ප්රේමදාස ජනපතිට උපහාර හිටපු ජනපති ආර් ප්රේමදාස මහතාගේ 21 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ප්රේමදාස පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අ 01 May 2014
කොළඹ රතු වේ අද කොළඹ මැයි රැළි විස්සකට ආසන්න ප්රමාණයක් පැවැත්වේ උදේ සිටම පෙළ පාලි සහ රැළි වලට සහභාගිවිමට පිරිස් කොළඹ ආහ. නිවාඩු ද 01 May 2014
කොඩි කණුවෙන් එස්.එස්.පී රෝහලේ බණ්ඩාරවෙල නගරයේ පැවැත්වීමට නියමිත කම්කරු කොංග්රසයේ මැයි රැලිය වෙනුවෙන් සිටුවමින් සිටි කොඩි කණුවක් හිසට මතට වැටීමෙන් බණ්ඩාර 01 May 2014
අධිවේගෙන් මැයි රැල්ලට මාතරින් කොළඹට කොළඹ මැයි රැලි වලට සෙනඟ රැගත් ලංගම බස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අද උදේ පෙළ ගස්වා තිබිණී. ලංකා වතු සේවා සංගමයේ මැය 01 May 2014
කොළ මැයි රැල්ල අම්පාරේ එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය අම්පාර නගරයේ පැවත්වීමට යයි. පෙළපාළිය ප.ව.2.00 ට අම්පාර බ්රවුන් හන්දියෙන් ආරම්භ කිරීමට නියමි 01 May 2014
පාසල් ප්රවාහන සේවා මැයි දිනය අපුරේ සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමයින් ප්රවාහන සේවා සංගමයේ මැයි පෙළපාළිය හා රැළිය තෙවැනි වරටත් අනුරාධපුරයේ දී පැවැත්වේ. 01 May 2014
කලාඔය දිය පැන්නුම පාර වහයි පුත්තලම එළුවන්කුලම මන්නාරම් මාර්ගයේ කලා ඔය දිය පැන්නුමේ අඩි දෙකක් පමණ ගං වතුරෙන් යට වී එම මාර්ගයේ වාහන ගමනා ගමනය නතර වී ඇත. 01 May 2014
බල යාපා පටුනේ නැටුමෙ රඟ ලෝක නර්තන දින සැමරුම් උළෙල පසුගිය දා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. සංස්කෘතික කටයුතු අමාත්යාංශය, ශී්ර ලංකා කලා මණ්ඩල 01 May 2014
චෙන්නායි දුම්රියක බෝම්බ පිපිරේ ඉන්දියාවේ චෙන්නායි මධ්යම දුම්රිය නැවතුම් පොළේ දී අද උදෑසන බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් එක් අයෙක් මිය ගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ. ච 01 May 2014
පොතුහැර අනතුරට පහකගේ වැඩ තහනම් පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැයට කිරුළ දුම්රියේ රියදුරු, රියදුරු සහායක හා ප්රධාන නියාමකවරයාගේ ද, අනතුර සිදුවන අවස්ථාවේ ප 01 May 2014
අද කාලගුණය (මැයි 01) අපරභාගයේදී සහ රාත්රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා) 01 May 2014
උෂ්ණත්ව පාලනය භාවනාවෙන් තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්යාලයේ පර්යේෂනකින් 01 May 2014
තඹ කම්බි හොරා කල්පිටියේදී අල්ලයි කල්පිටිය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ වැටක් කපා හොරෙන් ඇතුළුවී රුපියල් ලක්ෂ දෙක හමාරකට ආසන්න තඹ කම්බි සොරකම් කළැයි කියන පුද්ගලය 01 May 2014
ශ්රී ලංකන් වන් වර්ල්ඩ් හා එක් වෙයි ශ්රී ලංකන් ගුවන් සමාගම ලෝකයේ ප්රමුඛතම ගුවන් සේවා එකමුතුව වන ‘වන් වර්ල්ඩ්‘ හා එක්ව කටයුතු කිරීම අද මත්තල මහින්ද ර 30 April 2014
කෑගලූ විකල්ප මාවතට තවත් අපලයක් කෑගල්ල නගරයේ තදබදය අඩු කිරීම සඳහා ඉදිකෙරුණු විකල්ප මාර්ගයේ කෑගලූ බාලිකා විදුහල සහ මීපිටිය අතර කොටසේ කන්දක් අද සවස නාය යෑමෙන් එම මා 30 April 2014
