ස්වාධීන කණ්ඩායම් 81 ක් ඡන්දෙට මධ්‍යම උතුර හා වයඹ ඡන්ද විමසීම සදහා ස්වාධිදීන කණ්ඩායම් 81 ක් අද (31) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කැර තිබු වබ මැතිවරණ මහල 31 July 2013
විදුලි කණුවෙ හැපී හතරක් රෝහලට අම්බලන්ගොඩ අකුරලදී විදුලි කණුවක වෑන් රියක් හැපීමෙන් එහි ගමන් කළ සිව් දෙනෙක් තුවාල ලදහ. 31 July 2013
කිරි ගොවියාට සබරගමු සරසවිය අත දෙයි සබරගමුව විශ්වවිද්‍යාලය තෝරාගත් ගොවීන්ට කිරිගව දෙනුන් බෙදා දුන්නේය. රුපියල් තුන්ලක්ෂයක් වටිනා පර්සි එළදෙනුන් හය දෙනකු මෙ 31 July 2013
කාසි දී මල් කැකුළු තලලා අවුරුදු 12 -13 දැරියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට අත්අඩංගුවට ගත් මොහොමඩ් සුලෙයිමන් මොහොමඩ් මුසාමිල් (55) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් ක 31 July 2013
මුහුද හුරං කන්න ආ 31 ක් පොලිසියට ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළැයි ඉන්දියා ධිවරයෝ 31 දෙනකු මුලතිව් මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබුහ. ත්‍රිකුණාමල වරායට රැග 31 July 2013
ළිං වතුර ප්රශ්නය සියලු සාකච්ඡා බිද වැටේ වැලිවේරිය, රතුපස්වල, නැදුන්ගමුව ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ගම්වැසියන්ෙගේ චෝදනාවට ලක්ව ඇති 31 July 2013
රූ රැජිණක් වීම බොහෝ තරුණියන්ගේ සිහිනයක් අසංකි ඔබ ගැන කෙටි විස්තරයක් කළොත්? මගේ වයස අවුරුදු 22යි. ලග්නය මිථුන, උස - අඩි 5යි අඟල් 8යි. ඉගෙන ගත්තේ ගල්කිස්ස බෞද්ධ බාල 31 July 2013
යන්න ගියේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා යන්නට ගිය 116 දෙනකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගත් නාවුක හමුදාව ඔවුන් ත්‍රිකුණාමල වරායට රැගෙන ආවේ 31 July 2013
දකුණට රජරටට කුඩු ඇද්ද ගෝලයා අල්ලයි අනුරාධපුර මාතර හා රත්නපුරයට හෙරොයින් මත් කුඩු සපයතියි කියන කුඩු සනාගේ ගෝලයකු හා සොළොස් හැවිරිදි ඔතුතකරු මොරටුවේදී අද (31) අත්අඩංග 31 July 2013
ලාංකික දෙන්නා ඉතාලි පොලීසියට ඉතාලියෙන් සොරකම් කරන භාණ්ඩ කන්ටෙනර් මගින් ශ්‍රී ලංකාවට එවන්නට තැත් කළැයි හලාවත හා දංකොටුවේ පදිංචිකරුවන් දෙදෙනකු නාපෝලියේදී අ 31 July 2013
මීනී පෙට්ටිය මහ පාරේ තරුණයකු මරා දැමු සෑබෑ ඝාතකයා අත්අඩංගුවට ගන්නැයි කියමින් දඹුල්ලේ වැසියෝ පිරිසක් එම තරුණයාගේ මිනී පෙට්ටිය දඹුල්ල කුරුණෑගල පාරේ තබ 31 July 2013
සය දරු මව දුම්රියේ හැපී මැරේ 60 හැවිරිදි සය දරු මවක් දුම්රිය පාරේ ගමන් කරද්දි අහුන්ගල්ලේදි මිය ගියාය 31 July 2013
සෞදි නැගෙනහිර තානාපති ජංගම් සේවය සෙනසුරාදා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ නැගෙනහිර කළාපයේ තානාපති ජංගම සේවාව අගොස්තු මස 03 වැනිදා අල් කොබාර් දම 31 July 2013
සහකාර ප්‍රා ලේකම් නීතීය අතට ගනී දඹුල්ල ජුජා භූමී ඉවත් කැරෙන පිරිස් ඒ පිළිබදව සංදේශයක් බාර දීමට දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගිය අවස්තාවේදී දඹුල්ල ප්‍රා 31 July 2013
අරක්කුත් මිල වැඩි වේ අරක්කු හා බීර මිලද අද (31) සිට වැඩි කැර ඇතැයි එම සමාගම් පවසයි. ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 30 කින් හා බීර බෝතලයක මිල රුපි 31 July 2013
