සුපිරි සාප්පුවකදි ඇමැති පුතකුට ගහලා කොළඹ කුරුඳුවත්තේ සුපිරි ඇඳුම් ශාලාවකදී සිදුවූ පහරදීමකින් රජයේ අමාත්‍යවරයකුගේ පුතකු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව එම සාප 29 July 2013
හෝටල් කාමරයේ මැරේ පනස් නව හැවිරිදි පෙදරේරුවකු 29 හැවිරිදි කතක සමග මහරගම හෝටලයක කාමරයක් රුපියල් දහසකට කුළියට ගෙන පැයකට පමණ පසු එහි සීනුව නාද වූ බවත්, පෙ 29 July 2013
අත කොටා ඇතුළු නවයක් පෙරෙට්ටුවට නෑ දැරණියගල නූරි වතත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු පිරිස කණ්ඩාය 29 July 2013
කොස්තාපල්වරිය රිය අනතුරක කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල රථවාහන රාජකාරියේ නිරත කොස්තාපල්වරියක මෝටර් රථයක හැපී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළ 29 July 2013
පොලිසියට තවත් වැඩක් පළාත් සභා ඡන්ද නීති කඩ කරමින් මාතලේ නගරයේ පාරවල්වල ඇඳ තිබූ අපේක්ෂක නම් පොලිසිය මකා දැමීම ඇරැඹීය. නම් සමග ඡන්ද ලකුණු ද එහි විය. &n 29 July 2013
අධිවේගී අනතුරින් පළාත් මන්ත්‍රීටත් තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අනතුරකින් බස්නාහිර පළාත් මන්ත්‍රී සේමක දමයන්ත ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනෙක 29 July 2013
ටිපරය සිසුවා බිලි ගනී මතුගම බස් නැවතුම්පොළේදී ටිපර් රියකට යටවී වයස අවුරුදු 14ක සිසුවෙක් මරුමුවට පත් විය. ඔහු මතුගම ආනන්ද ශාස්ත්රාලයේ සිසුවෙකි. 29 July 2013
පිල්ලේ ලබන මාසේ එයි? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිනී නවනීදන් පිල්ලේ නිල සංචාරයක් සදහා ලබන මස විසිපස් වැනිදා ශ්‍රී ලංකාවට පැමි 29 July 2013
‘නව විදුහල්පතිට බාධා කරන්න බෑ‘ මොරටු වේල්ස් කුමර විදුහලේ නව විදුහල්පතිට වැඩ භාර ගැනීමට යෑමට ඉඩ නොදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී ක්‍රියා කළැයි මොරටු පුරපති සමන 29 July 2013
හොරු පංසලේ සඳුන් ගහ කපා හිස් අතින් යති ගලගෙදර වෑත්තෑව ශ්‍රී ශාස්ත්‍රාලෝක පිරිවෙනේ අඩි 25ක් පමණ උසැති සදුන් ගස මහ රෑ කපා ඇතත් සොරුනට ගස ගෙන යෑමට නොහැකි වී ඇත. ගස බිම වැට 29 July 2013
ජීවන්ට වතුර ගැසූ නඩුවේ වීඩියෝ මොරටු සරසවියට මොරටු වඩු කාර්මිකයන්ගේ උද්ඝෝෂණයකදී ඇමැති ජීවන් කුමාරතුංග මහතාට වතුර බෝතල ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියේ වීඩියෝපට දෙකක් මො 29 July 2013
හිටපු අගවිනිසුරුවරියට නඩු සිය වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත 29 July 2013
තවත් අලි උද්ඝෝෂණයක් උස්ගලසියඹලන්ගමුවේ දී ඉකුත් 25 වැනි දා වල් අලි ප්‍රහාරයක් කන්තාවක මිය යෑමෙන් පසු දහසක් පමණ පිරිසක් අද පෙරවරුවේ කුරුණෑගල අනුරාධපුර 29 July 2013
හාර කෝටියක කුඩු ගාල්ලෙන් අල්ලයි දකුණු පළාතේ ලොකුම හෙරොයින් කුඩු වැටලීම දින දෙකක මෙහෙයුමකින් අද උදේ සාර්ථක ලෙස නිම විය. ගාල්ල වංචාවලින් කුඩු කිලෝවක් හා ග්‍රෑම් 29 July 2013
ඇමැති මර්වින් ළිං වතුර ප්‍රශ්නයට මැදිහත් වෙයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සිංදුවකුත් කියාගෙන වැලිවේරිය රතුපස්වල පිට්ටනියට අද උදේ පැමිණියේය. ඒ වන විට රතුපස්වල ගල්ල 29 July 2013