ලාංකිකයෙක් චෙන්නායි නුවරදී අත්අඩංගුවට පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවයට සම්බන්ධ යැයි සැකකෙරෙන මහනුවර සකීර් හුසේන් (37) නම් ශ්රී ලාංකිකයෙකු ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත 30 April 2014
බැංකු කොල්ලකරුවන් කොල්ල කෑම් 20කට හවුල්? රාවතාවත්ත ,කොහුවල හා මාලබේ බැංකු තුනක් කඩා රුපියල් ලක්ෂ තිස්පහක් කොල්ල කෑ බව කියන දෙදෙනකු තවත් කොල්ල කෑම් 20 කට පමණ සම්බන්ධ යැ 30 April 2014
‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ යනුවෙන්‘ තංගල්ල ප්රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්රගුප්ත විදාණපතිරණ ඔහුගේ 30 April 2014
බක් මහ උළෙල පැරීසියේ ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ සංවිධානය ට අනුබද්ධ සෙක්සා පදනම හෙවත් ශී්ර ලංකා අධ්යාපනික සංස්කෘතික හා සාමාජීය සංවිධානය වාර්ෂ 30 April 2014
සුපිරි මගේ ලොරියක් ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කනංකේ කුඩා ලොරියක් ගිනි ගනිතියි අධිවේගී මාර්ග පොලීසිය කියයි. 30 April 2014
වෙරෝනා අවුරුදු උළෙල මැයි 25 වෙරෝනා නුවර ගෝල්ස්ටාර් ක්රිඩා සමාජය වසරක් පාසා පවත්වන බක්මහා සැණකෙලිය මැයි 4 වැනිදා නොපැවැත්වෙන බව සංවිධායකයෝ පවසති. මේ දිනව 30 April 2014
කතරගම වෙසක් කලාපය දින තුනක් වෙසක් පොහොය නිමිත්තෙන් කතරගම ගම් උදා හන්දියේ සිට මහසෙන් වට රවුම දක්වා කිලෝ මීටර් දෙකක වෙසක් කලාපයක් පැවැත්වීමට යයි. කතරගම බස් 30 April 2014
දුම්රියට දස කෝටියක් පාඩුයි පොතුහැර දුම්රිය අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වු අලාභය රුපියල් දස කෝටිය ඉක්මවතියි දුම්රිය ආරංචි කියයි. මේ අනතුර ගැන ස 30 April 2014
නැහිර මහ ඇමැති හමු වෙන්න විග්නේෂ්වරන් ත්රි මලේ උතුරු මහ ඇමැති සීවී විග්නේෂ්වරන් හා නැගෙනහිර මහ ඇමැති නජීබ් අබ්දුල් මජිඩ් අද (30) පළමු වරට නැගෙනහිර මහා ඇමැති කාර්යාලයයේදී සාකච්ඡ 30 April 2014
ජපන් රටේ වෙසක් මැයි 18 ( දිසානායක ජපානයේ සිට ) - ජපානයේ ශ්රි සම්බුද්ධාලෝක විහාරස්ථානයේ වෙසක් උත්සවය ආගමිකල සංස්කෘතික අංග ගණනාවකින් සමන්විතව ල 30 April 2014
කබර හූනා හතරකට පොලීසියට පාර පෙන්නයි ඇල්පිටිය නිවසක කබර හූනකු රැගෙන යමින් සිටි ජා ඇල සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.ඔවුන් අද මහේස්ත්රාත් හම 30 April 2014
හයිඩ් පිටිය රතු රැලිය බැංකු සේවක සංගමය කොළඹ හයිඩ් පිටියේ මැයි දින රැලිය පැවැත්වීමට ලංකා බැංකු සේවක සංගමය ට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අවසර දුන්නේය. 30 April 2014
උතුරු දුම්රිය අවලංගුයි පොතුහැර දුම්රිය අනතුරින් පසු උතුරු දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. මේ අනුව දුම්රිය න 30 April 2014
පොතුහැර අනතුරේ තුවාල ලැබුවෝ පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබූ අය අතර පිරිමි 38 දෙනෙක් ද, කාන්තවෝ 32 දෙනෙක්ද, දරුවෝ තිදෙනෙක්ද වෙති. ඩී.එම්.එස්. අක්රම් 583 බණ්ඩා 30 April 2014
ඉතාලි ජංගම සේවය මැයි 11-12 නාපෝලියේදී ඉතාලියේ ශ්රි ලංකා තානාපති කාර්යාලය මගින් මාස දෙකකට වරක් එළිදක්වන සඟරාවේ පළමු කලාපය දොරට වැඩිමේ උළෙල පසුගියදා තානාපති කාර්යාලයේ 30 April 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026