මාධ්‍ය විශිෂ්ටයෝ රනින් පුද ලබති ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ විශිෂ්ට කුසලතා ඇගයීමේ අරමුණින් ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවි 31 July 2013
ක්‍රිකට් ජුබිලිය ලන්ඩනයේදී මහා බි්රතාන්යයේ ශී‍්‍ර ලාංකික ප්‍රජාව වාර්ෂිකව සංවිධානය මහා ක්රිකට්ලන්ඩන් මර්චන්ට් ටේලර් විද්‍යාල ක්‍රීඩාංගන 31 July 2013
දුම්වැටි මිල නගී සිගරට් වර්ග හයක් රුපියල් 2 සිට 4 දක්වා මිලකින් අද (31) සිට වැඩි කැර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි. බ්‍රිස්ටල් සිගරැට්ටුවක 31 July 2013
වන නිලධරයා යළි රිමාන්ඩ් ඇලයාපත්තුව බීට්ටුවන නිලධාරී කාර්යාලයයේ පසුගිය 26 වැනිදා වෙඩි තැබීමකින් ජේ ඒ රංජිත් කුමාරගේ මහතා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන 31 July 2013
රට සහලින් ස්වංපෝෂිතයි රට සහලින් ස්වයංපෝෂ්ත වී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි. පූජාපිටිය වෑවල නව පාලමක වැඩ ආරම්භ කිර 31 July 2013
නව හමුදාපති අසිපත බාර ගනී ශ්‍රී ලංකා යුද හමුදාවේ දහනම වැනි යුද හමුදාපති ජනරාල් ජගත් ජයසුරිය හමුදාපති ධුරයෙන් සමු ගත්තේය. උත්තමාචාරයකින් අනතුරුව 31 July 2013
රුහුණ සිසුන් හයකට ප්‍රහාරයක් නාදුනන පිරිසක් මාතර මැද්දවත්ත හා වෙලේවත්තේදී රුහුණ සරසවි සිසුන් හයදෙනකුට පහර දී ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත. මැද්දවත්තේද 31 July 2013
අද කාලගුණය ( ජූලි 31 ) දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල විටින් විට නිරිත දිගින් හමන තද විටින් විට හමන තරමක් තද සුළං බලා 31 July 2013
සබරගමුව සයිබර් අවකාශය ගැන කියා දෙයි (සමන් ගමගේ සබරගමුවේ සිට) - සබරගමුව පළාත් රාජ්‍ය සේවකයින්ගේ සියළුම පුහුණු අවශ්‍යතා සපුරාලීම සඳහා අන්තර්ජාල ගත පරිගණක වැඩසට 31 July 2013
දකුණේ කෘෂි නවෝදය (දුසන්ත යග්ගහවිට මාතර සිට) - දකණු පාළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සංවිධාන කරන දක්ෂිණ කෘෂි නවෝදය කෘෂිකර්ම ප්‍රදර්ශනය මාතර තෙලිඡ්ජවිල 31 July 2013
සිසුවා පරවියන් විකුණා කූඩුවේ පිළියන්දල ගොරකා පිටියේ නිවසකින් පරවියන් 30 දෙනකු සොරා ගත් පාසල් සිසුවකු මොරටු පොළේදී මිතුරකුද සමග එක් වී ඉන්14 දෙනකු විකුණා ඇතැයි 31 July 2013
ලක්ෂ 30 ක කුඩු මීගමුවෙන් අල්ලයි මිගමුව මීරිගම පාරේ කොප්පරා හන්දියේදී යතුරු පැදියකින් යමින් සිටි උතුරේ වැසියකු ළග රුපියල් ලක්ෂ තිහක හෙරොයින් මත් කුඩු තිබී 31 July 2013
ගුරා ගෝලයන්ගේ නිරුවත් පින්තූර ගනී තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක සිසුවියෝ දෙදෙනකු ක්‍රිඩා යෝග්‍යතා සහතික ලබා ගැනීමට යැයි පවසා කොළඹට රැගෙනවිත් බියගමදී අපහැ 31 July 2013
පොලිස් වෙසින් කප්පම් කා අසුවේ රහස් පොලීසියෙන් බව කියමින් මහනුවර ලේ වැල්ලේ ගුරුවරයකුගේ නිවසට ගොස් ඔප්පු කිහිපයක් රැගෙන ගිය සිව් දෙනකු ඊට පැය ක 31 July 2013
පෝච්චියේ කංසා කලහෙන් අල්ලයි ගාල්ලේ කලහේ පිහිටි නිවසක මල්පෝච්චි වල වවා තිබූ කංසා වගාවක් වටලා සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යාලය පවසයි.ඔහු අ 31 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026