පත්තර මිණි පහනක් නිවී යයි ශ්රීලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ සුමනා සපරමාදු මෙනෙවිය (91) අභාවප්රාප්ත වූවාය. කොළඹ විශාකා විද්යාලයෙන් සිලෝන් ය 17 April 2016
The Jungle Book තිරයෙන් පිටුපස පසුගියදා එළිදැක්වූ The Jungle Book චිත්රපට සඳහා ප්රේක්ෂක ප්රතිචාර බොහෝමයක් හිමිවමින් පවතිනවා. ත්රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වූ චිත් 17 April 2016
Titanic Theme Song එක මේ විදිහට අහලා තියෙනවද ආදරෙයි මං ආදරෙයි... රෝස් තවමත් ආදරෙයි... කියලා රෝස් කිවුවට අයිස් වතුරෙ නිදි කරෝලා ජැක්ව මරාගත්තෙ රෝස් කියලයි ටයිටැනික් ප්රේමී ගොඩක 17 April 2016
අරියානා ග්රැන්ඩේ භයානක කෙල්ලෙක්ලු අරියානා ග්රැන්ඩේ කියන්නේ ලාබාල ගායිකාවක් ලෙස නම් වෙලා හිටපු ගායිකාවක්. පසුගිය දා ඇගේ ගීත ඇල්බමයේ නවතම ගීතයක් වන Dangerous Woman (Visual 1) නම් ගී 17 April 2016
සනීගේ ගීතයක් එළියට ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති සනී ලියෝන්ගේ නවතම චිත්රපටයක් වන One Night Stand චිත්රපටයේ ගීතයක් මෙවනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. ISHQ 17 April 2016
වැට් බද්ද මැයි මාසයේ සිට ඉහළට එකතු කළ ආදායම මත පැනවෙන වැට් බද්ද මැයි මස 2 වැනිදා සිට ක්රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව වැට් බද්දෙන් වැඩි බලපෑමක් එල 17 April 2016
පොලිස්පති තරගෙට තිදෙනෙක් 34 වැනි පොලිස්පති සඳුදා (18) තේරීමට නියමිත බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. ජේ්්යෂ්ඨ 17 April 2016
කලා කටයුතුවලින් පොඩි බ්රේක් එකක් ගත්තා මේ දිනවල පුංචි තිරයේ නිතර දකින ලැබෙන යොවුන් නිළියක ලෙස පබසරා මධුෂානි කාරියවසම් හට විශේෂිත තැනක් හිමිවේ. දැනට ස්වාධින රූපවාහිනි 17 April 2016
ඩඩ්ලි ගුණසමරුවට පිංකමක් ලංකාවේ හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 43 වැනි ගුණසමරුව පිංකම කොළඹ කුරඳුවත්තේ විපස්සනා භාවනා මධ්යස්ථානයේ පැවැත්විණි 17 April 2016
මරුවා කේක් කෑල්ලේ ඉඳලා කේක් කෑමෙන් පසුව අනුරාධපුර නගරයේ පාසලක දැරියක (16) මියගිය බව පොලිසිය කියයි. මරණයට හේතුව සොයාගැනීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වේ. 17 April 2016
වල් අලි පහරින් තව ගොවියෙක් මරුට අනුරාධපුර ඉදෝගම නෙල්ලිකුලමේදී අද අළුයම වල් අලි ප්රහාරයකට ලක්ව එක් දරු පියෙක් (48) මරුමුවට පත්විය. සංගීත සංදර්ශනයක් බලා මිතුරකු 17 April 2016
ටාසන් නැවතත් කැලේ වීරයා ලෙස බොහෝ දෙනා හඳුන්වන ටාසන්ගේ තවත් චිත්රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එම චිත්රපටය නම් කර ඇත්තේ The Legend of Tarzan ලෙසය 17 April 2016
'නෙතු අග රැඳි' මියුසික් විඩියෝ රූපගත කිරීම් ජනප්රිය යොවුන් ගායකයෙකු වන ලකිත ෂෙමන්ගේ අලුත්ම ගීතය වූ 'නෙතු අග රැඳි' මියුසික් විඩියෝව පසුගියදා රූපගත කෙරුණි. ලකිතගේ පද රචන 17 April 2016
සාරංග - උමාලි ජපානයේදී ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය හා ලෝක ප්රකට ජනමත විමසුම් ආයතනයක් වන නීල්සන් ආයතනය සමග වාර්ෂිකව පවත්වනු ලබන ස්ලිම් නීල්සන් ජනතා 17 April 2016
මේ ඔක්කොම කටින් අලා වාර්දී යනු සිය හඬින් ඉතා සූක්ෂම නිර්මාණ සිදුකරන්නෙක්. ඒ නිසා යූටියුබ් අඩවිය තුළ අලා වාර්දී යනු (Alaa Wardi) ප්රකට චරිතයක්. මේ ඔහු ගා 17 April 2016
