යක්කල ගරාජයක හා තීන්ත කඩයක ගින්නක් යක්කල තීන්ත කඩයක හා ගරාජයක ඇති වූ ගින්නක් නිවා දැමීමට ගම්පහ මහ නගර සභා ගිනි නිවන රථ දෙකක් මොහොතකට පෙර එහි ළඟා විය. 09 September 2016
සරත් වීරසේකරගේ පෙත්සම කල් යයි දැනට පවතින ආණ්ඩුව මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප්රකාශ කරන ලෙසත් , දැනට සිටින අමාත්යවරුන 09 September 2016
හිටපු ජේඑම්ඕ ගේ පෙත්සම ඔක්තෝබර් මුල හිටපු රගර් කී්රඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් ප 09 September 2016
පොලිස් පොතෙන් ගල්කිරියාගම පොලිස් වසමේ වටගල හන්දියේ පහේ ඇළ අනාරක්ෂිත බෝක්කුව උඩින් ගමන් කළ යතුරුපැදිකරුවකු යතුරු පැදිය පෙරළි ඊට යටවීමෙ 09 September 2016
අලුත් කුණු කන්ද ඒකලට : මීතොටමුල්ල නිදහස් කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දට මින් පසු කුණු බැහැර නොකරන බව කොළඹ මහනගර සභාව ශ්රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය. කුණු බැහැර 09 September 2016
කෙහෙලියගේ යකඩ බට නඩුව කල් යයි ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් නව ලක්ෂ අනූදහසක් වැය කර 2014 දෙසැම්බරයේ දී ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ යකඩ පයිප්ප 600 ක් 09 September 2016
රේල් බස් සේවාවේ ගැටලු රැසක් මහනුවර හා පේරාදෙණිය අතර ඇරඹූ නව රේල් බස් සේවාව පසුගිය 3 වැනි දා සිට මේ දක්වා ධාවනය නොවු බවත් එම සේවාව අද දින නැවත ඇරඹියද ප්රවේශ පත 09 September 2016
'කඳුළු අතරේ' සමගින් එන ක්රිෂාන් රණසිංහ ක්රිෂාන් රණසිංහ යන නම ඔබේ දෑසට හුරු වන්නේ ජාතික සහ යොවුන් පුවත්පත්වල නිතර දකින්නට ලැබෙන ඔහුගේ නම නිසා විය හැකිය. ඒ, ඔහු ඡායාරූප 09 September 2016
ලෙඩ අම්මාට පිහිට සාමණේර හිමි පමණයි හලාවත දැදුරුඔය ජල ටැංකිය අසල නිවසේ පදිංචි වී සිටි එම් එම් දයාවතී නැමැති තිදරු මව රෝද පුටුවක ආධාරයෙන් ඇය සිය සැමියා වන ජෝන් සුරේ 09 September 2016
‘මතින් නිදහස් රටක්‘ වෙනුවෙන් ජනපති යාපනයේ මතින් නිදහස් රටක්” මත්ද්රව්ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වැනි අදියර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (09) යා 09 September 2016
මාතලෙන් පරණ තුවක්කු ගොඩක් ගොඩගනී මාතලේ නව කච්චේරි සංකිර්ණයක් ඉදිකිරිම් සඳහා අත්තිවාරම් කපද්දී වසර ගණනාවකට පෙර වළ දැමු බව කියන ගිනි අවි තොගයක් සොයා ගත් බව පො 09 September 2016
ප්ලයිවුඩ් ස්පයිරල් පඩිපෙළවල් මේ නිර්මාණ ශිල්පියා නිවසට ස්පයිරලයක ආකාරයේ පඩිපෙළක් නිමවන්නේ ප්ලයිවුඩ් වලිනි. එය එතරම් අපහසු නැති අතර බෙන් යූඩා නම් වූ මෙම නිර්ම 09 September 2016
බෙලරූස් නිලධාරියෙක් රුසියා ධජය ඔසවලා බ්රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී ආරම්භ වූ පැරාලිම්පික් ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී බෙලරූස් කණ්ඩායමේ නිලධාරියකු විසින් එ 09 September 2016
ලසන්තගේ සුසානෙට මුර වසර පහ හමාරකට පෙර ගිය රජය සමයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්රමතුංග සන්ඩේ ලීඩර් පත්රයේ කර්තෘවරයාගේ සිරුර ලබන 27 වැනිදා ගොඩ ගන්නා තුරු ඔ 09 September 2016
