මාතලේ දිසාපති මාධ්‍ය කට වහයි මාධ්‍යවේදීන් කළ යුත්තේ නිලධරයන් කියන දේ වාර්තා කිරීම මිස ප්‍රශ්න ඇසීම නොවීම යැයි මාතලේ මහා දිසාපති නීල් ද අල්විස් මහතා සම්බන්ධි 29 May 2016
බෝට්ටුවේ හුටපටේ සියලුම භේදයන් පරදවමින් යටපත් කරමින්, මනුස්සකම ඉස්මතු වූ අපූරුව නොබෝදා ඇතිවූ ගංවතුර උවදුරින් අපි හොඳහැටි දැක ගත්තා. ඒත් ඉතිං එක් 29 May 2016
රිදීකාසි ගැටෙන හඬට පණ දුන් යොවුන් පරපුරේ ගායිකාව ගීත ගායනය ලෙහෙසි යැයි යමෙකුට සිතුනද එය සෑම අයකුටම පිහිටන්නේද නැත. එහි ස්වරයෙහි පිහිටීම, ගීත ලාලිත්‍ය සහ අලංකාර තුළින් රසිකයකු 29 May 2016
කොටුවක් බලන්න යමු මන්නාරම් මන්නාරම කිව්වාම මතක් වෙන්නේ කරවල වෙන්න ඇති. ආයේ ඉතින් කතා දෙකක් නෑ. සුපිරිම කරවල තමයි මන්නාරම් කරවල. කරවල ගැන කතාව පස්සට තියලා අද 29 May 2016
මෙන්න කෙල්ලෙක්ගෙන් සුපිරි වැඩක් සමන්තා සෙන්ඩ්ල් කියන්නෙ කැනඩාවේ ජිම්නාස්ටික් කණ්ඩායමේ සාමාජිකාවක්. අති දක්ෂ ඇය පොඩුවින් සෛල්ලම් කුටියක ඇගේ හැකියාවන් උපරිමයෙන් 29 May 2016
මේක මගේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි ගංවතුරින් දැඩි පීඩාවට පත්වූ අයට පිහිට වීම සඳහා කලා ශිල්පීන් පිරිසකුත් පසුගිය දවසක, මුල්ලේරියාව, සේදවත්ත වැල්ලම්පිටිය පැත්තට ගියා 29 May 2016
මම කැමතිම අග්නි නාට්‍යයේ සම්පත් බේබි කියන චරිතයට සිල්ලර කාසි නාට්‍ය හරහා ඔබේ ආලින්දයට එන සහ දැන්ම ගොඩවෙන්න, රජා මං වහලා නාට්‍ය හරහා වේදිකාවෙන් මේ දවස්වල දැකිය හැකි සරත් කරුණාර 29 May 2016
ක්ෂේත්රයට මම ආවේ මගේ හැකියාවෙන් - ශානිකා චාමිණි නිරූපිකාවක් ලෙස සිවුවසරක් තිස්සේ නිරූපණ ක්ෂේත්රයේ කටයුතු කරන ශානිකා චාමිණි සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ අපි ඇරඹුවෙමු. වර් 29 May 2016
මස්කෙළිය නිවාස 40ක වැසියන් ඉවතට මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ නිවාස 40ක් පමණ නාය යාමේ තර්ජනයකට ලක්වීම හේතුවෙන් එහි පදිංචිකරුවන් ඉව 28 May 2016
ප්‍රියංකා ගෙදර ඇවිත් මාස කිහිපයක් තිස්සේ ඇමෙරිකාවේ ජීවත් වූ බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා පසුගිය මැයි 28 වැනිදා නැවතත් සිය මව් රට වූ ඉන්දියාවට ප 28 May 2016
අනුෂ්කා නිසා දිපීකා හැලෙයි ඉම්ටියාස් අලී විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට අනුෂ්කා ෂර්මා තෝරා ගෙන ඇති බවට 28 May 2016
දඟමලු හතේ කතාව ස රි ග ම පා සරිගමපා ස - ගී ගයමු රි - අපි නටමු.. සංගීතය රිද්මය වේ මධුර රසේ අපි කවි ගොතමු - හැඩ කරමු අපි හැම ගයමු... උරේෂා රවිහ 28 May 2016
'හවුස්ෆුල්' කට්ටියට පාටියක් දිලා ලබන ජූනි මස 03 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත සජිඩ් - ෆර්හාඩ් දෙදෙනාගේ 'හවුස්ෆුල්' තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය ක 28 May 2016
සැබෑ පෙම්වතුන්ගේ අලුත් චිත්‍රපටයක් මේ වනවිට සෑබැ ජීවිතේද පෙම්වතුන් බවට පත්ව සිටින බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළුනිළි යුවලක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා භාට් ල 28 May 2016
කලාවෙන් තැලී පොඩි වූ හිත් සුවපත් කළ යුතුයි "දෙයියොත් දන්නෙ නෑ" වේදිකා නාට්‍ය නිර්මාණයේ දෙසීය වන දර්ශනය හෙට වේදිකා නාට්‍ය ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙකු 28 May 2016
