වත්තල ශා. අන්තෝනි විදුහල අවසන් මහ තරගයට එයි වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩකයෝ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. ශ 08 February 2013
ජපාන මොරටු මිත්‍රත්වයට වසර 30යි මොරටුව නගර සභාව සහ ජපානයේ සුයිටා නගර සභාව අතර ඇති කර ගත් මිත්‍රත්ව ගිවිසුමට වසර 30ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් මොරටුව නගර සභාවේද 08 February 2013
ජනපති බුද්ධගයාව වඳි දෙදින දඹදිව වන්දාන ගමනක යෙදෙමින් මහින්ද රාජපක්ෂ ජනපති අද බුද්ධගයාව වැඳපුදා ගත්තේය. බුද්ධගයා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී බිහාර ම 08 February 2013
වයිකෝ ඇතුළු 1000 ක් අත්අඩංගුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙදින ඉන්දිය නිල සංචාරයට විරෝධය පාමින් එරට නවදිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූ ඉ 08 February 2013
‘වොලිබෝල් එදා සහ අද’ ග්‍රන්ථය 12 දා දොරට වඞී ශ්‍රී ලංකාවේ වොලිබෝල් කී‍්‍රඩාවේ ඉතිහාසය පිළිබඳ සුසිල් රණසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය මේ මස 12 වැනිදා ප. ව. 5.00 ට ගෝල 08 February 2013
දෙවැනි උත්සහාය හරි යයි ගිය වසරේ මැයි මාසයේදී යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යන්නට තැත් කර උසාවියෙන් ඇප මත මුදා හැර සිට 14 දෙනකු ඉන් පසුව යාත්‍රා 08 February 2013
කොදෙව් පිල පිට පිටම සිවුවැනි පරාජයත් ලබයි ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (08) පැවැති සිවුවැනි 08 February 2013
චිත්‍රපට සංස්ථාවට අතුරු වාරණයක් සෑම චිත්‍රපටයක්ම මුල් ප්‍රදර්ශන වාරය සඳහා පිටපත් 35කට සීමා කළ යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සභාපතිවරයා නික 08 February 2013
සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කරයි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වමතින් පා දඟ පන්දුයවන සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ක්&zw 08 February 2013
‘කිඹුලා බනිස් කන සුද්දන්ගෙන් අපට වැඩක් නෑ‘ 2015 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් විසි පන් ලක්ෂයක් කැඳවා ගැනීම අරමුණ බව රජය කියන නමුත් දැන් එන සංචාරකයන් ‘චූන් පාන්‘ වාහනෙන් කිඹුලා 08 February 2013
සාරංග - උමාලි ආදර අන්දරයක? සාරංග දිසාසේකර නමැති යොවුන් හැඩකාර තරුණයා හට මවගෙන් ලැබුණු නිවේදන හැකියාව මෙන්ම පියාගෙන් ලැබුණු ගායන හැකියාවද උරුමය. නමුත් ඔහු අප 08 February 2013
නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලූ 8 කින් ශී‍්‍ර ලංකාව පරදවති දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී අද (08) පැවැත 08 February 2013
ඉතාලි ඉසුරු නැතිව හිස් අතින් ගම රට යති රැකියාව සඳහා ඉතාලියට පැමිණි විදේශිකයන්ගෙන් සියයට දාහතක් පසුගිය වසරේ බලාපොරොත්තු සුන් වී නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති බව ඉතාලි 08 February 2013
රෝහලට ගිහින් වෙච්ච දෙයක් ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය කර ගත නොහැකිව ගොඩනැග 08 February 2013