විස එන්නත් පරීක්ෂණයට පරණ කොටි 26 ක් එති යුද සමයේදී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා උතුරේ දිස්තී්රක්ක පහ සදහාම පත්කර ඇත 09 September 2016
‘සාලාවේ කුඹුරු හමුදාවෙන් හායි‘ කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ප්රදේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් යුද හමුදාව ට්රැක්ටර 10කින් සී සෑවේය. ම 09 September 2016
ස්විස් පොලිසිය කොටි හිතවාදීන් පන්නයි ස්විට්සර්ලන්ත සුරිච් බුලක් නගර ශාලාවේ අද (09) ඇරඹුණු තුන් දින වෙළඳ හා සංස්කෘතික ප්රදර්ශන භූමිය ඉදිරිපිට කොටි හිතවාදීන් පවත් වන්නට 09 September 2016
මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්රපටයක් වෙයි සහය අධ්යක්ෂකවරයෙකු ලෙස සිනමා කෘති බොහෝ ප්රමාණයකට දායක වූ ඔහු අධ්යක්ෂකවරයෙකු ලෙස "ප්රවේගය" චිත්රපටයට දායක විය. ඔහු 09 September 2016
බාල විදුලි උපකරණ වලට වැටක් විදුලි පේනු හා කෙවෙනි ජාතික ප්රමිති මට්ටමට ගෙන ඒමටත් එම ප්රමිතිය නොමැති එවැනි උපකරණ විකිණීම තහනම් කිරීමටත් මහජන උපයෝගීතා කොමි 09 September 2016
නුවරඑළියේ තුන් දෙනෙක් පෝරකේට මිනී මැරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පියා පුතා සහ ඥාති පුත්රයකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මරණ දඬුවම නියම කළේය. ත 09 September 2016
සල්මන් ඛාන් ‘මනාලි’ සමඟ බොලිවුඞ් සුපිරි තරුව සල්මන් ඛාන් පසුගියදා හිමාචල් ප්රදේශයේ මනාලි නගරයට ගියේ කබීර් ඛාන් ගේ ටියුබ් ලයිට් චිත්රපටියේ රූග 09 September 2016
හොර පොලිස්පති යළි රිමාන්ඩ් පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහ 09 September 2016
රෝහිතට රට යන්න අවසර අයථා ලෙස රුපියල් මිලියන 4.3ක ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එතෙර යාමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කරමින් සැප්තැම 09 September 2016
පගා ගත්තැයි පාරිභෝගික අධිකාරියේ 4 ක් රිමාන්ඩ් කැළණිය පොලිතීන් කම්හලක හිමිකරුගෙන් රුපියල් 125,000 ක අල්ලස් ලබා ගත් බව කියන ගම්පහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධරයන් වන සුමිත් 09 September 2016
පියුමි හංසමාලිගේ සහ හරීන්ගේ සෙල්ෆිය ගැන කියන කතාව පියුමි හංසමාලි යනු විවිධ අද දිනයේදි හැම සිද්ධියක් යටපත් කරමින් පියුමි – හරින් මන්ත්රිතුමා සමග ගත් සෙල්ෆී ඡායාරූපයක් නිසා ෆේස් 09 September 2016
සීඅයිඩියට සහාය නොදුන්නැයි මාධ්යවේදියාට නඩු ගම්පහ ට්රැක්මෝ හන්දියේ දී පසුගිය යුද සමයේ උපාලි තෙන්නකෝන් පුවත්පත් කතුවරයාට හා ඔහුගේ බිරියට පහර දුන්නැයි කියන සිද්ධිය අනුව නඩු 09 September 2016
ජැකී චෑං ට ඔස්කාර් සම්මානයක්? හොලිවුඩයෙන් බිහිවූ සුපිරි සටන් නළුවෙකු වන ජැකී චෑන්ට වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරයි. ඒ ඔහුට ඔස්කාර් සම 09 September 2016
බම්බලපිටි ඝාතනයට තව අයෙක් සැකපිට බම්බලපිටියේ ව්යාපාරික මොහොමඩ් සුලෙයිමාන් කප්පම් ඉල්ලා පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් කොළඹ අත 09 September 2016
දුමින්ද වැලිකඩදීත් නීතිය කඩලා ? භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව 09 September 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026