හමුදාවේ 3000ක් ‘දියකාවා‘ සමග තිරියායේ පසුගිය සැප්තැම්බර් 7 වැනිදා කෝකිළායි හි දී ඇරැඹුණු ‘දියකාවා 7‘ යුද ඇබෑසිය ත්‍රිකුණාමල තිරියායේ දී අවසන් විය. යුද භටයන් 2500ක් ද 20 September 2016
නිරූපිකාවක් වීමේ සිහිනය සපුරාගෙන සිටින ඇය සිත්මි පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අතර, නිරූපිකාවක් වීමේ සිහිනය සපුරාගෙන සිටින ඇය සිත්මි උමේෂා සොනාලි වෙයි. ඇයගේ ඉදිරිකටයුතු පිළිබඳ 20 September 2016
මෙසීගේ හැකියාවන් මෙම ගෝලය ලොව එතෙක් මෙතෙක් වාර්තා කළ හොඳම ගෝලය යැයි ඇතැමුන් පිළිගන්නවා. ඒ මෙහි විවිධ වූ විශේෂ සිදුවීම් දාමයක්ම එකිනෙක බැඳී ඇති නිසාය 20 September 2016
‘ඇවන්ගාඩ් ලොක්කාටත් ඇප දෙන්න එපා‘ රුපියල් ලක්ෂ 355 ක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට හා එහි හමුදා සම්බන්ධීකරණ අධ් 20 September 2016
උඩුවේ හිමිගේ නඩුව කල් යයි අනවසරයෙන් අලි පැටවකු ළඟ තබා ගත්තැයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශ 20 September 2016
ඇමරිකා බෝම්බකරුගේ වංහුං හෙළිවේ නිව්යෝක් නුවර මැන්හැටන් හි බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් වෙඩි හුවමාරුවකින් පසු අත්අඩංගුවට ගත් අහමඩ් ඛාන් රහාමි (28) අයිඑස් ත්‍රස්තවාද 20 September 2016
සජින් වාස්ට ඇප මිහින් ලංකා සමාගමේ ගනුදෙනුවලදී රුපියල් මිලියන 833ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම පවරා ඇති නඩුවට අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි හිට 20 September 2016
‘හිමිනමත් රියදුරත් රෝහලේ නෑ : කටඋත්තර ගන්න විදියකුත් නෑ‘ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා බද්දෙගොඩ අතර සිදුවූ අනතුරකින් තුවාල ලැබූ කඩවත ඇල්දෙණියේ හිමි නමක් හා වැලිමඩ රියදුරකු තුවාල ලබා 20 September 2016
රොනාල්ඩෝගෙ පඩියෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නෙ පෘතුගාල කණ්ඩායමට වගේම, රියාල් මැඩ්රිඩ් කණ්ඩායමටත් වීරයෙකු වගේම ලෝක පාපන්දු පිටියටත් අතිදක්ෂ ක්&z 20 September 2016
'ඛාන්' හෝ 'කපූර්' නළුවෙක් සමග රඟපාන්න කැමතියි බොලිවුඩ් සිනමා නිර්මාණ හරහා නිතර දකින්නට නොලැබෙන ජනප්‍රිය මෝස්තර නිරූපිකා පුනම් පාණ්ඩේ "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සමග එක්වෙ 20 September 2016
උදාරි වර්ණකුලසූරිය අපූරු චරිත නිරුපනයක ඉදිරියේදී තිරගතවීමට නියමිත සිනමා පටයකට රංගනයෙන් දායක වන උදාරි වර්ණකුලසූරිය එහි අපූරු චරිතයක් රඟපානවා. එය අතීත කතාවක් අලළා දිග 20 September 2016
'සිරස කුමරිය' තරගයේ මෙවර ජයග්‍රාහිකාව වූ නෙතලි සිරස මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරන "සිරස කුමරිය" තරගයේ මෙවර ජයග්‍රාහිකාව වූ නෙතලි දිසානායක සමගින් මෙවර "සාරවිට" තරු කත 20 September 2016
නුවන් කුලසේකරට ඇප කිරිල්ලවල රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර ඇප මත මුදා හරිනු ලැබීය. 19 September 2016
ජේ.ආර් ජන්ම දිනය සැමරේ මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කො 19 September 2016