ලංකාවේ සංවර්ධනයට ජපානයේ කෝටි 5073ක් වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියකට සහ ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් ස්ථාපිත කිරීම සඳහා යෙන් බි 28 May 2016
'දෝන ඉසබෙලා' ඕස්ටේ්රලියාවට සනත් විමලසිරි රංග ශිල්පියා සහ දිලිනි ලක්මාලී රංග ශිල්පිනිය මේ දිනවල ඕස්ටේ්රලියාවට යාමට ලහි ලහියේ සූදානම් වෙනවා. මේ දෙන්නා 28 May 2016
අම්මාගෙන් තමයි අහන්න ඕන කවදද මගේ මංගල උත්සවය තියෙන්නෙ කියලා තරුණ නළු නිළි පරපුරේ ජනප්‍රිය නිළියක් වන මහේෂි මදුසංඛා පසුගිය දවසක විවාහ ගිවිස ගත්තා. ජීවිතේ වෙනස් පිටුවක් පෙරලපු මහේෂි ඒ පි 28 May 2016
ටෙරන්ස් හොවාර්ඩ් පස්වැනි වරටත් පියෙකු වන ලකුණ ජනප්‍රිය නළු ටෙරන්ස් හොවාර්ඩ් පස්වැනි වතාවටත් පියෙකු වීම මේ දිනවල හොලිවුඩයේ කතාබහට ලක්වන පුවතක් වී ඇති අතර, මෙය මිරැන්ඩා පැක් 28 May 2016
ඇඟළුම් බසය පෙරැළී තිදෙනකු රෝහලේ හික්කඩුවේ සිට බද්දේගම දෙසට ඇඟළුම් සේවිකාවන් රැගෙන යමින් තිබූ බසයක් නලාගස්දෙණිය ආසන්නයේ දී අද අළුයම පෙරැළී තිදෙනකු තුවාල ලබා කරාප 28 May 2016
පහසු ගමනකට පහසු රෝද මේ රෝදයට විශේෂත්වයක් තියෙනවා. ඒ මේ රෝදය ස්පෝක් කම්බිවලින් තොරව නිපදවා තිබෙන නිසයි. ඒ වෙනුවට එකතු කරලා තියෙන තාක්ෂණය නිසා වඩා ගැස්සී 28 May 2016
Furious චිත්‍රපටය අතරතුර පෝල් වෝකර් මතක් වුණු වින් ඩීසල් මේ දිනවල රූගතකිරීම් සිදුවන "Fast and Furious" චිත්‍රපට මාලාවේ අටවැන්න වන "Fast 8" චිත්‍රපටය අතරතුර වින් ඩීසල් ඇතුළු කණ්ඩායම, එහි මීට ප 28 May 2016
ගිං ගඟෙත් අත්තනගලු ඔයෙත් ජලය වැඩි වෙයි දැඩි වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ සහ අත්තනගලු ඔයෙත් ජල මට්ටම ඉහළයමින් තිබෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්ර 28 May 2016
Pencil Art වලට කැමති ලසන්ත පුංචි කාලේ ඉඳන්ම සිතුවම් කලාවට ආදරය කළ ඔහු අදවනවිට සිතුවම් කලාවේ විවිධ ඉසව් තුළින් තම දක්ෂතා පෙන්නුම් කරනවා. ඉතිං හදසර අපිත් හි 28 May 2016
කොළඹ යළි යටවෙයි සිකුරාදා සවස සිට ඇරඹි මහ වැසි හේතුවෙන් කොළඹ තුම්මුල්ල, ආමර්වීදිය ඉඟුරුකඩේ හන්දිය ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇතැයි ද කැල 28 May 2016
.X-Men : Apocalypse' දිවයින පුරා සිනමාහල්වල බ්‍රයන් සිගර් විසින් අධ්‍යක්ෂණය කරන ලද "X-Men : Apocalypse" 20th Century Fox සමාගමේ බෙදාහැරීමක් ලෙස ලොව වටා ප්‍රදර්ශනයට සමගාමීව ස්කයිලයින් එ 28 May 2016
සර්ප විමානෙට එහා ලෝකයෙන් මේ වීඩියෝව වෙනත් ලෝකෙක එකක් නෙමෙයි. මේ දකුණු ඇමරිකාවෙදි පටිගත කරපු දෙයක්. පොකුරු විදියට ගැවසෙන මේ සර්පයෝ දිහා බලන්න අපහසුයි නම් මේ 28 May 2016
චිත්‍රපට පිටපතක් ලියාගෙන යනවා විටෙක දයාබර ප්‍රේමවන්තයෙකු ලෙසත් තවත් විටෙක හිතුවක්කාර තරුණ පුතෙකු ලෙසත් පුංචි තිරයේ දී අපට හමුවන ඔහු වඩා කඩවසම්ය. ඒ හේතුව නිස 28 May 2016
ජෙනිෆර් ලෝරන්ස්ගේ ගේ ඉස්සරහ දහදෙනෙක් නිදාගෙන ඉන්නවලු දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනාගත් නිළියක වන ජෙනිෆර් ලෝරන්ස්ගේ නිවසින් පිටත මේ වනවිට දස දෙනෙකු නිදාගෙන සිටින බැව් වාර්තා වෙයි. කෙස 28 May 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026