ජනපති, බෑන්කී මූන් හමුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි සැසියට සහභාගී වීමට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේක 21 September 2016
කම්කරු වර්ජනය ගැන ඇමැති කියයි කම්කරු නිලධාරින්ගේ වැඩ වර්ජනයේ එකම අරමුණ දෙපාර්තමේන්තුවේ වැඩ කඩාකප්පල් කිරීම බව යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ල 21 September 2016
අයිසැක් නෝනා යළිත් එයි සුළු ජාතින්ගේ ප්‍රශ්න වෙනුවෙන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක් ලබන 10 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දින 10ක සංචාරයක 21 September 2016
නාවින්න ආයුර්වේදයේ සමිති උසාවි යයි පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිට වසා දමා ඇති ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ කර්මාන්ත ශාලාව වහාම විවෘත කිරීමට නියෝග කරන ලෙසට ඉල්ලා එම සංස්ථ 21 September 2016
පානදුර තරුණයාගේ සිරුර ගොඩගනී පානදුර අරුක්ගොඩ දී දෙසතියකට පමණ පෙර අනතුරකින් මිය ගිය බව කියන තරුණයකුගේ සිරුර පානදුර මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගේ නියෝගයෙන 21 September 2016
සල්මන් බලන්න ආපු පුංචි රසික, රසිකාවියෝ මේ දිනවල ඉන්දියාවේ කාශ්මිර් නගරයේ මනාලිහි කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙනවා. මෙම චිත්‍රපටයේ ර 21 September 2016
කොලින්වුඩ්ගේ වැඩ පෝල් කොලින්වුඩ් කියන්නෙ එංගලන්තයෙන් බිහිවූ අතිදක්ෂ තුන් ඉරියවුවෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ මනරම් පන්දු රැකීම් තවමත් බො 21 September 2016
24 වැනිදා රෑ හතට පොකට් කොන්සර්ට් එකක් එළඹෙන 24 වැනිදා රෑ හතට පොකට් කොන්සර්ට් එකක් අරන් චාමින්ද රත්නසූරිය හා ලසිත් ධීරන්ත බත්තරමුල්ලේ අපේ ගමට රොද බඳින්න එන්නට ඔබ සැමට 21 September 2016
ගුරු සමිති සටනට බහියි ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුවේ විරෝධතා පාගමනක් අද (21) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්විණි. උසස්විම් කඩින 21 September 2016
පොලිස් පොතෙන් අරලගංවිල යොවුන් සේනාංකය අසල ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. බදුල්ල - කොළඹ පාරේ රත්මලවින්නේ දී අද (21) සවස සිදුවූ රිය අනතුරකින් 21 September 2016
පාචනය දරුවන් බේරා ගන්නනේ මේකටයි පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍ය පදුම විජයසිරි පාචන රෝගය නොහොත් අතීසාර රෝග තත්ත්වය විශේෂයන්ම ලෝකයේ දියුණු වෙම 21 September 2016
පළාත් සභාවෙන් ඉහළට බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය අද (21) සිට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ලෙස වැඩ බාර ග 21 September 2016
රේගු සේවකයෝ උද්ඝෝෂණයේ දැනට පවතින රේගු පනත අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හා විනිවිද භාවයකින් තොරව ගෙනඒමට නියමිත රේගු පනත 21 September 2016
දම්පල් සැමරුම තුන්දිනක් පුරා බුද්ධගයාවේ ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමාගේ 152 වැනි ඡන්ම දින සැමරුම තුන් දිනක් පුරා ඉන්දියාවේ බුද්ධගයාවේ දී පැවැත්විණි. ලේ දන් දීමේ වැඩසට 21 September 2016
නව ගුවන්පති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (21) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ආරක්ෂක මාණ 21 September 2016