උසස් පෙළ කඩඉම් ලකුණු අඟහරුවාදා 2015 උසස් පෙළ විභාගයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය කඩඉම් ලකුණු (එසෙඩ් ලකුණු) අඟහරුවාදා (20) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිප 19 September 2016
සංස්කෘතිකාංග රකින්න ඉන්දියාවෙන් ආධාර මහනුවර දළඳා මාලිගාවේ මූලිකත්වය ඇතිව පාරම්පරික උඩරට නර්තනය සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා පල්ලෙකැලේ ප්‍රාසාංගික පුහුණූ ආයත 19 September 2016
නුවන් කුලසේකර අත්අඩංගුවට කිරිල්ලවල රන්මුතුගල දී යතුරු පැදියක් හා මෝටර් රියක් ගැටී නිට්ටඹුවේ තරුණයකු (28) මිය යෑමෙන් පසු මෝටර් රථය පැදවූ බව කියන ක්‍රිකට් ක් 19 September 2016
එක්නැලිගොඩ නඩුවේ හතරකට ඇප ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව මසක් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සිව්දෙනෙක 19 September 2016
විවියන්ට මලින් උපහාර දක්වයි සමසමාජ පක්ෂයේ නායිකාවක වූ අභාවප්‍රාප්ත විවියන් ගුණවර්ධන මහත්මියගේ සිය වැනි ජන්ම දින සැමරුම අද (19) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ල 19 September 2016
අල්ලස් ගත්තැයි ග්‍රාම සේවක සැකපිට පදිංචි සහතිකයක් නිකුත් කිරීමට සීතාවක දිගන ගැමියකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගත්තැයි ග්‍රාම සේවා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව 19 September 2016
උදුල්ට පහර දුන්නැයි නාවික හමුදා හයක් අත්අඩංගුවට අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න 2014 පෙබරවාරි 25 වැනිදා යතුරුපැදියකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී තර්ජනය 19 September 2016
කුඩාගම උණුසුම් වෙයි අවිස්සාවේල්ල, කුඩාගම අනවසර පතල් කැනීමක් සිදුකළ බව කියන පිරිසක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් සහ ගම්වාසීන් අතර උණු 19 September 2016
පොලිස් සිරමැදිරිවලට සීසීටීවී දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි සීසීටීවී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන 19 September 2016
කැන්ගරු දේශෙන් ගාල්ලට සම්මානයක් ගාල්ලේ තරුණයෙකුගේ නිර්මාණයක් ඕස්ට්‍රේලියාවේ කෙටි චිත්‍රපට උළෙලකදී ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියම කෙටි චිත්‍රපටය හිමි සම්මානය 19 September 2016
‘කාගේ කාගෙත් හැටි කියන්න යනවාලු’ පසුගිය රජයේ සිදුවු කම්කරු නීථි දියාරු කිරිම් සැලැස්ම යහපාලන රජය ද ක්‍රියාත්මක කරන්නට හදනවා යැයි කම්කරු නිලධාරින්ගේ සංගමෙ 19 September 2016
මාමගෙයි බෑනගෙයි හොරේ සයිකලෙන් අහුවෙයි මාස තුනකට පෙර තමාගේ නැතිවූ පාපැදිය පැදගෙන යන අයකු දුටු ගල්කිස්ස තැපැල් කාර්යාලයේ ලියුම් බෙදාහරින්නකු ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත 19 September 2016
හොර බල්ලෙක් මේ වීඩියෝව නැරඹුවට පස්සේ ඔබ පාරෙ බල්ලෙක් අපහසුවෙන් කකුල අද්ද අද්ද ගියත් හැරිලා බලන එකක් නැහැ කියලා හිතන්න පුළුවන්. මොකෝ ඉතිං කොහොම 19 September 2016
ස්නෝව්ඩන් (Snowden) ඇමෙරිකානු සහ ජර්මන් චරිතාපදාන දේශපාලනික සිනමාපටයක් වන ස්නෝව්ඩන් සිනමාපටය හෙට දිනයේ සිට හොලිවුඩයේ නව නිර්මාණයක් ලෙස සිනමාහ 19 September 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026