රජයේ කාර්මික නිලධරයෝ පාරට බසිති කාර්මික නිලධාරීන් සඳහා වෙන් වු ඒකාබද්ධ දීප ව්‍යාප්ත සේවයක් ඇති කරන ලෙසත්, තාක්ෂණ විෂය නොදන්නා අධීක්ෂකයින්ගේ අධික්ෂණය 07 September 2016
රසිකයන් මා හඳුනන්නෙ නැතත් මාගේ ගීත 100 කට අධික ප්‍රමාණයක් අහලා තියෙනවා ප්‍රවීණ මෙන්ම නවකයන් වෙනුවෙන් ගීත නිර්මාණය කර දෙන ශයන් ප්‍රනාන්දු ශබ්ද ඉංජිනේරුවරයෙකු, සංගීතවේදියෙකු, ගායකයෙකු මෙන්ම වාදකය 07 September 2016
ව්‍යාපාරිකයා රිමාන්ඩ් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එස් සරවණරාජා විසින් බණ්ඩාරගම අටුලුගම මාරාවේ මොහොමඩ් නස්රීන් (25) ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. 07 September 2016
සල්මාන්, ලුලියා විවාහය ස්ථිරයි බොලිවුඩයේ කිරුළ නොපළන් කුමරු ලෙස හඳුන්වන සල්මාන් ඛාන් හා ඔහුගේ පෙම්වතිය වන රුමේනියා මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර් අතර විවාහ 07 September 2016
විනිසුරුවන්ටත් වැරදුණු තැනක් මේ වීඩියෝව ගැන නම් වැඩි විස්තරයක් කියන එක හොඳ මදියි. මේ තියෙන්නෙ විනිසුරුවන්ටත් වරදින තැනක්. ඇය පිටුපස බල බල අත් දෙකෙන්ම අඳින රූපෙ ව 07 September 2016
වැලි අවසරය අවලංගුයි බැකෝ යන්ත්‍ර යොදාගෙන මීටියාගොඩ කිරිඳුවැල මහා පරිමාණයෙන් වැලි කැපීමක් නිසා විශාල පරිසර හානියක් සිදුව ඇති බවත් අවට ළිං සිඳී ගොස් &nbs 07 September 2016
බොරු ‘පොලිස්පති‘ රිමාන්ඩ් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහ 07 September 2016
‘රණ මඟ දිගේ නන්දිකඩාල්‘ වසර 35 ක යුද හමුදා දිවියට සමුදී සිටින කීර්තිමත් හමුදා නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ස්වකීය මතක සටහන් ඇතුළත් කොට රචනා කළ ‘රණ මග 07 September 2016
2016 අපරාධ වැඩිවෙලා? පසුගිය වසරේ ජනවාරියේ සිට අගෝස්තු අවසානය දක්වා සිදුවූ මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල්බිඳීම්, කොල්ලකෑම් හා සොරකම් යන ප්‍රධාන අපර 07 September 2016
‘සෝභිත හිමි මරණය ගැන සැකයක් නෑ‘ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා ඇතුළු හය දෙනකුගෙන් යුත් කම 07 September 2016
සුනාමියට පෙර සූදානම් වෙති හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවල සුනාමි පෙරහුරු වැඩසටහන අද පැවැත්විණි. සුනාමි අනතුරු හැඟවීමේ කුළුණ පිහිටි හම්බන්තොට සිසිලස 07 September 2016
හිටපු ඩීඅයිජී අනුර සේනානායකත් යළි රිමාන්ඩ් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට හිටපු අපරාධ පරීක්ෂණ ස්ථානාධිපති සුමිත 07 September 2016
රත්නපුර - කලවාන බස් වර්ජනයක් රත්නපුර - කලවාන පෞද්ගලික බසයක කොන්දොස්තරවරයකුට අඟහරුවාදා (6) ලංගම බස් රියක කොන්දොස්තරවරයකු ඇතුළු පිරිසක් පහරදුන් බව කියමින් අද (7) රත 07 September 2016
වසර 12කට පසුව 'ප්‍රභූ' දමිළ චිත්‍රපටයක මේ වන විට සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද ජනප්‍රියව සිටින ජමිනි ගනේෂන්ගේ පුත් ප්‍රභූදේවා වසර 12කට පසුව රංගන 07 September 2016
චිලී නැවතත් කරළියේ චිලී තිලංක බොහෝ කාලයට පසුව නැවතත් ගීතයක් සමගින් කරළියට පැමිණ තිබේ. "ඔබගෙන් තරම්", "මගේ සිත රිදවා" වැනි ගීතයන් පසුගිය කාලයේ 07 September 2016
වත්කම් නඩුවට සරණට නොතීසි 2005 – 2007 වත්කම් හෙළි නොකළැයි චෝදනා ලබා සිටින සරණගුප්ත ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිට ඔක්තෝබර් 26 වැනිදා අධිකරණයේ පෙ 07 September 2016
