක් වූය
කවි රස දන්නෝ සිත් පිනවන්නෝ
කවි රස දන්නෝ - සිත් පිනවන්නෝ කවි නොම දන්නෝ - කුමට උපන්නෝ කලා රසය හඳුනන සිත් රටකට හොඳ සම්පතක්ය
මහනුවර යුගයේ බ්තුසිතුවම් කලාව
අපේ අතීත උරුමයක් වන මහනුවර යුගයේ චිත්‍ර බොහොමයක් ම මේ වනවිට විනාශයට යමින් පවතී. තවත් සමහරක් විනාශ වී අවසන් ය. එය කන
මව් සෙනෙහසට පුදදුන් දවස
දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා, දෙවියන් තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය ව
සිංහල තිරයේ ප්‍රථම සුපිරි පෙම්වතා
ප්‍රේම් ජයන්ත නාමය කොතරම් ජනප්‍රිය වීද යත් බොහෝ වෙළෙඳ ආයතනවලට පවා එකල එම නාමය යෙදීමෙන් පැහැදිලි වෙයි. එය අපූර
සතුන් නිපදවන අරුම පුදුම ආලෝක
ඒ දෙවැනි ලොක මහා සංග්‍රාමය පවතින වකවානුවයි. මුළු ලොව පුරා භීෂණය රජ වී තිබුණි. යුද්ධ උපක්‍රම පිළිබඳව මිත්‍ර පාක්ෂි
ආදාහන උත්සව ඇතිවුණේ මෙහෙමයි
මළ සිරුරු දැවීම පුරාතනයේ පටන්ම ලොව පැවැති සිරිතකි. සක්විති රජවරුන් මියගිය පසු ආදාහන කරවූ ආකාරය දීඝ නිකායේ මහා පර
ජන කවියා බුදුරදුන් දුටු හැටි..
සිංහල බෞද්ධ පැරණි ජනසමාජයේ ගැමියන් ජනවහර - සිවුපදය උපයෝගී කරගෙන පෑවාවූ පෙරළි අති විශාලය. ඔවුහු සිව්පදයෙන් කළ බණක
ලොව වැනසූ මහා වසංගත
ලෝක වසංගතයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ, වරින් වර විවිධ වසංගත මඟින් ලක්ෂ සංඛ්‍යාත ජීවිත හානි වී ඇ
ලක්දිව වෙසක් උත්සව සහ බෞද්ධ කොඩිය නිර්මාණය වීම
සිංහල ජාතියේ ආරම්භය සිදුවූ ලෙස සලකන විජයාගමනය සිදු වූයේ වෙසක් පසළොස්වක දිනයකය. ඒ අනුව ආරම්භයෙන්ම ජාතියට වැ
උර්දු බසින් ලියාගෙන සිංහල ගී ගැයූ බෙග් මාස්ටර්
වෙසක් උදාවත් සමඟ අපට නිරතුරුවම ඇසෙන්නේ මොහිදින් බෙග්ගේ ගීතය. ‘‘බුද්ධං සරණං ගච්ඡාමි’’ නම් වසර 60ක් පමණ කාලයක් තිස
චීන රොබෝ යානය අඟහරු මතට ගොඩබසී
චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතයෙන්, මේ වනවිට චීනය හැර සෙසු රටවල් බැටකද්දී, චීන විද්යාමඥයෝ තවත් අපූරු වික්රංමයකට