රට යවන්න හැටකගෙන් සල්ලි අරන් : ප්‍රා මන්ත්‍රී සැකපිට එතෙර රැකියා දෙන බව පවසා තරුණයින් හැට දෙදෙනකුගෙන් මුදල් වංචා කළැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් විදේශ සේවා නියුක්ති කාර්යා 21 September 2016
අ‘පුර කොටි සැකකරුවෝ හිරේ ආහාර වරති තමනට එරෙහි නඩු කඩිනම් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ සිටින කොටි සැකකරුවෝ 21 දෙනෙක් අද (21) උදෑසන ආහාර වර්ජනය කැර ඇති බව බන්ධනාගාර නිලධා 21 September 2016
උමාරා සහ චිත්‍රාල්ගේ 'මලකුත් තිබුණා' චිත්‍රාල් සෝමපාල නම ඇසූ විට බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ රොක් අභාසයක් ඇති ගායකයෙකු ලෙසය. නමුත් එම රාමුවෙන් පිටත සිට ඔහු වෙනත 21 September 2016
අනුර සේනානායකත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේන 21 September 2016
ශශිදරන් පරණ බාල්දිය පෙරලයි යුද සමයේදී මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුකරන යාන්ත්‍රණය සදහා ස්වාධීන ජාත්‍යන්තර වින 21 September 2016
රනිල් පොත් ප්‍රදර්ශනය බලයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය 18 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික 21 September 2016
ශෂි ප්‍රභාත්ගේ ‘වීදුරු මිනිසා’ එළිදකී ශෂි ප්‍රභාත් රණසිංහගේ අභිනව නවකතාව ‘වීදුරු මිනිසා’ එළිදැක්වීමේ උළෙල බ්‍රහස්පතින්දා (22) සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත 21 September 2016
බඳගිරියේ තරුණයා යළි රිමාන්ඩ් හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජී ජී ගයාශාන් ද ඔහුට දින 11 ක් රැකවරණ සලසමින් රජයේ නිලධරය 21 September 2016
අඬුව තියෙද්දී අත පුච්චා ගනී පසුගිය දිනක වෙරෝනා නගරයේ විදුලි කණුවක් තාප්පයක් පාසා සිංහල අත් අකුරෙන් ලියවුණු පත්‍රිකාවක් අලවා තිබුණි. වෙරෝනා ජිවත් වන ශ්&zw 21 September 2016
බෑන්කි මූන් අවසන් කථාවෙන් ලංකාවත් පසසයි ශ්‍රී ලංකාව පශ්චාත් යුද ප්රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වැදගත් පියවර රැසක් ලබාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් 21 September 2016
කිඹුලාගේ කතා වස්තුව මිනිසෙකු මිය යමින් සිටි කිඹුලෙකු බේරාගනු ලබනවා. එම කිඹුලාව හොඳින් රැක බලාගෙන ඒ කිඹුලාව යළිත් වනයට මුදා හරින්නට උත්සාහ කළත් එම කිඹු 21 September 2016
රජිණිගේ දුව දික්කසාද වෙලා දමිළ සිනමාවේ සුපිරි වීරයා ලෙස අදටද සැළකෙන රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය වන සෞන්දර්යා ආර්. අශ්වින් දික්කසාද වූ පුවතක් දකුණු ඉන්ද 21 September 2016
සරත් වීරවංශ යළි රිමාන්ඩ් රජයේ වාහන අවභාවිතා කළැයි අත්අඩංගුවට ගත් විමල් විරවංශගේ සොයුරු සරත් විරවංශ ඔක්තෝම්බර් 05 වැනි දා දක්වා යළි රිමාන්ඩ්& 21 September 2016
රජරටට බවුසරේ පිහිටයි : කුට වෙළෙන්දෝ වතුරෙනුත් ගසා කති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියඟය සමඟ පානීය ජල අර්බුදය නිසා පීඩාවට පත්ව සිටින පවුල් දසදහසකට ආසන්න පිරිසකට බවුසර් 15 ක 21 September 2016
අලි මදිවට හරක් වවුනියාව පුවර්සන්කුලම් වෙලාන්කුලම් ශිවනගර රක්ෂිතයේ ලැව් ගින්නෙන් අක්කර 20 කට ආසන්න ප්‍රමාණයක් වැනසී ඇති බවත 21 September 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026