ඩුබායි විධායකට ලක්ෂයක් දඩ : දුම්වැටිත් රාජසන්තකයි ඩුබායි නුවර සිට ටොප් මවුන්ටන් සිගරට් 27600ක් අනවසරයෙන් ගෙන ආ බව කියන ඩුබායි සමාගමක විධායකයකුගේ සිගරට් තොගය රාජ සන්තක කළ රේගුව ඔහුට රු 07 September 2016
හුඟක් අයට මේවා හීන ඔලිම්පික් උලෙළේ ජිම්නාස්ටික් බලලා ඒ කාලේ ඇඳට දාන මදුරු දැලේ ප්ලාස්ටික් වළල්ල අරන් වැඩදාන්න හදපු අපිට මේ පෙන්නන්නේ ඊටත් වඩා වෙනස් 07 September 2016
ජනරාල් කමල්ගේ අවසන් සටනේ අත්දැකීම් පොතකට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය අත්දැකීම් ඇසුරින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලා 07 September 2016
‘දුම්රියට ගල් ගහන අයට උපරිම දඬුවම්‘ දුම්රියට ගල් ගසා අහිංසක මගී ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න හදන නැහැදිච්ච මිනිස්සුන්ට එරෙහිව නීතිමය වශයෙන් උපරිම දඬුවම් දෙන බව 07 September 2016
නාඋයනේ අරියධම්ම හිමියෝ අපවත් වෙති නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියෝ අද (7) පෙරවරුවේ අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 77 වැනි වියේ පසුවූහ. 07 September 2016
කතක් වනසතුන්ගේ සා පවස නිවයි මාස එකහමාරක් පුරා පුත්තලමේ පවතින නියඟය සතා සිව්පාවා ද පීඩා විදිති. මාදම්පේ පනිරෙන්දාව කැලෑවේ රිලවුන් ඇතුළු සතුන්ට යාබද ගෙදර කත 07 September 2016
KNIVES by Julian Anantharamanan නම ඉංග්‍රීසියෙන් යොදලා තිබුනට, හදලා තියෙන්නෙ දෙමළ අධ්‍යක්ෂකවරයෙක් වුනාට මේක ඕනම භාෂාවක් පාවිච්චි කරන මනුස්සයෙකුට රසවිඳින්න 07 September 2016
වීරවංශගේ අයියා යළි රිමාන්ඩ් රජයේ වාහන අවභාවිත කළැයි සැකපිට සරත් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 21 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය. 07 September 2016
හැංඟෙන්න ගිය බව කියන ව්‍යාපාරිකයා පොලිස් කටට වැටේ පසුගිය 4 වැනිදා ත්‍රීකුණාමලයේ දී අතුරුදන් වූ කියන මෙහොමඩ් නස්රීන් (35) අද (07) උදේ බලංගොඩ හල්දුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව ත්‍රීකුණාම 07 September 2016
හෝටල් කළමනාකරුට වෙඩි වැලිගම පැලෑනේ ඉදිකරගෙන යන සංචාරක හෝටලයක කළමනාකරුවකුට වෙඩි තැබී යැයි කියන යතුරුපැදිකරුවකු සොයා පොලිසිය පරික්ෂණ අරඹයි. කළමනා 07 September 2016
ප්‍රියනාත් රත්නායකගෙන් 'ඔබ වෙනුවෙන් මා' ප්‍රියනාත් රත්නායක ගායන ශිල්පියාගේ "ඔබ වෙනුවෙන් මා" නම් වූ ප්‍රසංගය මේ මස 10 වැනිදා පස්වරු 6.00ට ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාල 07 September 2016
පොලිස් පොතෙන් කටුකැලියාවේ සිට දෙමටගොඩ දක්වා බලපත්‍ර නොමැතිව සතුන්ට වදහිංසා වන පරිදි වැන් රථයකින් එළුවන් 19 දෙනෙකු රැගෙන යමින් සිටි සැකකරුවන් 07 September 2016
සනී 'නිව්යෝර්ක්' විලාසිතා දැක්මට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන්ට එළැඹෙන 08 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන "නිව්යෝර්ක්" විලාසිතා දැක් 07 September 2016
ඊළඟ ලතා මංගේෂ්කාර් මේ පොඩි දරුවගෙ නම නේහා ශංකර්. එයාට තාම පොඩි වයසක් වුණාට කට හඬේ සහ හඬ පාලනයේ හැකියාව නම් පොඩි නැහැ. ඇයට හැමෝම කියන්නෙ මීළඟ ලතා මංගේෂ්ක 07 September 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026