තිදරු පියා අකුණෙන් මරුට බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ යතුරුපැදියක පිටුපසින් ගිය තුන් දරු පියෙක් අතුරුගිරිය පෝරේ, කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ බිම ආසන්න 08 February 2013
බත් පතට වැලි එපා යැයි වැලි ගොඩ දමන්නෝ කියති මතුගම හොරණ පාරේ යාලෙ හන්දියේ වැලි ගොඩ දමන්නෝ පිරිසක් මග හරස් කරමින් අද උදේ උද්ඝෝෂණයක් කළහ. කළුගඟේ වැලි ගොඩ දැමීමට දින තුනක් පමණක 08 February 2013
කළුබෝවිල හෙද සුළු සේවක ගැටුමක් කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැ 08 February 2013
‘බත්තරමුල්ල පාෂාණය දියවෙන සුළුයි‘ බත්තරමුල්ලේ ජයන්තිපුර නිවසක මිදුලට අද (8) අලුයම වැටුණු පාෂාණය තරමක් දියවෙන සුළු බව පෙනේයැයිද, එවැනි පාෂාණයක් දුටු පළමු අවස්ථාව මෙය 08 February 2013
රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට එති ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. රි 08 February 2013
‘අම්මාගෙ ශක්තිය මමලූ’ සමිතා - අතුල කලාකරු යුගලයේ දියණිය කවින්ධ්‍යා අධිකාරි ගායනයට පැමිණ සිටින්නීය. මව - සහ පියාගේ අඩිපාරේ යමින් ඇය මෙලෙස ගායනයට පැමිණි 08 February 2013
ගුවන්තොටේ සායනයක් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ නිදහස් සේවක සංගමය විසින් සංවිධානය කළ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් 08 February 2013
ශී‍්‍ර ලංකා කාන්තා පිල ලකුණු 103 කට දැවීයයි දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැ 08 February 2013
ෆූජි ඉන්ජිනියරින් මෝටර් රථ කණ්ඩායමට ඉන්දිකත් ඇතුළත් වෙයි මැලේසියාවේ සේපෑන් ධාවන පථයේදී හෙට (9 වැනිදා) පැවැත්වෙන පැය 24 අඛණ්ඩ මෝටර් රථ ධාවන තරගය සදහා තරග වදින ජපානයේ ඉන්දිගෝ ෆුජි ඉන්ජිනියරින් 08 February 2013
ප්‍රා සභාපති කොල්ලකුට ගහලා? කළුවරගස්වැව සභාපතිගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණයකු නොච්චියාගම රෝහලට ඇතුළු කළ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර තිබේ. සාලියවැව 08 February 2013
රියදුරයි කොන්දොස්තරයි ළිඳට වැටේ අකුරැස්ස ලංගම ඩිපෝවේ බසයක් අමලගොඩදී පාරේ විදුලි කණුවක හැපී ඉදිරිපස වීදුරුව කැඩී රියදුරා සහ කොන්දොස්තර අඩි තිහක් ගැඹුරු ලිඳකට වැට 08 February 2013
ශී‍්‍ර ලංකාව කඩුලූ 4 ට 58 යි දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැ 08 February 2013
ලී යන්ග්, චංගුමී වූ හැටි චංගුමී හෙට නික්ම යයි. එහෙත් අනිද්දාටත් ඇය පිළිබඳ මතක අපේ සිත්වල ඉතිරි වී තිබෙනු ඇත. චංගුමීට පණ දුන් ලී යන්ග් ඒ චංගුමී වෙන්නට ගත් මෙහෙ 08 February 2013
බත්තරමුල්ලට උඩින් කෑල්ලක් වැටේ බත්තරමුල්ලේ ජයන්තිපුර ප්‍රදේශයට උල්කාෂ්මයක් වැටී ඇතැයි අවට වැසියෝ කියති. 08 February 2013
සුදු හඳුන් මල්ල දමා දුවයි සුඳු හඳුන් කිලෝ 20ක් දුම්රියෙන් පේරාදෙණියට රැගෙන යෑමට ආ බදුල්ලේ වැසියකු ලූහුබැද අල්ලා පොලිසියට බාරදීමට මාතලේ දුම්රිය සේවකයෝ සමත් 08 February 2013
සිංහ කොඩියෙන් ඇත් දළ පනී අඩියක් පමණ දිග (සෙ.මී. 32) ඇත් දළ දෙකක් ජාතික කොඩියක ඔතා රැගෙන ගිය තිදෙනකු වැලිමඩ නුගතලාවේ දී අත්අඩංගුවට ගත් වැලිමඩ පොලිසිය කියනුයේ, බි 08 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026