ජනසෙත පෙරමුණ පුත්තලමට නාමයෝජනා බාර දෙයි වයඹ පළාත් සභා ඡන්දයේ පුත්ලම දිස්ත්‍රික්යට බත්තරමුල්ලේ සීරරතන හිමියන්ගේ ජන සෙත පක්ෂයෙන් පුත්තලමට අද නාම යෝජනා බාර දුන්නේය. 29 July 2013
වාද්දූව ගව මස් කඩයක් ගිනි තබයි වාද්දූව පොදු වෙළඳපොළේ ගව මස්කඩයක් ගිනි තබා ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත. 29 July 2013
අද කාලගුණය (ජූලි 29) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර ස්වල්පයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුර 29 July 2013
මොරටු විරෝධයේ ස්වරූපය වෙනස් වේ මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු විදුහල්පති යළි ඉල්ලා මෙතෙක් පාසල ඉදිරිපිට ගෙනගිය උද්ඝෝෂණයේ ස්වරූපය අද වෙනස් අතකට හැරුණේය. නව ව 29 July 2013
මොරටු පුරපතිත් උසාවි කැඳවයි නව විදුහල්පතිට වැඩ බාර ගැනීමට නොහැකි වන අයුරින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප 29 July 2013
පාසල් අඩුපාඩු දුරලන්න සිංහයෝ අතදෙති අඩු පහසුකම් සහිත පාසල් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දක්වමින් 306 ඒ 2 සිංහ සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අද (28) අවබෝධතා ගිවිසුමක් 28 July 2013
සන්ධානය, සන්ධානය ගහ ගනී මධ්‍යම පළාත් සභා ඡන්දය ආරම්භ වීමටත් පෙර පළමු ප්රචන්ඩ ක්‍රියාව මින් මද වේලාවකට පෙර නාවුල නගරයෙන් වාර්තා විය. සන්ධානයේ පළාත 28 July 2013
ධීවර දෙන්නාත් නෑ : බෝට්ටුත් නෑ තලේමන්නාරම පේසාලේ මුහුදු වෙරළින් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයන් දෙදෙනකු සිකුරාදා සිට බෝට්ටුද සමග අතුරුදන්වී ඇතැයි තලේමන්නාරම පොලි 28 July 2013
මොරටු කුඩු කප්පිත්තෙක් අල්ලයි මොරටුවේ සිට ගාල්ල දක්වා හෙරොයින් විකුණන්නකු බව කියන ‘කුඩු ක්ලේරා‘ අද මොරටුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කුඩු 28 July 2013
ජර්මන් තරුණිය පැහැරගෙන? මීට මාස පහකට පෙර ජර්මන් මවක සමග ශ්‍රී ලංකාවට ආ ඇගේ සොළොස් හැවිරිදි දියණිය දින 10ක සිට ආගිය අතක් නැතැයි කොල්ලුපිටිය සංචාරක පොලිසියට 28 July 2013
ඔකඳ සිට ඔකඳ සිතින් කතරගමට කතරගම ඇසල උත්සවයට සහභාගි වීම සඳහා පාද යාත්‍රාවේ වන්දනාකරුවෝ විශාල පිරිසක් ඔකඳ දේවාලයට පැමිණ සිටිති. ඔකඳ දේවාල ආරම්භ කරනු ලබන් 28 July 2013
ළිං වතුර ලෙඩ ආකරයක් අත්තනගලු ඔයේ ජල පෝෂිත ප්‍රදේශයේ ළිං වතුරේ ඇසිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා බීමට හෝ නෑමට ගත නොහැකිව පවුල් දස දහසක් පමණ පීඩාවට පත්ව සිටි 28 July 2013
ගුරුවරිය දන ගැස්වූ පළාත් මන්ත්‍රීගේ නම කැපේ නවගත්තේගම පාසල් ගුරුවරිය දණගැස්වීයැයි කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට වයඹ පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයකු ලෙස සන්ධානය 28 July 2013
හූවෙන් පස්සේ උද්ඝෝෂකයෝ කොටුවෙති වැලිවේරිය රතුපස්වල පිට්ටනියේ සාමකාමීව උද්ඝෝෂණයේ නිරතවෙමින් සිටින තමනට පිට්ටනියෙන් එළියට පැමිණිය නොහැකි ලෙස පොලිස් රැකවල් දමා ඇ 28 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026