ජපාන සංචාරය ප්රතිමා නිර්මාණය වන්නේ ජීවත්ව සිටි කාලයේදී රටට - ලෝකයට වැඩදායී වූ මිනිසුන් වෙනුවෙනි. සතෙකු වෙනුවෙන් ප්රතිමාවක් නිර්මාණ 17 April 2016
ඇස මගහැරීම මෙම තරුණයා කරන ඇස් බැන්දුම සැබැවින්ම සත්ය යැයි කියන්නට මුලින්ම සිත මැලි වන්නෙ එය පිරිසක් ඉදිරියේ ඉදිරිපත් නොකරන නිසාවෙනි. නමුත් 17 April 2016
ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා වෘත්තීම වෛද්යවරයෙක් වශයෙන් සේවය කරන ඔහු ප්රදීප් රංගන වේ. රසික ආදරය නොඅඩුව හිමි වන ඔහු සමග පැවැත්වූ කතාබහකි මේ. පෙම් 17 April 2016
රඟපාන්න මම කැමති නැහැ නර්තන ශිල්පිණියක් විදිහට කලා කලා ක්ෂේත්රයට එක් වූ දිල්රුක්ෂිකා ප්රනාන්දු මේ වනවිට නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්රයටද අවත 17 April 2016
අලින්ගෙත් හිසතෙල් ගායි පින්නවල අලි අනාථාගාරයේ අලින්ටද අද (16) හිසතෙල් ගෑම චාරිත්රානුකූලව සිදුකැරිණි. අලින්ට හිසතෙල් ගෑමෙන් පසු පලතුරු වට්ටියක්ද ලබ 16 April 2016
නැකතට හිසතෙල් ගාන්න ජනපතිත් එක්වෙයි අලූත් අවුරුදු චාරිත්රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්ය මහෝත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පයාගල, ම 16 April 2016
කලේගානේ නිවාස දෙකක් ගිනිබත් සිකුරාදා (15) රාත්රියේදී කලේගාන වටරැක නිවාස 2ක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි පෝද්දල පොලීසිය පවසයි. එම නිවාස 2 හි තිබු ර 16 April 2016
‘හිසතෙල් ගෑමේ නැකත වැරැදියි‘ - මහින්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ (16) මහනුවරදි හිසතෙල් ගෑමේ චාරිත්රයට සහභාගි විය. මහනුවර ශ්රි දලදා සමිඳුන් වැඳපුදා 16 April 2016
ටයිටස් මාමාව සිහිවීම වෙනුවෙනි ටයිටස් තොටවත්ත නොහෙත් අපි ආදරයට කියන ටයිටස් මාමා ජීවත්ව සිටියා නම් හෙටට ඔහු සමරන්නේ (1929 අප්රේල් 17) 87 වැනි උපන්දිනයයි. ඔහු තිර 16 April 2016
Fan චිත්රපටය රසිකයන්ට පෙර නළුනිළියන් බලලා 2016 අවුරුද්දේ බොලිවුඩයේ කාගේත් විශේෂම අවධානයක් යොමුවූ චිත්රපටය වන්නේ ශාරුක් ඛාන්ගේ “FAN” චිත්රපටයයි. මෙම “FAN” චිත්රප 16 April 2016
අවුරුදු කුමාරි වුණාට පස්සෙ මට කිරි පැණි ඉතුරුණා අවුරුදු කුමාරි තරගය හරහා පුංචි තිරයට, රිදී තිරයට පෑයූ ඒ තරු අවුරුදු කුමාරි තරගයට මුහුණදුන්නු ආකාරය සහ එමගින් කලා ක්ෂේත්රයට පිව 16 April 2016
නිමාවේ විශිෂ්ටත්වය මෙම වීඩියෝව මුල සිට නරඹන විට ඔබට ඇතැම් විට කම්මැලි ගතියක් දැනෙන්නට හැකි වුවත් එය මගහැර බැලුවහොත් අවසානයේදී විස්මය දනවන නිර්මාණයක් 16 April 2016
මම ඇන්දෙ රතුපාට චීත්තෙයි හැට්ටෙයි රූප ස්වභාවය හිමි අවුරුදු කුමාරියක් සමගින් මේ බක්මහේදී අපි කතා කරන්න හිතුවා. ඒ රුවංගි රත්නායක. ඇගේ අදහස් මෙසේය. ජාතික රූපවාහින 16 April 2016
ලග්ගල අවි පන්සලකට විසි කරලා ලග්ගල පොලිසියෙන් දින දෙකකට පෙර සොරා ගත් ආයුධ තොගය වැල්ලේවල සදගල පංසල් භූමියෙන් අද (16) උදේ 6.15 ට සොයාගත් බව පොලිසිය කියයි. පන්සලේ නාය 16 April 2016
තුවක්කු මැගසින් පුරවන්න මේ ගැජට් එක සාමාන්ය වැසියාගේ එදිනෙදා ජීවිතයට ප්රයෝජනවත් වන්නක් නම් නෙමෙයි. එහෙත් මෙවැනි වීඩියෝවක් නැරඹීම ඔබේ දැනීම සහ නව උපාං 16 April 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026